[FONT="]දැන් ඇති නේද ? ඔයාට ගොඩක් මහන්සි !! දැන් විවේක ගන්න, ඔයා ගෙදරට වෙලා ඉන්න.ඔයාට ඕන [/FONT]
[FONT="]දේවල් මම ගෙනත් දෙන්නම්. ඉතිං මොකො ඔය කඳුලු පුරෝගෙන ඇස් වල අද ඉරිද,අද මම ගියාට ලබන සිකුරාදට ආපහු එනවනේ ගෙදර. ඇයි? ඒ පුංචි කාලෙත් ඔයාට දැනෙන්නෙ කල්පයක් වගේ නේද? මොනා කරන්නද ඒ ඔයාලගෙ හැටිනේ.[/FONT]
[FONT="]රෑට ඇහැරුනාම ඔයාට නින්ද යන්නෙ නෑලු නේද ? මාව මතක් වෙනවලු.අනේ එහෙම එපා. පහුවදා වැඩ කරනකොට ඔයාට නිදිමත එයි. කෝ ඉතිං කොච්චර කිවත් අහන එකක්ද ?මං ගැනමනේ හිතන්නේ.[/FONT]
[FONT="]අල්මාරියෙ රෙදි කොච්චර තියනවද ඔයාට. ඒත් කෝ අදින්නෙම මම ගෙනත් දුන්න ඇදුම් විතරනේ. මම දන්නෙ නෑ ඔන්න, මිනිස්සු හිතයි ඔයාට තියෙන්නෙ ඔය රෙදි ටික විතරයි කියලා.[/FONT]
[FONT="]ඔයානම් ඇත්තටම පුදුමයි! මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කාටද කියල ඇහුමව ඔයා කියන්නෙ ඒ මමලු. මේ ලෝකෙ තමන්ට වඩා වෙනකෙකුට ආදරේ කරන්නෙ ඔයාගෙ ජාතියෙ අය විතරයිලු නේ නේද? මගෙ අම්මේ!![/FONT]
[FONT="]
[/FONT]

[FONT="]දෙනෙත් අතරින් කඳුලු සඟවා[/FONT]
[FONT="]දෑත එක්කොට මා සිරස මැද[/FONT]
[FONT="]තෙරුන් සරණින් ගිහින් එන්නට[/FONT]
[FONT="]පතන මගෙ අම්මේ ….[/FONT]
[FONT="]සුවඳ නුබගේ එකට එක්කොට[/FONT]
[FONT="]තබා ගන්නම් මගේ සිත තුල[/FONT]
[FONT="]මැවෙන විට රුව නුබේ හද තුල[/FONT]
[FONT="]නුබේ සුවඳට සුසුම් එක්කොට[/FONT]
[FONT="]මුදාලන්නම් ගුවන් තලයට [/FONT]
[FONT="]එය විඳින් අම්මේ….[/FONT]