මගේ_අම්මා

Apr 6, 2011
769
101
0
[FONT=&quot]දැන් ඇති නේද ? ඔයාට ගොඩක් මහන්සි !! දැන් විවේක ගන්න, ඔයා ගෙදරට වෙලා ඉන්න.ඔයාට ඕන [/FONT]
[FONT=&quot]දේවල් මම ගෙනත් දෙන්නම්. ඉතිං මොකො ඔය කඳුලු පුරෝගෙන ඇස් වල අද ඉරිද,අද මම ගියාට ලබන සිකුරාදට ආපහු එනවනේ ගෙදර. ඇයි? ඒ පුංචි කාලෙත් ඔයාට දැනෙන්නෙ කල්පයක් වගේ නේද? මොනා කරන්නද ඒ ඔයාලගෙ හැටිනේ.[/FONT]
[FONT=&quot]රෑට ඇහැරුනාම ඔයාට නින්ද යන්නෙ නෑලු නේද ? මාව මතක් වෙනවලු.අනේ එහෙම එපා. පහුවදා වැඩ කරනකොට ඔයාට නිදිමත එයි. කෝ ඉතිං කොච්චර කිවත් අහන එකක්ද ?මං ගැනමනේ හිතන්නේ.[/FONT]
[FONT=&quot]අල්මාරියෙ රෙදි කොච්චර තියනවද ඔයාට. ඒත් කෝ අදින්නෙම මම ගෙනත් දුන්න ඇදුම් විතරනේ. මම දන්නෙ නෑ ඔන්න, මිනිස්සු හිතයි ඔයාට තියෙන්නෙ ඔය රෙදි ටික විතරයි කියලා.[/FONT]
[FONT=&quot]ඔයානම් ඇත්තටම පුදුමයි! මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කාටද කියල ඇහුමව ඔයා කියන්නෙ ඒ මමලු. මේ ලෝකෙ තමන්ට වඩා වෙනකෙකුට ආදරේ කරන්නෙ ඔයාගෙ ජාතියෙ අය විතරයිලු නේ නේද? මගෙ අම්මේ!![/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]දෙනෙත් අතරින් කඳුලු සඟවා[/FONT]

[FONT=&quot]දෑත එක්කොට මා සිරස මැද[/FONT]

[FONT=&quot]තෙරුන් සරණින් ගිහින් එන්නට[/FONT]

[FONT=&quot]පතන මගෙ අම්මේ ….[/FONT]

[FONT=&quot]සුවඳ නුබගේ එකට එක්කොට[/FONT]

[FONT=&quot]තබා ගන්නම් මගේ සිත තුල[/FONT]

[FONT=&quot]මැවෙන විට රුව නුබේ හද තුල[/FONT]

[FONT=&quot]නුබේ සුවඳට සුසුම් එක්කොට[/FONT]

[FONT=&quot]මුදාලන්නම් ගුවන් තලයට [/FONT]

[FONT=&quot]එය විඳින් අම්මේ….[/FONT]
[FONT=&quot]:):):)
[/FONT]
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
uparimay,kaalekin kiyewwa watinaama nirnmaanayak.amma gana liyanna me looke ida madhi.dewiyange uthumma maweemak amma kiyanne.Elakiriye kawi nisadas nathi weido kiyala hithe bayak thibba.eeth ehema wennathy bawa ada opu wenawa.Digatama liyanna api innawa kiyawana. +rep
 
  • Like
Reactions: milinda2806
Apr 6, 2011
769
101
0
uparimay,kaalekin kiyewwa watinaama nirnmaanayak.amma gana liyanna me looke ida madhi.dewiyange uthumma maweemak amma kiyanne.Elakiriye kawi nisadas nathi weido kiyala hithe bayak thibba.eeth ehema wennathy bawa ada opu wenawa.Digatama liyanna api innawa kiyawana. +rep
thanks brother !!:)
 
  • Like
Reactions: kellsupun

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මව් වරුන්ගේ සෙනෙහස ගැන නම්..
    හුගාක් දේවල් කතා කරන්න පුලුවන් යාලුවා..
    ඒත් ඒ සෙනෙහස බොහෝ දෙනෙක්ට අමතක වේලා මේ සමාජයේ..

    පොඩ්ඩක් මගේ නිර්මාණයත් බලන්න..


     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    357px-William-Adolphe_Bouguereau_%281825-1905%29_-_Charity_%281878%29.jpg


    මගේ රත්තරන් අම්මාට මා සදා ආදරෙ

    REP+
     
    • Like
    Reactions: samaradivakara
    Apr 6, 2011
    769
    101
    0
    මව් වරුන්ගේ සෙනෙහස ගැන නම්..
    හුගාක් දේවල් කතා කරන්න පුලුවන් යාලුවා..
    ඒත් ඒ සෙනෙහස බොහෝ දෙනෙක්ට අමතක වේලා මේ සමාජයේ..

    පොඩ්ඩක් මගේ නිර්මාණයත් බලන්න..


    ඔයාගෙ පෝස්ට් එක ගොඩක් නිවැරදි යාලුවා. අද ඉන්න ළමයි ආත්මාර්ථකාමී...:(
     
    Apr 6, 2011
    769
    101
    0
    harima lassanai.... rep++

    ඔයා අම්මා ගැන ලියන්න උත්සහ කල එක ගැන සන්තොසයි..
    ඒ වෙනුවෙන්
    රෙප්+8



    357px-William-Adolphe_Bouguereau_%281825-1905%29_-_Charity_%281878%29.jpg


    මගේ රත්තරන් අම්මාට මා සදා ආදරෙ

    REP+
    ඔයාලා ඔක්කොටම ස්තුතී... :)
     
    • Like
    Reactions: sayo and Hayao

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයාගෙ පෝස්ට් එක ගොඩක් නිවැරදි යාලුවා. අද ඉන්න ළමයි ආත්මාර්ථකාමී...:(

    ආත්මාර්ථකාමි වෙන්න ප්‍රධානම හේතුව..
    ඇවිත් ඒ අයගේ ජිවිතයට ලැබෙන වෙනත් ආදර සම්බන්ධතාවයන්..
    ආදරය ලබන්න ඕනේ තමයි ඒත් ඒ ආදරය පෙරදැරි කරගෙන..
    තමන්ගේ අම්මාට ආදරය කරන්න වේලාවක් නෑ කියලා ජිවත් වෙන එක නෙවෙයි..
    ඒකට එකම විකල්පය...
     
    Apr 6, 2011
    769
    101
    0