ඔව්, අනිවාර්යෙන් ම...
ඒත් නිදි පෙති දිනපතා තමන්ගේ ජිවිතයට පරිහරණය කරන්න උත්සහා කලා නම්..
තමයි අපි බය වෙන්න ඕනේ..
ඇත්තටම ඇයි ඔයා නිදි පෙති බාවිතා කරන්න උත්සහ කරන්නේ ?
අනික ඔයාට කොහෙන්ද නිදි පෙති ලැබුනේ.. ?
අපි ෆාමසියෙන් වුනත් වෛද්‍යවරයෙක් ගෙන් කිසිම තුන්ඩුවක් නැතිව..
දෙන්න යන්නේ නෑ.
ah ela machan
man meka order karanna yanne
meka sleeping tablets ma neme poddak balanna me product eka
http://www.bodybuilding.com/store/opt/melatonin.html
ay ube jeewitha epa wela da![]()
coollifestyle4u gen ahala balapan![]()

i have used this sometime back...
its a normal secreting hormone from Pineal gland in ur brain..
if u r taking this take it exactly on a certain time at everyday...and then stop it after sometime...
this is not a scheduled drug....nor a sedative, hypnotic, anxiolytic nothing...
this is a safe bet bro..
plus this melatonin isn't a sleeping pill..
no addictives nothing...
no withdrawal symptoms as well tho u cud create a mental dependancy...so therefore make sure u stop it in about 2 weeks...

ah ela machan
man meka order karanna yanne
meka sleeping tablets ma neme poddak balanna me product eka
http://www.bodybuilding.com/store/opt/melatonin.html
- changes in appetite
- constipation
- diarrhea
- difficulty keeping balance
- dizziness
- drowsiness
- dry mouth or throat
- gas
- headache
- heartburn
- stomach pain or tenderness
- uncontrollable shaking of a part of the body
- unusual dreams
- weakness

කවුද කිව්වේ මේක ගන්න කියලා ?
මෙහෙමයි මෙකෙන් වෙන්නේ.. නම් අපේ දෛනික ජිවිතයේ වෙහෙස වේලා රාත්‍රියේදි නිදා ගත්තාම.. අපේ ශරිරයේ සිදු වෙන වෙනස්විම් වලට මේ බෙහෙතෙන් තවත් උදව්විමක් වගේ දෙයක්.. ඒත්...
ප්‍රශ්නයක් තියෙනවා.. මේ පෙත්ත ගත්තාට කමක් නෑ..
මේ පෙත්ත ගත්තා කියලා රාත්‍රී නින්ද එහෙම පරක්කු කරන්න එපා ඒක හුගාක් හොද නෑ..
අපි ලග නම් නෑ මේ නිෂ්පාදනය.. කොහොම වුනත් ඔයා ගේ ශරිරය කොයි වගේ ද දැන් ?
අධික මහත ගතියකින් ඉන්නවා නම් මේක පාවිච්චි කරන්න එපා..
කොයි එකටත් වෛද්‍යවරයෙක් ගෙන් මේ ගැන අහන්න..

Mata Meka kauruth ganna qwe na
MAcho mekai siraaama cn eka
Man issara reta game gaha gaha pissu keliya pc eke
Dan mata eka nisa reta ninda yanne na
Dawalta elatama ninda yanawa
mata oni machan mata apahu mage parana sleeping time ekata yanna
10 pm - 6 am
ehema unaaama leda th naa, Udeta frsh pita nagitinnath puluwan

melatonin kiyanne machan normal day to day secret wena hormone ekak..
melatonin kiyana hormone eken thamay umbe sleep wake pattern eke control karanne...
umbe hamadama nidaganna welawak thiyenawa..lets say 8.30..
anna hariyatama e welawata umbe brain eke pineal gland eken mei melatonin kiyana hormone eke bloodstream ekata enawa...
ethakota thamay umbeta podi nidi mathak enne..meke beela umbe eth computer eke hari wena mokak hari wadak kara kara hitiyata nida ganna ba machan...
meeka beela umbe nida ganna one..melatonin wala onset action eka 45 mins to 1 hour..e kiyanne umbe meeka beela within an hour u must go to sleep bro...
onset action -45 mins to 1 hour
metabolism -hepatic
excretion -kidneys
half life -3 to 4 hours