Sleeping tablets

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, අනිවාර්යෙන් ම...
    ඒත් නිදි පෙති දිනපතා තමන්ගේ ජිවිතයට පරිහරණය කරන්න උත්සහා කලා නම්..
    තමයි අපි බය වෙන්න ඕනේ..

    ඇත්තටම ඇයි ඔයා නිදි පෙති බාවිතා කරන්න උත්සහ කරන්නේ ?
    අනික ඔයාට කොහෙන්ද නිදි පෙති ලැබුනේ.. ?
    අපි ෆාමසියෙන් වුනත් වෛද්‍යවරයෙක් ගෙන් කිසිම තුන්ඩුවක් නැතිව..
    දෙන්න යන්නේ නෑ.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p
    • changes in appetite
    • constipation
    • diarrhea
    • difficulty keeping balance
    • dizziness
    • drowsiness
    • dry mouth or throat
    • gas
    • headache
    • heartburn
    • stomach pain or tenderness
    • uncontrollable shaking of a part of the body
    • unusual dreams
    • weakness
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ninda yanne nath nam gihin doc kenak hambaweyan machan
    ethakota eya kiyai sleeping Pills ganna onada nadda kiyala
    nathuwa nikan arhen mehan aran bonna epa
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    ඔව්, අනිවාර්යෙන් ම...
    ඒත් නිදි පෙති දිනපතා තමන්ගේ ජිවිතයට පරිහරණය කරන්න උත්සහා කලා නම්..
    තමයි අපි බය වෙන්න ඕනේ..

    ඇත්තටම ඇයි ඔයා නිදි පෙති බාවිතා කරන්න උත්සහ කරන්නේ ?
    අනික ඔයාට කොහෙන්ද නිදි පෙති ලැබුනේ.. ?
    අපි ෆාමසියෙන් වුනත් වෛද්‍යවරයෙක් ගෙන් කිසිම තුන්ඩුවක් නැතිව..
    දෙන්න යන්නේ නෑ.

    ah ela machan

    man meka order karanna yanne

    meka sleeping tablets ma neme poddak balanna me product eka

    http://www.bodybuilding.com/store/opt/melatonin.html
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ah ela machan

    man meka order karanna yanne

    meka sleeping tablets ma neme poddak balanna me product eka

    http://www.bodybuilding.com/store/opt/melatonin.html

    i have used this sometime back...
    its a normal secreting hormone from Pineal gland in ur brain..
    if u r taking this take it exactly on a certain time at everyday...and then stop it after sometime...
    this is not a scheduled drug....nor a sedative, hypnotic, anxiolytic nothing...
    this is a safe bet bro..
    plus this melatonin isn't a sleeping pill..
    no addictives nothing...
    no withdrawal symptoms as well tho u cud create a mental dependancy...so therefore make sure u stop it in about 2 weeks...
     
    thanx machan thanx ur help and review :):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ah ela machan
    man meka order karanna yanne
    meka sleeping tablets ma neme poddak balanna me product eka

    http://www.bodybuilding.com/store/opt/melatonin.html

    කවුද කිව්වේ මේක ගන්න කියලා ?
    මෙහෙමයි මෙකෙන් වෙන්නේ.. නම් අපේ දෛනික ජිවිතයේ වෙහෙස වේලා රාත්‍රියේදි නිදා ගත්තාම.. අපේ ශරිරයේ සිදු වෙන වෙනස්විම් වලට මේ බෙහෙතෙන් තවත් උදව්විමක් වගේ දෙයක්.. ඒත්...
    ප්‍රශ්නයක් තියෙනවා.. මේ පෙත්ත ගත්තාට කමක් නෑ..
    මේ පෙත්ත ගත්තා කියලා රාත්‍රී නින්ද එහෙම පරක්කු කරන්න එපා ඒක හුගාක් හොද නෑ..
    අපි ලග නම් නෑ මේ නිෂ්පාදනය.. කොහොම වුනත් ඔයා ගේ ශරිරය කොයි වගේ ද දැන් ?
    අධික මහත ගතියකින් ඉන්නවා නම් මේක පාවිච්චි කරන්න එපා..
    කොයි එකටත් වෛද්‍යවරයෙක් ගෙන් මේ ගැන අහන්න..
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    • changes in appetite
    • constipation
    • diarrhea
    • difficulty keeping balance
    • dizziness
    • drowsiness
    • dry mouth or throat
    • gas
    • headache
    • heartburn
    • stomach pain or tenderness
    • uncontrollable shaking of a part of the body
    • unusual dreams
    • weakness

    thanx very helpfull reply :)
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    melatonin kiyanne machan normal day to day secret wena hormone ekak..
    melatonin kiyana hormone eken thamay umbe sleep wake pattern eke control karanne...
    umbe hamadama nidaganna welawak thiyenawa..lets say 8.30..
    anna hariyatama e welawata umbe brain eke pineal gland eken mei melatonin kiyana hormone eke bloodstream ekata enawa...
    ethakota thamay umbeta podi nidi mathak enne..meke beela umbe eth computer eke hari wena mokak hari wadak kara kara hitiyata nida ganna ba machan...
    meeka beela umbe nida ganna one..melatonin wala onset action eka 45 mins to 1 hour..e kiyanne umbe meeka beela within an hour u must go to sleep bro...

    onset action -45 mins to 1 hour
    metabolism -hepatic
    excretion -kidneys
    half life -3 to 4 hours
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    කවුද කිව්වේ මේක ගන්න කියලා ?
    මෙහෙමයි මෙකෙන් වෙන්නේ.. නම් අපේ දෛනික ජිවිතයේ වෙහෙස වේලා රාත්‍රියේදි නිදා ගත්තාම.. අපේ ශරිරයේ සිදු වෙන වෙනස්විම් වලට මේ බෙහෙතෙන් තවත් උදව්විමක් වගේ දෙයක්.. ඒත්...
    ප්‍රශ්නයක් තියෙනවා.. මේ පෙත්ත ගත්තාට කමක් නෑ..
    මේ පෙත්ත ගත්තා කියලා රාත්‍රී නින්ද එහෙම පරක්කු කරන්න එපා ඒක හුගාක් හොද නෑ..
    අපි ලග නම් නෑ මේ නිෂ්පාදනය.. කොහොම වුනත් ඔයා ගේ ශරිරය කොයි වගේ ද දැන් ?
    අධික මහත ගතියකින් ඉන්නවා නම් මේක පාවිච්චි කරන්න එපා..
    කොයි එකටත් වෛද්‍යවරයෙක් ගෙන් මේ ගැන අහන්න..

    Mata Meka kauruth ganna qwe na

    MAcho mekai siraaama cn eka

    Man issara reta game gaha gaha pissu keliya pc eke

    Dan mata eka nisa reta ninda yanne na

    Dawalta elatama ninda yanawa :rofl:

    mata oni machan mata apahu mage parana sleeping time ekata yanna

    10 pm - 6 am

    ehema unaaama leda th naa, Udeta frsh pita nagitinnath puluwan
     
    see sri lanka still dont have this product...
    melatonin controls your biological clock in your body....
    its not a sedative, hypnotic or a downer or anything for that matter...
    :D

    but don't use it too much bro..make sure u stop it in about 2 weeks..
    in usa, europe Melatonin is an over the counter drug...not a controlled drug..
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    Mata Meka kauruth ganna qwe na

    MAcho mekai siraaama cn eka

    Man issara reta game gaha gaha pissu keliya pc eke

    Dan mata eka nisa reta ninda yanne na

    Dawalta elatama ninda yanawa :rofl:

    mata oni machan mata apahu mage parana sleeping time ekata yanna

    10 pm - 6 am

    ehema unaaama leda th naa, Udeta frsh pita nagitinnath puluwan

    ehenam melatonin is your best bet bro..
    if u still wanna go see a doctor..
    go see a neurologist machan...:D
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    melatonin kiyanne machan normal day to day secret wena hormone ekak..
    melatonin kiyana hormone eken thamay umbe sleep wake pattern eke control karanne...
    umbe hamadama nidaganna welawak thiyenawa..lets say 8.30..
    anna hariyatama e welawata umbe brain eke pineal gland eken mei melatonin kiyana hormone eke bloodstream ekata enawa...
    ethakota thamay umbeta podi nidi mathak enne..meke beela umbe eth computer eke hari wena mokak hari wadak kara kara hitiyata nida ganna ba machan...
    meeka beela umbe nida ganna one..melatonin wala onset action eka 45 mins to 1 hour..e kiyanne umbe meeka beela within an hour u must go to sleep bro...

    onset action -45 mins to 1 hour
    metabolism -hepatic
    excretion -kidneys
    half life -3 to 4 hours

    Thanx again machan sinhalen reply kalata

    man Meka order karanna inne

    man hithanne meka hoda product ekak optimumne :)