naha nah amma gana kastiya kiyana dewal walata satutuyi eth amma man laga nathi ekata dukyi man inne kuwait ne sisai mokawath pro1kda???????![]()

naha nah amma gana kastiya kiyana dewal walata satutuyi eth amma man laga nathi ekata dukyi man inne kuwait ne sisai mokawath pro1kda???????![]()

අම්මගේ හිත රිද්දන්න එපා...........
මේ වගේ ලස්සනට හිතන අම්මලා අපිට ලැබුනු එක අපේ පිනක්.........
මගේ අම්මටත් මං පණටත් වඩා ආදරෙයි...........
ඔයාගේ අම්මවත් මම ආදරෙන් මතක් කරා කියන්න..........
අම්මට දුක් දෙන්න එපා සහෝදරී...............



api wadiyenma hitha ridawanne api wadiyenma adare kenagene..eth man ewa gana duk wenawa.

.amma athiya una dewal kiyala kiyanna aththe ewa gana wenna...eth ehema loku dewal newe...man ammage balaporoththu mata puluwan widihata itu karala thiyenawa..man e gana ada godak sathutuy...ammage thibba lokuma balaporoththuwa mawa campus yawanna..mokada ammata bari una 1 man karanawa dakinna...dan man eka kara kiyala hithenakotath mata hugak sathutuy.....


ඔයාගෙ ත්රෙඩ් එක දැකලා මටත් මෙහෙම හිතුනා,
http://www.elakiri.com/forum/showthread.php?t=1135896


නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිඳකගේ සෙනේ ගියා යෝද ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස දුවද දිදී දැනුනා මට අම්මේ....




මාර ලස්සනයි.. කියලා වැඩක් නැහැ.. අනේ මගේ අම්මත් අද හිටිය නම්..
ඔයාගේ අම්මට දීර්ඝායුෂ පතනවා..
බුදු සරණයි...



අම්මට ලස්සනට කවි ලියන්න පුලුවන් වගේ....
කෝ බලන්න දුවත් ලියමුකෝ ලස්සන කවියක්...![]()


ammata wage mata kawi liyanna ba...


naha nah amma gana kastiya kiyana dewal walata satutuyi eth amma man laga nathi ekata dukyi man inne kuwait ne sis![]()

