*****ඇඩ්මින් වෙත*****

Status
Not open for further replies.

whitehacker

Banned
May 25, 2011
49
6
0
ඇත්තටම මොකක්ද මේකෙ තියන රෙප් සිස්ටම් එක? මේකෙ වෙන වලි වලට ගොඩක්ම හේතුව මේ රෙප් සීන් එක.. මේ රෙප් එක්ක වෙන අයගේ නම් දමල කුනූහරැපෙන් බැනල එවනවා ..මේක බැරිද රෙප් දෙන කෙනාගේ නම වත් වැටෙන්න ක්‍රමයක් හදන්න?මේකෙ ඇඩ්මින් පිලිතුරක් දෙයි කියල හිතනවා මම නම් මේකෙ ඉන්නේ රෙප් බලාගෙන නෙවෙයි..

Reputation gana prashnayak tiyanawa nam admin/mod kenakta report
karanna.ethakota api eka gana balala action ekak gannawa
thread closed.

Moderator
 
Last edited by a moderator:

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    wena ayage nama dala -rep dena eka nam ganu wadak...
    Coollifestyle4u kiyna member Mod kiyalath -rep denawa..... :D

    අනේ මන්දා මම නම් හිතන්නෙ නෑ පොර එහෙම වැඩ කරයි කියල
    :no::no::no::no::no::no::no::no::no::no::no::no:
     

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    huta eka famous cn ekak echchara:shocked::lol:
    ubatath dunnada machan ape cool ayya ehema -Rep:rofl:

    නෑ වෙන කෙනෙක් වගේ ,ඒක හැබැයි දීලා තුබූනේ මිගාරට ඒක මගේ නම දාලා:P
    මිගාරයා මගේ -10 කපලා ඒකට :rofl: මාර ජෝලි :P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    නෑ වෙන කෙනෙක් වගේ ,ඒක හැබැයි දීලා තුබූනේ මිගාරට ඒක මගේ නම දාලා:P
    මිගාරයා මගේ -10 කපලා ඒකට :rofl: මාර ජෝලි :P
    haffa...parissamin .. migara hamathaninma chora wela dan wedi kapu uura wage inne me dawas wala:rofl::lol:
     

    whitehacker

    Banned
    May 25, 2011
    49
    6
    0
    dsa

    නෑ වෙන කෙනෙක් වගේ ,ඒක හැබැයි දීලා තුබූනේ මිගාරට ඒක මගේ නම දාලා:P
    මිගාරයා මගේ -10 කපලා ඒකට :rofl: මාර ජෝලි :P

    hikz:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.