*****ඇඩ්මින් වෙත*****

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    samaharu REP_ denakata..
    ekata hariyanna REP+ 100k vitara labenawa...ehema tamai ban...(anunge namin _REP dena ekanam chaa wedak Moz***ala wedak...hikiz
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    05-25-2011 ආපු මෙම්බර් කෙනෙක්ට අදාල නැති කරුනක් ගැන පුතා ඔය ඔය දාලා තියෙන්නේ, ඕවා ගැන කතා කරන්න තව පොඩ්ඩක් ලොකු වෙලා එන්න ...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, ඔයාගේ අදහසට මම ගරු කරනවා..
    හේතුව මේ විදියේ නම් වැටෙනවා නම්.. අපිට ප්‍රශ්නයක් නෑ.. මම මොඩ් කියලා ගහලා තිබ්බේ..
    මොඩරේටර් කියන නමින් කියලා බොහෝ දෙනෙක් වැරදි අදහසින් කටයුතු කරනවා..
    ඒ ගැන මම කරුණු පැහැදිලි කරලා දුන්නා බොහෝ දෙනෙකුට..
    මම මොඩ් කියලා ගැහුවේ මොහොමඩ් කියන නම කෙටි කරලා..
    නැත්නම් මේ විදියේ (-) රෙප් දෙද්දි.. කොහොමත් අහු වෙනවා කියලා මම දන්නවා..
    හේතුව මම පරණ මෙම්බර් කෙනෙක් හින්දා.. ඒවා නොදැන ඉන්න විදියක් නෑ නේ.. ඒත් බොහෝ දෙනෙක් ඒ ගැන වැරදි අදහසින් තවමත් ජිවත් වෙනවා.. ඒකට මම කරන්න දෙයක් නෑ..
    මේ ගැන මොඩ් වුනත් පුද්ගලිකව මගෙන් අහලා තිබ්බා..
    ඊට පස්සේ තමයි මට මේ ප්‍රශ්නේ බරපතල කම තේරුනේ.. ඉතින් මම තේරුම් කලා මගේ නම සදහන් කරන්න.. කියලා..

    අනික මම - රෙප් දුන්නේ පෞද්ගලික තරහාවක් එහෙම නැත්නම් කිසිම වෙනත් ප්‍රශ්නයක් හින්දා නෙවෙයි..
    මම දෙන්නෙක් ට ඒ විදියේ - රෙප් දුන්නා ඒ දෙන්නාටම මේ ප්‍රශ්නේ මම තේරුම් කලා.. ඒ දෙන්නා ඒ ප්‍රශ්නේ තේරුම් අරන් දැනටමත්.. ඒත් මේ ගැටළුව තවමත් මේ ප්‍රශ්නේට ගැවිලා නැති අයත් තේරුමක් නැතිව.. මේ ප්‍රශ්නේ දුර දිග ගෙනියන එක ගැන නම් මට කියන්න දෙයක් නෑ..
    හුගාක් කණගාටුයි ඒ සිදු වීම ගැන..
     
    whitehacker

    Banned
    May 25, 2011
    49
    6
    0
    හා

    හා සීයා කියන්න සීයගේ ලොකු මොකක්ද? කියල..ඔබ තුමාද මේකේ ඇඩ්මින්?
    :shocked:
     
    • Like
    Reactions: Dubmood

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Coollifestyle4u ද මචන් ඒ වගේ වැඩ කරන්නේ?

    හුගාක් දෙනෙක් මං ගැන දන්නවා..
    ඒ හින්දා මම තේරුමක් නැතිව වැරදි දෙයක් කරන්න උත්සහ කරන්නේ නෑ..
    අනික ඔයාට ඒ වගේ - රෙප් ආවා නම් ඒ දුන්න පුද්ගලයා කවුද කියලා තේරුම් ගන්න පුලුවන් කම තියෙනවා..
    ඔයාට කරන්න තියෙන්නේ එළකිරි අඩවියේ මොඩරේටර් මාර්ගයෙන් මේ ගැන දැනුවත් කරන්න..
    එතකොට ඔයාට තේරුම් යයි..
    ඔයාත් එක්ක හොද යාලුවෙක් විදියට ඉන්න අයම වෙන්න ඇති ඔයාට මේ වගේ දෙයක් කරලා ඇත්තේ..
    කොහොම වුනත් ඔයා මං ගැන වැරදි අදහසින් ඉන්න හින්දායි.
    මේ කරුණු පහදලා දුන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol::lol: ubath dananwada seen eka?mn hithuwe mn witharai kiyala :baffled::baffled:

    මම මේ සීන් එක හැමෝටම දැනුවත් කලා..
    හංගාගෙන කරන්න තරම් වැරද්දක් මම කරලා නැති හින්දා..

    අනික අපි දෙයක් කලා නම් ඒ දේ කලා කියලා කියන්න පුලුවන් කම තියෙන්න ඕනේ..
    ඒ හින්දායි මේ සිදුවිම පුද්ගලිකව බොහෝ දෙනෙක් ට මම දැනුවත් කලේ...
     
    Mozilla

    Well-known member

  • මම මේ සීන් එක හැමෝටම දැනුවත් කලා..
    හංගාගෙන කරන්න තරම් වැරද්දක් මම කරලා නැති හින්දා..

    අනික අපි දෙයක් කලා නම් ඒ දේ කලා කියලා කියන්න පුලුවන් කම තියෙන්න ඕනේ..
    ඒ හින්දායි මේ සිදුවිම පුද්ගලිකව බොහෝ දෙනෙක් ට මම දැනුවත් කලේ...

    ela ela waradi kirima manussa gathiyak..samawa deela dewa gathiyak :)
     
    whitehacker

    Banned
    May 25, 2011
    49
    6
    0
    උබප

    05-25-2011 ආපු මෙම්බර් කෙනෙක්ට අදාල නැති කරුනක් ගැන පුතා ඔය ඔය දාලා තියෙන්නේ, ඕවා ගැන කතා කරන්න තව පොඩ්ඩක් ලොකු වෙලා එන්න ...

    උබ නම් මහ සක්කිලියෙක් බන් මදුරන්ග සහෝදරයට ජංගි හොරා කියන නම හදල ප්‍රසිද්ධ කරපු එකානේ උබ ඔවද උබල ලොකු කම ප්‍රදර්ශණය කරන ක්‍රම?උබට නොකිව්වට දැන් මදුරන්ග සහොදරයා වෙන අයි ඩී එකකින් එන්නේ උබේ ඔය වැඩේ නිසයි..නිකන් මෙම්බර්ස්ලට අපහාස නොකර ඉදපන් බන්!
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔව්, ඔයාගේ අදහසට මම ගරු කරනවා..
    හේතුව මේ විදියේ නම් වැටෙනවා නම්.. අපිට ප්‍රශ්නයක් නෑ.. මම මොඩ් කියලා ගහලා තිබ්බේ..
    මොඩරේටර් කියන නමින් කියලා බොහෝ දෙනෙක් වැරදි අදහසින් කටයුතු කරනවා..
    ඒ ගැන මම කරුණු පැහැදිලි කරලා දුන්නා බොහෝ දෙනෙකුට..
    මම මොඩ් කියලා ගැහුවේ මොහොමඩ් කියන නම කෙටි කරලා..
    නැත්නම් මේ විදියේ (-) රෙප් දෙද්දි.. කොහොමත් අහු වෙනවා කියලා මම දන්නවා..
    හේතුව මම පරණ මෙම්බර් කෙනෙක් හින්දා.. ඒවා නොදැන ඉන්න විදියක් නෑ නේ.. ඒත් බොහෝ දෙනෙක් ඒ ගැන වැරදි අදහසින් තවමත් ජිවත් වෙනවා.. ඒකට මම කරන්න දෙයක් නෑ..
    මේ ගැන මොඩ් වුනත් පුද්ගලිකව මගෙන් අහලා තිබ්බා..
    ඊට පස්සේ තමයි මට මේ ප්‍රශ්නේ බරපතල කම තේරුනේ.. ඉතින් මම තේරුම් කලා මගේ නම සදහන් කරන්න.. කියලා..

    අනික මම - රෙප් දුන්නේ පෞද්ගලික තරහාවක් එහෙම නැත්නම් කිසිම වෙනත් ප්‍රශ්නයක් හින්දා නෙවෙයි..
    මම දෙන්නෙක් ට ඒ විදියේ - රෙප් දුන්නා ඒ දෙන්නාටම මේ ප්‍රශ්නේ මම තේරුම් කලා.. ඒ දෙන්නා ඒ ප්‍රශ්නේ තේරුම් අරන් දැනටමත්.. ඒත් මේ ගැටළුව තවමත් මේ ප්‍රශ්නේට ගැවිලා නැති අයත් තේරුමක් නැතිව.. මේ ප්‍රශ්නේ දුර දිග ගෙනියන එක ගැන නම් මට කියන්න දෙයක් නෑ..
    හුගාක් කණගාටුයි ඒ සිදු වීම ගැන..
    හෆ්ෆෝ කූල් ගල් පැලෙන පච කියන්න එපා බන්:lol:......
    ඇත්ත නමින් කවුද බන් රෙප් දෙන්නේ රෙප් දෙන්නේ යුසර් නේම් එකෙන් නේ..:rofl:
    එතකොට උබ + රෙප් දෙනෙකොට කූල්ලයිෆ්ස්ට්යිල් කියලනේ දෙන්නේ ... වැරැද්ද පිලි ගනින්න් බන් වැරැද්ද වහන්න බොරු හැටක් නොකියා:lol::lol:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ

    මම මේ සීන් එක හැමෝටම දැනුවත් කලා..
    හංගාගෙන කරන්න තරම් වැරද්දක් මම කරලා නැති හින්දා..

    අනික අපි දෙයක් කලා නම් ඒ දේ කලා කියලා කියන්න පුලුවන් කම තියෙන්න ඕනේ..
    ඒ හින්දායි මේ සිදුවිම පුද්ගලිකව බොහෝ දෙනෙක් ට මම දැනුවත් කලේ...
    වැරැද්ද ලොකුද:lol::lol::lol:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    හා සීයා කියන්න සීයගේ ලොකු මොකක්ද? කියල..ඔබ තුමාද මේකේ ඇඩ්මින්?
    :shocked:

    යකෝ, අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්න එපා,
    රෙප් 100 ක් වත් නැති උබට මොකක්ද තියෙන ප්‍රශ්නේ, ?
    -රෙප් දෙන්නේ වැරදි දෙයක් කලාම, :P නමක් නොදා, අනුන්ගේ නම් දාලා දෙන්නේ කොන්ද පන නැති උන්, :baffled:
    මම -රෙප් දෙන්නේ මගේ නම දාලා, ඒක නිසා රෙප් සිස්ටම් එක වෙනස් කරන එක නෙමෙයි කරන්න ඕනේ, උබලා වගේ කොන්ද පන නැති උන්ට කොන්දක් දෙන්න ඕනේ
    :P
     
    • Like
    Reactions: suranga84

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    යකෝ, අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්න එපා,
    රෙප් 100 ක් වත් නැති උබට මොකක්ද තියෙන ප්‍රශ්නේ, ?
    -රෙප් දෙන්නේ වැරදි දෙයක් කලාම, :P නමක් නොදා, අනුන්ගේ නම් දාලා දෙන්නේ කොන්ද පන නැති උන්, :baffled:
    මම -රෙප් දෙන්නේ මගේ නම දාලා, ඒක නිසා රෙප් සිස්ටම් එක වෙනස් කරන එක නෙමෙයි කරන්න ඕනේ, උබලා වගේ කොන්ද පන නැති උන්ට කොන්දක් දෙන්න ඕනේ
    :P
    එකෙන්ම එන පාර අප්ඩේට් එකේදි රෙප් ඩිසේබල් කරන්න තියෙන්නෙ:rofl::rofl::rofl:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    උබ නම් මහ සක්කිලියෙක් බන් මදුරන්ග සහෝදරයට ජංගි හොරා කියන නම හදල ප්‍රසිද්ධ කරපු එකානේ උබ ඔවද උබල ලොකු කම ප්‍රදර්ශණය කරන ක්‍රම?උබට නොකිව්වට දැන් මදුරන්ග සහොදරයා වෙන අයි ඩී එකකින් එන්නේ උබේ ඔය වැඩේ නිසයි..නිකන් මෙම්බර්ස්ලට අපහාස නොකර ඉදපන් බන්!

    :eek: :lol::lol: :lol::lol:
    අනේ බන්, ඌට ප්‍රශ්නයක් නැත්නම් උබට පුකද? ණයට කහින්න එපා බන්
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔව්, ඔයාගේ අදහසට මම ගරු කරනවා..
    හේතුව මේ විදියේ නම් වැටෙනවා නම්.. අපිට ප්‍රශ්නයක් නෑ.. මම මොඩ් කියලා ගහලා තිබ්බේ..
    මොඩරේටර් කියන නමින් කියලා බොහෝ දෙනෙක් වැරදි අදහසින් කටයුතු කරනවා..
    ඒ ගැන මම කරුණු පැහැදිලි කරලා දුන්නා බොහෝ දෙනෙකුට..
    මම මොඩ් කියලා ගැහුවේ මොහොමඩ් කියන නම කෙටි කරලා..
    නැත්නම් මේ විදියේ (-) රෙප් දෙද්දි.. කොහොමත් අහු වෙනවා කියලා මම දන්නවා..
    හේතුව මම පරණ මෙම්බර් කෙනෙක් හින්දා.. ඒවා නොදැන ඉන්න විදියක් නෑ නේ.. ඒත් බොහෝ දෙනෙක් ඒ ගැන වැරදි අදහසින් තවමත් ජිවත් වෙනවා.. ඒකට මම කරන්න දෙයක් නෑ..
    මේ ගැන මොඩ් වුනත් පුද්ගලිකව මගෙන් අහලා තිබ්බා..
    ඊට පස්සේ තමයි මට මේ ප්‍රශ්නේ බරපතල කම තේරුනේ.. ඉතින් මම තේරුම් කලා මගේ නම සදහන් කරන්න.. කියලා..

    අනික මම - රෙප් දුන්නේ පෞද්ගලික තරහාවක් එහෙම නැත්නම් කිසිම වෙනත් ප්‍රශ්නයක් හින්දා නෙවෙයි..
    මම දෙන්නෙක් ට ඒ විදියේ - රෙප් දුන්නා ඒ දෙන්නාටම මේ ප්‍රශ්නේ මම තේරුම් කලා.. ඒ දෙන්නා ඒ ප්‍රශ්නේ තේරුම් අරන් දැනටමත්.. ඒත් මේ ගැටළුව තවමත් මේ ප්‍රශ්නේට ගැවිලා නැති අයත් තේරුමක් නැතිව.. මේ ප්‍රශ්නේ දුර දිග ගෙනියන එක ගැන නම් මට කියන්න දෙයක් නෑ..
    හුගාක් කණගාටුයි ඒ සිදු වීම ගැන..
    :shocked::lol: යකෝ මුගේ බොරු?:lol:
     
    Status
    Not open for further replies.