පිරිමි කමටද

Apr 6, 2011
769
101
0
man a gana worry wen na dear.man aththatama rep balan neme liyane.mata meke keerthiyen wadak na :) man katha karaddi uththara deeganna bari unamath bana bana yana aya innava.man grl kenek ne.ithin man a wage wachana use karan na.mage godak honda yaluwo innava methana.ape mal bada wage:rofl:
liyana kenekta comment 1k godak watinava.ithin mata godak ayage comments watinava.man asay digatama liyanna.man podi kale indan liyana kenek.man godak liyanne jeewitha gana.etanadi man godak study karanava man dakina de.ehema aya athare mehema hangeem daneem tiyena samahara minissu mata samnyay.:):)

thanks yaluwa.'eka pun sandin duru wey lowa gana anduru' oya wage yaluwek mata EK eken labeema gana sathutu wenava wagema oyage wadagath wachana man dakala tiyenava.:):) ath meke innava samahru me reply 1 hithe tiyan digatama ake ellila inna ayath innava.mage hithenan na.:):)hitahnneth na.mata wadakuth na:):)
කොහොමත් ඔන්ලයින් සමාජය ඇතුලෙ ගෑණු ළමයෙකුට නොයෙකුත් පීඩන එල්ල වෙනවා. ඒක ස්වාභාවිකයි. ඔයා වගේ කැපී පෙනෙන චරිත වලට ඒ තත්වය වැඩි. කවුරු මොනා කීවත්, කොච්චර ඔයා අකමැති උනත් මම ඔයා එක්ක ඉන්නවා.:)
9.gif
 
kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe

:oo::baffled: he he.thanks ;)
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    man a gana worry wen na dear.man aththatama rep balan neme liyane.mata meke keerthiyen wadak na :) man katha karaddi uththara deeganna bari unamath bana bana yana aya innava.man grl kenek ne.ithin man a wage wachana use karan na.mage godak honda yaluwo innava methana.ape mal bada wage:rofl:
    liyana kenekta comment 1k godak watinava.ithin mata godak ayage comments watinava.man asay digatama liyanna.man podi kale indan liyana kenek.man godak liyanne jeewitha gana.etanadi man godak study karanava man dakina de.ehema aya athare mehema hangeem daneem tiyena samahara minissu mata samnyay.:):)

    thanks yaluwa.'eka pun sandin duru wey lowa gana anduru' oya wage yaluwek mata EK eken labeema gana sathutu wenava wagema oyage wadagath wachana man dakala tiyenava.:):) ath meke innava samahru me reply 1 hithe tiyan digatama ake ellila inna ayath innava.mage hithenan na.:):)hitahnneth na.mata wadakuth na:):)

    ඔව් ඔයා කියන කතාව ඇත්ත..
    හැමෝම එක සමාන විදියට නෙවෙයි නේ හිතන්නේ පතන්නේ.
    ඒ හින්දා අපිට මේ සමාජයේ ජිවත් වෙද්දි ඒ ඒ වගේ හැම ගති ලක්ෂණ තියෙන පුද්ගලයන් එක්ක ජිවත් වෙන්න වෙනවා..
    කොහොම වුනත් ඔයා දිගටම ලියන්න..
    එක්කනෙක් දෙන්නෙක් කෑ ගැහුව පලියට අපිට අපේ වැඩ නවත්වන්න බෑ නේ..
    කොටින් ම කියනවා නම්.. මටත් එරෙහිව එළකිරි අඩවියේ හුග දෙනෙක් ඉන්නවා..
    හේතුව අපි හැම දෙයකටම කෙලින් උත්තර දෙන හින්දා බොහෝ දෙනෙක්ට ඒක අල්ලන්නේ නෑ..
    ඔයා දුක් වෙන්න ඕනේ නෑ.
    තව දුරටත් අපි ඔයාගේ නිර්මාණ අපෙක්ෂා කරනවා..
     
    denis_doj

    Junior member
  • Jul 6, 2007
    222
    12
    18
    42
    හැම පිරිමියාම 1වාෙග් නැ ගැහැනුත් ඔයවගෙ තමයි.............
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ඔව් ඔයා කියන කතාව ඇත්ත..
    හැමෝම එක සමාන විදියට නෙවෙයි නේ හිතන්නේ පතන්නේ.
    ඒ හින්දා අපිට මේ සමාජයේ ජිවත් වෙද්දි ඒ ඒ වගේ හැම ගති ලක්ෂණ තියෙන පුද්ගලයන් එක්ක ජිවත් වෙන්න වෙනවා..
    කොහොම වුනත් ඔයා දිගටම ලියන්න..
    එක්කනෙක් දෙන්නෙක් කෑ ගැහුව පලියට අපිට අපේ වැඩ නවත්වන්න බෑ නේ..
    කොටින් ම කියනවා නම්.. මටත් එරෙහිව එළකිරි අඩවියේ හුග දෙනෙක් ඉන්නවා..
    හේතුව අපි හැම දෙයකටම කෙලින් උත්තර දෙන හින්දා බොහෝ දෙනෙක්ට ඒක අල්ලන්නේ නෑ..
    ඔයා දුක් වෙන්න ඕනේ නෑ.
    තව දුරටත් අපි ඔයාගේ නිර්මාණ අපෙක්ෂා කරනවා..

    godak sthoothi.oyatath suba anagathayak.yana gamanak gal mul wala elli elli yaddi kochara rasawathda??:)nikan tiyena lesi paraka yanava wageda??nane.:)godak aya innava thaman usas kiyala hithan anith ayata hina wena.aththatama a kawruth educated na.hama athinma ugath kena kawadawath kiyawanneth na anith aya madi kiyanneth na.mannan thama igena gena issarahata yana kenek.:):)godak dewal tiyenava igena ganna.ithin pirunu kalayak wenna man asay.akata mata thawa buddimath bawa one.:):)nihathamaneewa me gamana yanna man balaporothu wenava.man pothak publish kara.akath anagathedi ouala ekka bedaganan:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    godak sthoothi.oyatath suba anagathayak.yana gamanak gal mul wala elli elli yaddi kochara rasawathda??:)nikan tiyena lesi paraka yanava wageda??nane.:)godak aya innava thaman usas kiyala hithan anith ayata hina wena.aththatama a kawruth educated na.hama athinma ugath kena kawadawath kiyawanneth na anith aya madi kiyanneth na.mannan thama igena gena issarahata yana kenek.:):)godak dewal tiyenava igena ganna.ithin pirunu kalayak wenna man asay.akata mata thawa buddimath bawa one.:):)nihathamaneewa me gamana yanna man balaporothu wenava.man pothak publish kara.akath anagathedi ouala ekka bedaganan:)

    අහන්න ලැබිම සන්තොසයි යාලුවා...
    අනික ඒ විදියට අපිට අපහාස කරන උදවියට කරන්න වෙන කිසිම දෙයක් නැතිව ඇති..
    ඒකයි මේ එක දිගටම කියවන්නේ.. ඒ වගේම ඒ වගේ කියවන එකෙන් වෙන්නේ අපි නිකන් ම ජනප්‍රිය වෙන එකයි.. ඒ ක බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නෑ..
    ගල් මුල් වැදෙන එක හුගාක් හොදයි හේතුව.. ඒතකොට තමයි අපිට තේරුම් යන්නේ මේ සමාජයේ මිනිසුන් එක්ක කොයි වගේ සම්බන්ධයක් පවත්වා ගන්න ඕනේ ද කියලා..
    ඔයාටත් සුභ පතනවා..
    ඔයාගේ ඉදිරි අධ්‍යාපනය කටයුතු හොදාකාරයෙන් ඉදිරියට ගෙනියන්න
    පුලුවන් කම ලැබේවා කියලා..
     
    sthoothi :)