තරහාඑනවා

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
මචං මට ගොඩක් තරහාඑනවා මට මෙකෙන් මිදෙන්න ඔනි ක්‍රමයක් කියනවාද?
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mata poddak visthara karapan machan
    me tharaha yana eka hinda adath 4n ekak kudupattam love ekath habak :(:(:(:(:(:(:(:(
    මචෝ අපිට ඕක විස්තර කරන්න බෑ. ඒක්කො දොස්තර කෙනෙක් හම්බවෙන්න. නැත්තං හාමුදුරු කෙනෙක් හම්බ වෙන්න. තරහා පාලනය කර ගන්න විදි ඒගොල්ලො විස්තර කරයි.
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    tharaha apu gaman (as2ka wahagena) degaaaaaaaaaaaaaaaaaaaaaaa husmak ganin,eta passe teka wela thiyagena edala hemin peta karapan,
    ewage 3parak karapan,
    eta passe ewage degatama nida ganna kalin karapan ethakota hari
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    umba waren mage gawata mama ube tharaha nathi wenakan umbata nelannam ..campus eket issara tharaha yana orona ewunta api oka karanwa

    un passe harima ahainsaka wela pathakata wela paduwe thamange wadak balagena innawa
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මචං මට ගොඩක් තරහාඑනවා මට මෙකෙන් මිදෙන්න ඔනි ක්‍රමයක් කියනවාද?

    තරහ එනවනෙ යන්න දිපන්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තරහා කියන දේ මිනිසුන්ට වගේම හැම සත්වයෙකුට වුනත් එන දේයක්..
    ඒ හින්දා ඒ ගැන ඒ හැටි හිතන්න ඕනේ නම් නෑ තමයි..
    ඒත් ඒ තරහා අපිට පාලනේ කර ගන්න බැරි මට්ටමේ තියෙනවා නම් අන්න එතනයි ගැටළුව තියෙන්නේ..
    ඒක ඇත්තම කියනවා නම් රෝගි තත්වයක්..
    මම ඒ රෝගි තත්වය ගැන කරුණු පහදලා යන්න උත්සහ කරන්නේ නෑ..
    ඒත්.. මේ තත්වය බොහෝ දුරට සමනය කරගන්න පුලුවන් කම තියෙනවා..
    ඔයා අහලා ඇති නේ කොයිල කවන්න ඔනේ කියන කතාව..
    ඒ ගැමි වහරේ ඒ කතාව කිව්වාත් ඒක ගුණදායක ආහාරක් තමයි..
    මම කියන්නේ නෑ ඒක කන්න කියලා.. ..

    මෙහෙම හිතන්න අපිට තරහා ගිය වේලාවේ..
    මම මේ මොනවාට ද මේ තරහා අරන් තියෙන්නේ කියලා..
    ඒ තරහා ගැනිමට හේතුව සාධාරණයි ද කියලා හිතන්න..
    ඒ වගේම ඔයාට ඒ තරහා ආව පලියට වෙනත් දේපල වලට හෝ යම් පුද්ගලයෙකුට බැන වැදිමෙන් ඔයාගේ ඒ ප්‍රශ්නය විසදෙනවා ද ? කියලා පොඩ්ඩක් හිතන්න..
    අන්තිමේදි මේ තරහා වෙන් වෙන්නේ අපිට හැම දෙයක් ම අහිමි විමයි..
    යාලුවන් ඒ වගේ ම හිත මිතුරන් පවා..
    ඒ හින්දා තරහා ගන්න එක පිරිමියෙක් සතු ගති ලක්ෂණයක් වුනත්..
    මීට වඩා අපි සැලකිල්ලක් දැක්වුවා නම්.. අපිට පාලනය කර ගන්න බැරි කමක් නෑ..