කුලුදුල් පෙම

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    angry-man.jpg


    ඉතුරුටික දාපිය.................
     

    harry-potter

    Member
    Feb 17, 2008
    342
    6
    0
    Dead Island
    මේක හරියන්නෑ...:no:බලන් හිටියා හොදටම ඇති....:yes:දැන්නම් මුගෙ බොසාට ගේමක් දෙන්න වෙනවා..:growl: කස්ටිය රෙඩි වෙයල්ලා......!!!! :growl:
     
    • Like
    Reactions: Hiro Nakamura

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඔව් බලන් ඉදලා බෑ..දැන්ම යමු..:yes:නැත්නම් හෙට කතාව දාන්න වෙන්නෙත් නෑ..ඔයා බඩු ටික අරන් එන්න...:lol:

    ගල් කටස්,චීන පටස් ගෙනාව...යමන් ගේමට :growl::growl::growl:
     

    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    මේක හරියන්නෑ...:no:බලන් හිටියා හොදටම ඇති....:yes:දැන්නම් මුගෙ බොසාට ගේමක් දෙන්න වෙනවා..:growl: කස්ටිය රෙඩි වෙයල්ලා......!!!! :growl:

    potter malli ganin umbe kossai ara kotu kallai magic parak dala bosaata gema denna
    :growl::growl::growl::growl::growl::growl::growl:
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,333
    623
    113
    N/A
    Uba ai apita mehema karanne, ai ahinsaka maawa mini maruwek karanne... ubata duka nadda?, as weyan oya job eken...
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    [FONT=&quot]වෙනද වගේ කාල නාල[/FONT][FONT=&quot]කරලා නිදා ගෙන ඇහැරියේ ඉරිදා උදේ[/FONT][FONT=&quot].....[/FONT][FONT=&quot]මාර නින්දක්[/FONT][FONT=&quot]නේ [/FONT][FONT=&quot]9 10 11 12 [/FONT][FONT=&quot]පන්ති වල[/FONT][FONT=&quot]ඉන්නකොට යන්නේ[/FONT][FONT=&quot].......[/FONT][FONT=&quot]ඔන්න දහම් පාසල් යන්ඩ ලෑස්ති[/FONT][FONT=&quot]වෙන්ඩ උදෙන්ම[/FONT][FONT=&quot]ඇහැරවන්කොට[/FONT][FONT=&quot].....[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඔන්න [/FONT][FONT=&quot]10 [/FONT][FONT=&quot]වෙනි කොටස [/FONT][FONT=&quot]......[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඔන්න මට ඇහැරුන[/FONT][FONT=&quot]ගමන් ටි[/FONT][FONT=&quot]එක ඕනේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]නැත්තන් මල පනිනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]:growl::growl::growl::growl:....[/FONT][FONT=&quot]පොඩි කලේ ඉදල[/FONT][FONT=&quot]තිබ්බ ජරා පුරුද්දක් තමා තිබ්බ අම්ම ටි[/FONT][FONT=&quot]එක හදනකන් පිටි හැන්දක් අල්ලට[/FONT][FONT=&quot]අරගෙන :P:P:P:P[/FONT][FONT=&quot]ලෙව[/FONT][FONT=&quot]කන්ඩ ඕනෙමයි [/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]නැත්තන් ඔයිට වඩා මල පනිනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]ඔය ජරා පුරුද්ද [/FONT][FONT=&quot]අතෑරියේ [/FONT][FONT=&quot]11 [/FONT][FONT=&quot]වසේරේදී [/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කොහොම හරි[/FONT][FONT=&quot]ටි[/FONT][FONT=&quot]බීලා මුණ හෝදලා ආවා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]ඇදුම් එහෙම[/FONT][FONT=&quot] මැදලා පොත්[/FONT][FONT=&quot] දෙක අතට අර ගන්නකොට තම මතක් උනේ සෙරප්පු දෙක හෝදන්ඩ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]අප්පේ මගේ[/FONT][FONT=&quot] බාට කැලි දෙක හැමදාම ඉරිදට තමා හෝදන්නේ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]සතියටම එක පාරයි[/FONT][FONT=&quot] .... [/FONT][FONT=&quot]ගෙදරින්[/FONT][FONT=&quot] පැන්නා අම්මගෙන් රුපියල් [/FONT][FONT=&quot]10 [/FONT][FONT=&quot]උස්සල[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]මොකද[/FONT][FONT=&quot] අයිස් කන්ඩ පුලුවන්න්නේ [/FONT][FONT=&quot].....:P:P:P[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ගෙදරින් පැනල යන කොට කොල්ලෝ [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot] 4 [/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]සෙට් වෙලා දහම් පාසල් යනවා[/FONT][FONT=&quot]..:lol::).[/FONT][FONT=&quot]ඔන්න[/FONT][FONT=&quot]යනකොට කොල්ලොන්ගේ ලව්[/FONT][FONT=&quot]කෙස් කියනවා මට අරකට වෙසක් කාර්ඩ් දෙන්ඩ ඕනේ මේකට[/FONT][FONT=&quot]දෙන්ඩ ඕනේ[/FONT][FONT=&quot];):P:rofl::love::love:...[/FONT][FONT=&quot]හෙන කෙස් [/FONT][FONT=&quot].....[/FONT][FONT=&quot]දහම් පාසල පටන් අරගෙන කෙල්ලෝන්ට ගන්තියක්[/FONT][FONT=&quot] දාලා[/FONT][FONT=&quot]කෙල්ලෙක් ගේ මුණ දෙල් කරලා ඉන්නකොට ඉන්ටවල් එහෙම එනවා[/FONT][FONT=&quot].....[/FONT][FONT=&quot]මට හිත ගඳ බැරි[/FONT][FONT=&quot] මෙච්චර දහම් පාසලේ පිස්සු කෙලින මට කලස්[/FONT][FONT=&quot] එකේ බය වෙන්නේ ඇයි[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කියල කෙල්ලොන්ට[/FONT][FONT=&quot] :shocked::frown::baffled: .....
    [/FONT]
    [FONT=&quot]ඔහම ඉන්නකොට මගෙත් එක්ක ඉන්න කොල්ලේක් හිටියා උ හැමදාම මොකකට හරි මාට්ටු[/FONT][FONT=&quot]වෙනවා[/FONT][FONT=&quot] ..[/FONT][FONT=&quot]මොකද මම මොකක් හරි කරලා හිනා ගස්සුවම උ හිනා වෙනවා උට[/FONT][FONT=&quot] හිනාව නතර[/FONT][FONT=&quot]කර ගන්ඩ බෑ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]මට එක මොහොතෙන් හිනාව නතර කර ගන්නවා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]මු හැමදාම හිටගෙන[/FONT][FONT=&quot]ඉන්නවා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]විනාඩි [/FONT][FONT=&quot]40 [/FONT][FONT=&quot]ක් විතර හැබැයි[/FONT][FONT=&quot]මු කවදාවත් මාව පාවලා දුන්නේ[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot]ඔහොම තමා දහම්පාසල් ජීවිතේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]


    [/FONT]
    [FONT=&quot]ඊලග[/FONT][FONT=&quot]සතියේ[/FONT][FONT=&quot] සෙනසුරාදා උදේ සුපුරුද පරිදි උදේ නම් අම්මට කෙස් දානවා ඇදුම[/FONT][FONT=&quot]අරගෙන :angry::angry::angry::angry:දෙන්ඩ කියල[/FONT][FONT=&quot]අම්ම මොකක් හරි කියලා[/FONT][FONT=&quot]ශේප් වෙනවා[/FONT][FONT=&quot] ...[/FONT][FONT=&quot]මුල්ම දවසේ අන්ද[/FONT][FONT=&quot] ඇදුම ඇදගෙන ගිය පන්ති[/FONT][FONT=&quot]......[/FONT][FONT=&quot]මොනවා කරන්ඩද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]ඔහොම තමා,....
    එදා[/FONT]
    [FONT=&quot] කලින් ටිකක් ගීයා[/FONT][FONT=&quot]පන්තියට මොකද මගේ ලස්සන[/FONT][FONT=&quot] ඇස්දෙක බල ගන්ඩ පුළුවන් නේ[/FONT][FONT=&quot].......
    [/FONT]
    [FONT=&quot]මම තනියම පන්තියේ[/FONT][FONT=&quot]බලු බල්ලෙක්[/FONT][FONT=&quot]නෑ:no::no::no:[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]උදෙන්ම ඇවිත් වැඩි වගේ[/FONT][FONT=&quot].....:yes::yes:.[/FONT][FONT=&quot]ඔන්න මනෝ පාරක් ගහගෙන [/FONT][FONT=&quot]ඉන්නවා[/FONT][FONT=&quot].:eek:..[/FONT][FONT=&quot]මට මැවිලා පේනවා මගේ ලස්සන ඇස දෙක කොන්ද දෙකක් බැදලා ලස්සන්[/FONT][FONT=&quot] ගව්මක් ඇදල එනවා[/FONT][FONT=&quot]..:yes::yes:[/FONT][FONT=&quot]අදින ගාවම කහ පට උනොත් ලස්සනි[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot]එකේ ලස්සනට රතු පාටින්[/FONT][FONT=&quot]මල් තිබ්බොත් ලස්සනෛ[/FONT][FONT=&quot];).....[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]නෑ එක හරි යන්නේ නෑ[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]නිල පාට ගව්මක්[/FONT][FONT=&quot] අනිවාර්යෙන් ගව්මක්[/FONT][FONT=&quot].......[/FONT][FONT=&quot]පිසුද බන්[/FONT][FONT=&quot] උබට[/FONT][FONT=&quot] වගේ ඇදුම් [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]විතරයි නෙවයි [/FONT][FONT=&quot]හැමෝටම තියෙන්නේ:(:(:([/FONT]
     
    Last edited: