අවුලක්_නැතිව_OFFLINE_WebSite_එක_බලමු

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    අවුලක්_නැතිව_OFFLINE_WebSite_එක_බලමු



    වෙබ් සයිට් එකක් කිසිම අවුලක් නැතිව OFFLINE ඉද්දිත් බලමුද?



    offline-explorer-9997.gif



    ඔයාල නෙට් එකේ නැති වෙලාවෙදී උනත් තමන් කැමති වෙබ් සයිට් එකක් ඒ තියෙන විදිහටම ඒ කියන්නේ ලින්ක් පවා හරියටම වැඩ කරන විදිහට බලන්න කැමති ඇති නේද? මේ වැඩේට ගොඩක් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. හැබැයි මේ ගැජට් එකනම් මේකට කියාපු භාණ්ඩය. මේකෙ නම තමයි ඕෆ්ලයින් එක්ස්ප්ලෝලර් (Offline Explorer) . දැං ඉතිං මේක දන්න අයත් මේක බලනව ඇති. ඒ අය මට සමාව දෙන්න. මොකද දන්නෙ නැති අයට කියල දෙන හින්දා.
    මේ ගැජට් එකෙන් විශාල වෙබ් සයිට් එකක් උනත් විනාඩි දෙක තුනක්(පරිගණකයේ වේගයය අනුව වෙනස් වේ) ඇතුලත ඒකෙ තියෙන හැම හයිපර්ලින්ක් එකක් එක්කම කම්පියුටරයට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඒ විදිහට ඩවුන්ලෝඩ් කරන වෙබ් සයිට් එක මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන බ්‍රව්සර් එකෙන් බලාගන්න පුලුවන්. එතකොට තව අපිට ඕන විදිහට ඒ සයිට් එක සංස්කරණය කරන්නත් පුලුවන්. මේ ගැජට් එකේ ප්‍රධාන තිරය මේක පාවිච්චි කරන්නාට ඉතාමත් මිත්‍රහීලී ඒ කියන්නේ කිසිම අමාරැ තත්වයක් නැතිව ඒ ගැජට් එක ඔයාලට හසුරවන්න පුලුවන්. ඒක හොඳට බලාගන්න පුලුවන් ඔයාල වෙබ් සයිට් එකක් ඩවුන්ලෝඩ් කරද්දී. ඒ වගේම වෙන වෙනම පින්තූර, වෙබ් ෆයිල්ස් ඩවුන්ලෝඩ් වෙන විදිහ වෙනම පැත්තකින් පෙන්වනවා. ඒවා ඔයාට ඕනනම් පාලනය කරන්න ඒ කියන්නේ නවත්තන්න ඕනනම් එහෙමයි, දැනට විතරක් නවත්තන්න ඕනිනම් එහෙමයි ඒ ඕන විදිහක් කරන්න පුලුවන් විදිහට මේ සොෆ්ට්වෙයාර් එකේ ප්‍රධාන තිරය අපිට පහසුකම් ලබා දීල තියෙනවා.
    මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඩවුන්ලෝඩ් කරන වෙබ් සයිට්ස් අපිට ඕනනම් සීඩී වලට හරි ඩීවීඩී වලට හරි රයිට් කරන්න පුලුවන් විදිහේ සොෆ්ට්වෙයාර් සහ විධාන මේකෙන් ලබා දීල තියෙනවා. ඒ වගේම ඒ ඩවුන්ලෝඩ් කරගන්න ඕනිම සයිට් එකක් නෙට් ඉන්ටනෙට් භාවිතයක් නැතිව ඕනිම පරිගණකයක කිසිම බාධාවක් නැතිව ඒ කම්පියුටරේ තියෙන වෙබ් බ්‍රව්සර් එකේ වැඩ කරනවා. තවත් දෙයක් කියන්න ඕනි. ඉන්ටනෙට් එකේ තියෙන ඉතාමත් සංකීර්ණ වෙබ් සයිට්ස් අපේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගෙන ඒ සයිට්ස් හදල තියෙන හැටි, ඒවට යොදාගෙන තියෙන තාක්ෂණික හා නිර්මාණ ක්‍රම ශිල්ප ඉගෙනගැනීමට වෙබ් අඩවි නිර්මාණය කරන අයට මේ සොෆ්ට්වෙයාර් එකෙන් ලබා දීල තියෙනවා. මේ සොෆ්ට්වෙයාර් එක ඕනෙම වින්ඩෝස් පද්ධතියක් ඇති කම්පියුටර් වල වැඩ කරනවා.

    සීරියල් කී එකත් එක්ක ටොරන්ට් ෆයිල් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. මෙගාබයිට් 95ක් විතරයි.



    System --- 2

    screenshot_01.jpg


    Easy to use interface and powerful options allows you to control precisely your mirror sessions.

    snap1.gif


    Select a project name to organize your downloads...

    snap2.gif


    Type or drag&drop one or several Web addresses...

    snap3.gif


    You can use powerful options to precisely define what do you want to do

    snap4.gif


    For example, filters is a powerful way to select or refuse selective links

    snap5.gif


    You can, if you want, automatically connect to a provider, and schedule the mirror

    snap6.gif


    Now HTTrack Website Copier is working..

    snap7.gif


    And finally, check the result locally!

    Windows Vista/Seven 64-bit installer version
    WinHTTrack (also included: command line version)

    http://download.httrack.com/cserv.php3?File=httrack_x64.exe


    Windows 2000/XP/Vista/Seven without installer (eg: USB key)
    WinHTTrack (also included: command line version)

    32bit - http://download.httrack.com/cserv.php3?File=httrack-noinst.zip


    64bit-http://download.httrack.com/cserv.php3?File=httrack_x64-noinst.zip
     
    Last edited: