KASP ගේ ත්‍රෙඩ් එකේ සින් එකක්
මෙන්න අමුතුම වර්ගයේ වල් සතෙක් .
පොඩ්ඩක් මෙයාගෙන් පරෙස්සම් වෙන්න .මෙයා අපෙන් රේප් ඉල්ලලා අපේම රේප් කපාගෙන යන පොරක්
kasp කියන එක්කෙනාගේ ත්‍රෙඩ් එකේ දී කවුරු හරි කුනුහරුපයක් දාලා මගේ රේප් කපලා තිබුනා.
මම ඒ ගැන කෙලින්ම kaspකියන එක්කෙනාගෙන් ඇහුවා.
එත කොට මෙයා ඊයේ මගේ කමෙන්ට් එක කෝට් කරලා මෙහෙම බයිලයක් ගහනවා.එයා කැපුවේ නැහැ වගේ අගවන්න
http://www.elakiri.com/forum/showpost.php?p=10249098&postcount=189
දැන් අද ඇවිල්ලා කියනවා එයාලු මගේ රේප් කැපුවේ.
ඒ මදිවට තව ත්‍රෙඩ් බරගානක් මගේ ප්‍රොෆයිල් එකේ දාලත් යනවා මට කමෙන්ට් කරන්න.
මු නම් මහම මහා ලජ්ජා නැති මිනිහෙක්
පොඩ්ඩක් මෙයාගෙන් පරිස්සම් වෙලා ඉන්න අමුතුම චරිතයක්.

මම මේක දැම්මේ මෙයාගේ මේ ජරා වැඩේ පෙන්නන මිසක් වෙන එහෙකට නෙවෙයි.
මම රේප් හිගාකන්න දාපු එකක් නෙවෙයි.