KASP ගේ ත්‍රෙඩ් එකේ සින් එකක්

OPEN-

Member
May 24, 2011
334
20
0
මචං kasp කියන කෙනාව මම දන්නවා ..එයා එහෙම කරන කෙනෙක් නෙවෙයි .. ඔය උඹ කියල තියන අනිත් එකාගෙන් පරිස්සම් වෙලා හිටපන් :yes: උඹේ කපපුවටත් මම රෙප් දුන්න :yes:

තැන්ක්ස් යාළු:):):)
 

OPEN-

Member
May 24, 2011
334
20
0
දැන් මම හිතන හැටියට මේකෙන් උඹේ කැපුවටත් වඩා රෙප් හම්බවෙන්න ඇති නේද :rofl: සමහර විට දැන් තව කපෙනවත් ඇති :rofl:

මේ එනවා මේ යනවා :P:P:P
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නැහැ සිද්දිය උන තනිම්ම තමා පටන් ගත්තේ .
    මම මුලින් හිතුවේ මට -රේප් දුන්නේ kasp කියලා .
    පස්සේ බැලුවම හොරෙන්ම රේප් කපලා ගිහින් තියෙන්නේ Dubmood කියන එක්කෙනා.
    ඊයේ රෑ මිනිහා මට -රේප් දීලා තියෙනවා .මිනිහා එක පිළිගත්තා .
    මිනිහම අද උදේ +රේප් මට දීලා කියනවා මේ ගැන කථා කරන්න එපා කියලා .
    Dubmood ට කොහොමද මෙහෙම රේප් පවර් එකක් ආවේ :no::no::no::no::no:
    පැය 24ක් යනකල් එකෙක්ට දුන්නාම ආය ඌටම රෙප දෙන්න බෑ බූරුවෝ
    ඌට තියෙන්නෙත් එක රෙප පවර් එකයි
    රෙප කපලා තියෙන්නේ වෙන එකෙක්
    උඔ ඌට දමාගෙන බනිනවා
    පිස්සු නැතිව හිටහන්
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හරියට ගොඩක් කට්ටිය ත්‍රෙඩ් එක කියවන්නේ නැහැ .:yes:
    ඔහේ ඇවිල්ලා වලියක් දාගන්නේ කොහොමද කියලා විතරක් හොයලා බලනවා :D:rofl:

    ane matanam kath 1wath randu wenna on na....:baffled::baffled:
     

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    පැය 24ක් යනකල් එකෙක්ට දුන්නාම ආය ඌටම රෙප දෙන්න බෑ බූරුවෝ
    ඌට තියෙන්නෙත් එක රෙප පවර් එකයි
    රෙප කපලා තියෙන්නේ වෙන එකෙක්
    උඔ ඌට දමාගෙන බනිනවා
    පිස්සු නැතිව හිටහන්

    හොර ID වලින් පුසෝ මේකා ගේම දෙන්නේ.:lol:
     

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    වැඩක් නැද්ද මචන් උබට :P
    අපරාදේ කාලේ :cool: ප්‍රයෝජනවත් දෙයක් කරපන්
    හොර වැඩ එලි උනොත් එහෙම නේද?:P
     

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0

    සයෝ ඔය පුසා කියන ඒවා අහන්න එපා :sorry::sorry:
    ඔය සුදු පුසා හෙන පැණියා.
    කෙල්ලක් කොහෙද මිනිහා එතන ඉන්නවා පැණි හල හල.:lol:
     
    Last edited: