Justin And Selena Sippi Ahulai

unknown-me

Member
May 12, 2011
3,052
239
0
homeless-man-w-dog.jpg

මේ කවුද බන්.............jb ද? උ වෙනස් වෙලානේ....
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මිනිහාගේ පෙනුමේ හැටියට ද වැඩ..
    හි. හි...
    දැන් ම මේ විදියට ලැජ්ජා බය එහෙම නැති කරගෙන ඉස්සරහාට..
    මේ ගොල්ලන්ගෙන් විඩියෝ එහෙම අවුට් වෙයි ද කියන්න බෑ..
    රෙප් + 8
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    උඹ බලනවද? :rofl:
     
    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School

    ඕකේ වැරද්දක් නෑ ,වැරද්ද තියෙන්නේ කැමරා කාරයාගේ ඌ Photos ගහන්න ගියේ මොකටද අනුන්ගේ Privacy කඩන්න.
    වැරද්ද තියෙන්නේ වටේ යන එකටයි ,ජස්ටින්ගේ කෙල්ලනේ ඉතින් එයා ,බඩු වක් නෙවෙයි නේ
    තමන්ගේ කෙල්ල එක්ක කරන්නේ නැතුව අහල පහළ ගෑණු එක්ක කරන්නද මචන්?
     
    ඉතින් කවුද දැන් ඕක වැරද්දක් කිව්වේ? :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකේ වැරද්දක් නෑ ,වැරද්ද තියෙන්නේ කැමරා කාරයාගේ ඌ Photos ගහන්න ගියේ මොකටද අනුන්ගේ Privacy කඩන්න.
    වැරද්ද තියෙන්නේ වටේ යන එකටයි ,ජස්ටින්ගේ කෙල්ලනේ ඉතින් එයා ,බඩු වක් නෙවෙයි නේ
    තමන්ගේ කෙල්ල එක්ක කරන්නේ නැතුව අහල පහළ ගෑණු එක්ක කරන්නද මචන්?

    Kawuda Ban Wate Giye :shocked::shocked::shocked::shocked:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඕකේ වැරද්දක් නෑ ,වැරද්ද තියෙන්නේ කැමරා කාරයාගේ ඌ Photos ගහන්න ගියේ මොකටද අනුන්ගේ Privacy කඩන්න.
    වැරද්ද තියෙන්නේ වටේ යන එකටයි ,ජස්ටින්ගේ කෙල්ලනේ ඉතින් එයා ,බඩු වක් නෙවෙයි නේ
    තමන්ගේ කෙල්ල එක්ක කරන්නේ නැතුව අහල පහළ ගෑණු එක්ක කරන්නද මචන්?

    මෙතන වරදක් කියලා නෑ නේ..
    ඇයි මේ පාගාගෙන දගලන්නේ.. දැන් කොහොමත් මේ හාදයා
    ජනප්‍රියයි නේ.. ඒ ජනප්‍රිය හේතුවෙන් කොහොමත් මේ සීන් එක අවුට් වෙනවා කියලා හොදාකාරයෙන් ම දන්නවා..
    ඒ හින්දා.. ඕනේ නම්.. මිනිහාට ඒ සිමා මායිම් වලින් ඇත් වේලා ඉන්න තිබ්බා..
    ඒත් ඒ දේ කල නැති හින්දා ෆොටෝ කාරයා ගත්තාත් නැතත් ප්‍රශ්නයක් නෑ කියන මතයේ ඉදගෙනයි දෙන්නම මේ විදියට හැසිරෙලා තියෙන්නේ..
    ඒ අයට ඒ නිදහස තියෙනවා..
    ඉතින් අපිට ප්‍රශ්නයක් නෑ නේ.. ඒ නිදහස කොයි විදියේ පාවිච්චි කලත්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ බලනවද? :rofl:

    මොනවා ද ?
    මම විඩියෝ කිව්වේ මේ දෙන්නා එකතු වේලා ඇල්බම් එකක් එහෙම කරයි ද දන්නේ නෑ කියලා..
    ඇයි ඒකේ ප්‍රශ්නයක් නෑ නේ.. ?
    විඩියෝ සිංදු බලන්නේ නැතිව කවුරුත් ඉන්නේ නම් නෑ.. මම නම් බලනවා..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොනවා ද ?
    මම විඩියෝ කිව්වේ මේ දෙන්නා එකතු වේලා ඇල්බම් එකක් එහෙම කරයි ද දන්නේ නෑ කියලා..
    ඇයි ඒකේ ප්‍රශ්නයක් නෑ නේ.. ?
    විඩියෝ සිංදු බලන්නේ නැතිව කවුරුත් ඉන්නේ නම් නෑ.. මම නම් බලනවා..

    :P
     
    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    මෙතන වරදක් කියලා නෑ නේ..
    ඇයි මේ පාගාගෙන දගලන්නේ.. දැන් කොහොමත් මේ හාදයා
    ජනප්‍රියයි නේ.. ඒ ජනප්‍රිය හේතුවෙන් කොහොමත් මේ සීන් එක අවුට් වෙනවා කියලා හොදාකාරයෙන් ම දන්නවා..
    ඒ හින්දා.. ඕනේ නම්.. මිනිහාට ඒ සිමා මායිම් වලින් ඇත් වේලා ඉන්න තිබ්බා..
    ඒත් ඒ දේ කල නැති හින්දා ෆොටෝ කාරයා ගත්තාත් නැතත් ප්‍රශ්නයක් නෑ කියන මතයේ ඉදගෙනයි දෙන්නම මේ විදියට හැසිරෙලා තියෙන්නේ..
    ඒ අයට ඒ නිදහස තියෙනවා..
    ඉතින් අපිට ප්‍රශ්නයක් නෑ නේ.. ඒ නිදහස කොයි විදියේ පාවිච්චි කලත්..

    දැන් ම මේ විදියට ලැජ්ජා බය එහෙම නැති කරගෙන ඉස්සරහාට..
    මේ ගොල්ලන්ගෙන් විඩියෝ එහෙම අවුට් වෙයි ද කියන්න බෑ..

    ඔන්න අපි එහෙනම් බහිමු point එකට ,අපිට කියලා දීලා තියෙන්නේ බුද්ධාගමේ හැටියට
    ලැජ්ජා බය වෙන්න ඕනේ නරක වැඩ කරන්නයි කියලයි.
    දැන් ඉතින් උබ කියලා තියෙනවා මෙහේම

    දැන් ම මේ විදියට ලැජ්ජා බය එහෙම නැති කරගෙන

    ඒකෙන් අදහස් වෙන්නේ දැන් ලැජ්ජාව නෑ බය කියලා එකකුත් නෑ මොකද නැති කරගෙන නිසා ,මොකද මේ වැඩේ හින්දා හරිනේ.
    ඉතින් ඒකෙන් කියන්නේ මේ වැඩේ නරකයි කියලයි
    උබ වටෙන් කියන්නේ ඒකයි
    :P