මිනිහාගේ පෙනුමේ හැටියට ද වැඩ..
හි. හි...
දැන් ම මේ විදියට ලැජ්ජා බය එහෙම නැති කරගෙන ඉස්සරහාට..
මේ ගොල්ලන්ගෙන් විඩියෝ එහෙම අවුට් වෙයි ද කියන්න බෑ..
රෙප් + 8

ඕකේ වැරද්දක් නෑ ,වැරද්ද තියෙන්නේ කැමරා කාරයාගේ ඌ Photos ගහන්න ගියේ මොකටද අනුන්ගේ Privacy කඩන්න.
වැරද්ද තියෙන්නේ වටේ යන එකටයි ,ජස්ටින්ගේ කෙල්ලනේ ඉතින් එයා ,බඩු වක් නෙවෙයි නේ
තමන්ගේ කෙල්ල එක්ක කරන්නේ නැතුව අහල පහළ ගෑණු එක්ක කරන්නද මචන්?

ඉතින් කවුද දැන් ඕක වැරද්දක් කිව්වේ?![]()
ඕකේ වැරද්දක් නෑ ,වැරද්ද තියෙන්නේ කැමරා කාරයාගේ ඌ Photos ගහන්න ගියේ මොකටද අනුන්ගේ Privacy කඩන්න.
වැරද්ද තියෙන්නේ වටේ යන එකටයි ,ජස්ටින්ගේ කෙල්ලනේ ඉතින් එයා ,බඩු වක් නෙවෙයි නේ
තමන්ගේ කෙල්ල එක්ක කරන්නේ නැතුව අහල පහළ ගෑණු එක්ක කරන්නද මචන්?
උඹ බලනවද?![]()
උබ මෝඩයෙක් මචන්? වටෙන් කියන ඒවා තේරුම ගන්න බැරිද?

මොනවා ද ?
මම විඩියෝ කිව්වේ මේ දෙන්නා එකතු වේලා ඇල්බම් එකක් එහෙම කරයි ද දන්නේ නෑ කියලා..
ඇයි ඒකේ ප්රශ්නයක් නෑ නේ.. ?
විඩියෝ සිංදු බලන්නේ නැතිව කවුරුත් ඉන්නේ නම් නෑ.. මම නම් බලනවා..

මෙතන වරදක් කියලා නෑ නේ..
ඇයි මේ පාගාගෙන දගලන්නේ.. දැන් කොහොමත් මේ හාදයා
ජනප්රියයි නේ.. ඒ ජනප්රිය හේතුවෙන් කොහොමත් මේ සීන් එක අවුට් වෙනවා කියලා හොදාකාරයෙන් ම දන්නවා..
ඒ හින්දා.. ඕනේ නම්.. මිනිහාට ඒ සිමා මායිම් වලින් ඇත් වේලා ඉන්න තිබ්බා..
ඒත් ඒ දේ කල නැති හින්දා ෆොටෝ කාරයා ගත්තාත් නැතත් ප්රශ්නයක් නෑ කියන මතයේ ඉදගෙනයි දෙන්නම මේ විදියට හැසිරෙලා තියෙන්නේ..
ඒ අයට ඒ නිදහස තියෙනවා..
ඉතින් අපිට ප්රශ්නයක් නෑ නේ.. ඒ නිදහස කොයි විදියේ පාවිච්චි කලත්..
දැන් ම මේ විදියට ලැජ්ජා බය එහෙම නැති කරගෙන ඉස්සරහාට..
මේ ගොල්ලන්ගෙන් විඩියෝ එහෙම අවුට් වෙයි ද කියන්න බෑ..
දැන් ම මේ විදියට ලැජ්ජා බය එහෙම නැති කරගෙන

චාටර් වෙන්න කලින් පල මෙතනින්![]()