Destiny Found නිරාවරණය කිරීම.....!!!!

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මොන ආගමික ශාස්තෘවරයට උණත් අපහාස කරන එකට විරුද්ධයි..........!!!!! මේක බලපුවාම තේරෙයි කියන දේ.......!!!!!

    http://www.elakiri.com/forum/showpost.php?p=10212710&postcount=11

    මොන ම ආගමකටවත් අපහාස කරන්න එපා......!!!!!! මොනව හරි පුශ්නයක් තියනව නම් පෝස්ට් එකක් දාල දන්න එකෙක් ගෙන් අහගනිල්ලා.......නමුත් අපහාසාත්මක ප්‍රහ්න දාන්න එපා......!!!මොන ආගම දර්ශනය වුනත් එය අදහන/පිළිපදින පුද්ගලයට එය වටිනවා......!!!
     
    • Like
    Reactions: Mozilla

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    bump.gif
     

    Mozilla

    Well-known member
  • Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඕකට මොංගල්..මුලින් මුලින් නම් උගේ ත්‍රෙඩ් දැක්කම අවුල් ගියා
    දැන්නම් පඩේකටවත් ගනන් ගන්නෙ නෑ..:D
    ඌට උත්තර දෙන්න බැරි එකක් ඇහුවම තෑන්ක්ස් ෆෝ ද බම්ප් කියනවා :lol:
     
    Status
    Not open for further replies.