can't sleep at night ?? *insomnia* ;(

Status
Not open for further replies.

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හොදින් ඉන්නව මල්ලිය, අද ටිකක් කම්මැලි වගෙ :dull: that was some adventure u had in EK traveler


    එකම විදිහට ඉදල ඒවගේ පොඩි ටුවර් එකක් ගියාම තව කාලයකට පොඩි කික් එකක් තියෙනවා. :D


    ඔයත් ඒවගේ පොඩි රවුමක් දාන්ඩ. :D
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මට නිදාගන්න පෙත්තක් දීපල්ලකෝ

    go see a doctor bro
    i can give u names of sedative and hypnotic drugs
    but it'd be useless as u need to have a prescription to get the drugs
    So best thing is to go see a physician
    :D
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඇති යන්තම් :P true dat, someone was askin for a prescription frm u...hmmm lemme think.....its the dumb dude :)


    හි...හි එහෙනම් මෙහෙම්ම නයිට් ක්ලිනික් එකකුත් පටන් ගන්ඩ පුලුවන්.
     

    dan1231

    Well-known member
  • Jun 4, 2007
    1,708
    60
    48
    No Man's Land


    එකම විදිහට ඉදල ඒවගේ පොඩි ටුවර් එකක් ගියාම තව කාලයකට පොඩි කික් එකක් තියෙනවා. :D


    ඔයත් ඒවගේ පොඩි රවුමක් දාන්ඩ. :D
    :yes: ඇත්ත, නීවාඩු වෙලාවක බලන්න ඕනෙ :)
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    mannn, i think they come here cuz this threads famous ;)

    thats a plus sign to this thread
    its extremely famous at night...
    hence the name



    We are earning nothing by this..Doing it for the fun for the fact that we love music..Just told to listen if there are people who like to listen to music at night..That is all..Nothing to market here

    lol take it easy
    it was a rhetorical joke.
    and i dont like ROCK music
    so i guess ppl who like would listen
     
    Status
    Not open for further replies.