තෝ මැසිමක්නේ
මොකටද බුදියන්නේ?![]()
ලොල්...
ඒක තමයි යකෝ මාත් කීවෙ..
නිදිමත වෙන්නෙ නෑ..
මොන එකක් ද මන්ද...
ඔන්න ඒ පාර මෙහෙට අකුණු ගහනව..
ඩවුන්ලෝඩ් වහල මාත් මේකෙන් වැහෙන්නම්.
ශික්, වහින්නෙත් එපා කරපු වෙලාවටම නෙ..

උඔට හෙන වදී බලාගෙනලොල්...
ඒක තමයි යකෝ මාත් කීවෙ..
නිදිමත වෙන්නෙ නෑ..
මොන එකක් ද මන්ද...
ඔන්න ඒ පාර මෙහෙට අකුණු ගහනව..
ඩවුන්ලෝඩ් වහල මාත් මේකෙන් වැහෙන්නම්.
ශික්, වහින්නෙත් එපා කරපු වෙලාවටම නෙ..
![]()
![]()

උඔට හෙන වදී බලාගෙන![]()
යකෝ හරි නෙ..
පෙරේද එකක් වැදුන.
එක පීසී එකක යූ පී එස් එකයි නෙට් කනෙක්ෂන් එකේ කෑලි වගේකුයි සුන්..
පූස් පේන කීම වැඩ කරල..
සිරාවටම අකුණක් වැදුන බං.
ඒ කෑලි පිච්චුනා.