Kawda Maharagama inne?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම මහරගම. ඒත් ඔය පාර දන්නෙ නැහැ බන්..තව විස්තර ටිකක් දුන්නොත් හොයල කියන්නම්..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Maharagama Borelesgamuwa Road eken yanna thiyenne google map's walin balanna :D oya pare thamai C.K.T. Garment eka thiyenne (Hydaramani group eke)
     
    • Like
    Reactions: rochel1977

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ මහරගමද? විද්‍යාල හන්දිය දන්නවද?


    මහරගම කොහෙද විද්‍යාල හන්දිය කොහෙද?? කියපන්.. මම විද්‍යාල හන්දිය දන්නවා.. හෝකන්දර එක නේද??
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මහරගම කොහෙද විද්‍යාල හන්දිය කොහෙද?? කියපන්.. මම විද්‍යාල හන්දිය දන්නවා.. හෝකන්දර එක නේද??

    මහරගම විද්‍යාල හන්දියක් නෑ, හෝකන්දර එක තමා.
    මම එහෙ බන්. :lol: