Maharagama inna kawru hari dannawada Batadombage Watta para maharagama koi hariyeda thiyenne kiyala?
මම මහරගම. ඒත් ඔය පාර දන්නෙ නැහැ බන්..තව විස්තර ටිකක් දුන්නොත් හොයල කියන්නම්..
oya pare thamai C.K.T. Garment eka thiyenne (Hydaramani group eke)Maharagama Borelesgamuwa Road eken yanna thiyenne google map's walin balannaoya pare thamai C.K.T. Garment eka thiyenne (Hydaramani group eke)
මම මහරගම. ඒත් ඔය පාර දන්නෙ නැහැ බන්..තව විස්තර ටිකක් දුන්නොත් හොයල කියන්නම්..
උඹ මහරගමද? විද්යාල හන්දිය දන්නවද?
මහරගම කොහෙද විද්යාල හන්දිය කොහෙද?? කියපන්.. මම විද්යාල හන්දිය දන්නවා.. හෝකන්දර එක නේද??

මහරගම විද්යාල හන්දියක් නෑ, හෝකන්දර එක තමා.
මම එහෙ බන්.![]()

