මගේ රුම් එක ලග වෙන මේස නෑ..
හි.. හි..
සෙපරේට් රුම් එකක් මට තියෙන්නේ..
මම හිතන්නේ මම වැඩ කරන කම්පණිය කියලා
ඔයා වෙන කම්පණියකින් අහන්න ඇත්තේ...![]()
ithin hari ne
eha table eka kiwwe
oyage room ekata eha paththe thiyana room eke table eka
he he

මගේ රුම් එක ලග වෙන මේස නෑ..
හි.. හි..
සෙපරේට් රුම් එකක් මට තියෙන්නේ..
මම හිතන්නේ මම වැඩ කරන කම්පණිය කියලා
ඔයා වෙන කම්පණියකින් අහන්න ඇත්තේ...![]()

ithin hari ne
eha table eka kiwwe
oyage room ekata eha paththe thiyana room eke table eka
he he![]()

මට විතරස් රූම් එකක් තියෙන්නේ..
ඒත් වැරදි නේ..
මම ඉන්නේ උඩ තට්ටුවේ..
උඩ තට්ටුවේ වෙන රුම්ස් නෑ..මට විතරස් රූම් එකක් තියෙන්නේ..
ඉතින් ෆ්‍රි බර්ඩ් වගේ මගේ වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්නවා.![]()

mmmm.... naaa raa wenakam mama project wada karanwatah amma kamathi naa...
cz mama udeta nagitinne parakku welane
eekai
thaththa nam baninne naa
amma thamai![]()



e kiyanne??
oya inna floor eke oya witarada inne???
eeth ay e???
ah hari mata teeruna
oya anith ayata karadara karana hinda boss oyata wenamama floor ekakd eela...
ah ryttttttttt![]()


ow owතාත්තලා කවදත් දුවලාට ආදරේයි නේ..
ඒ වගේම දුවලත් අම්මා කොයි තරම් ආදරේ කලත්..
වැඩියෙන් ආදරය කරන්නේ තාත්තලාට..
ආහ්.. එහෙම ද..
ඉතින් ඔයා ෆිල්ම් එක බලන්න පටන් ගන්න 9.30 වගේ..
එතකොට 11.30 වගේ වෙද්දි ඉවර කර ගන්න පුලුවන් වෙයි නේ..
ඇහැරෙන්න පරක්කු වෙනවා කිව්වේ දවල් වෙන කම් නිදා ගන්නවා ද ?![]()


ඔව්, තනියෙන් ඉන්නේ..
නෑ, එහෙම නෙවෙයි.. මම කරන්නේ සික්‍රට් වැඩ ටිකක්..
ඒ කියන්නේ හුගාක් බරපතල වැඩ ටිකක් කරන්නේ..
ඉතින් පොඩ්ඩක් ගැස්සුනොත් සොරිම තමයි..
අනික ප්‍රියිවට් ඇන්ඩ් කන්ෆිඩන්ස් එකත් අනිවාර්යෙන් ම ඕනේ..
සෝ, ඒ හින්දායි මාව වෙන් කරලා තියෙන්නේ..
කොහොමත් හෙට හිදලා මට තවත් වැඩ වැඩිවෙනවා..![]()


office eke wena aya hitiyema nadda?
ah ow EK eke aya thamai meya kohomada secret wada karanne kiyala![]()


ow ow
dawal wenakam apita nidaganna tahanam
so ude pandarama nagitinawa...nagittah marila wage thamai![]()



machaaan mata sooryage films oooo naaaa..dannavane tamil films...singam,vaaranam airam,ayan kaakha kaakha baluwa
vena monaa hari diyan...srt tibboth niyamaai)
![]()

ah ehema kiyanna epa...enna Ek paththath balala yannaහේට වැඩ වැඩි වෙනවා කිව්වේ..
අද ඔෆිස් එකේ එක්කනෙක් අයින් වුනා.. අයින් වුනා කිව්වේ..
අපේ බොස් එක්ක මොනවාදෝ පර්සර්නල් ප්‍රශ්නයක් හින්දා...
ඉතින් ඒයා තමයි මෙච්චර කාලයකට රන් කරගෙන හිටියේ.. දැන් මට ඒයාගේ වැඩත් පවරලා තියෙනවා.. එළකිරි එකට දැන් එන්න පුලුවන් වෙයි ද කියලා තමයි හිතා ගන්න අමාරු..
නිකන් මට වැඩ පෙන්ඩින් කරලා කිහිප දෙනෙක් ම..
ඒවා කරන්න වේලාවක් නැති එකේ තවත් වැඩ දෙනවා..![]()
ඔව්, ඉතින් අම්මා කියන එකත් හරි නේ..
අම්මා ඉතින් කියන්නේ හොදට නේ.. ඔයා රෑ තිස්සේ ඇහැරිලා හිටියා නම්...
කොයි තරම් ලේඩ එනවා ද ?
උදා : ඇස් යට කළු විම, ඒ වගේම නිරෝගි ඇගක් වර්ධනය නොවිම වගේ දේවල්..
අම්මලා මේ ගැන දන්න හින්දායි කියන්න ඇත්තේ..![]()
haiyatama hari...owa thamai kiyanne![]()
ah ehema kiyanna epa...enna Ek paththath balala yanna![]()

ඒක නේ.. ඉතින් ඇයි අම්මාට තාත්තාට වගේ ආදරේ නැත්තේ.. ?
දැන් ඔයා ගේ ගෙදර ඉන්න හොදම යාලුවා තාත්තා ද ? වෙන කවුරුවත් නැද්ද.. ?
කොහොමත් යාලුවා තමන්ටම කියලා හොදම යාලුවෙක් ඉන්න ඕනේ.. ගෙදරින් හරි.. කොහේ දි හරි..
ඒතකොට තමයි හිතේ තියෙන දේවල් කියන්න පුලුවන් කම ලැබෙන්නේ..
