සඳ තරු දිලිහෙයි දෑසේ,
මුළු ලොව හිනැහෙයි රහසේ,
සතුටු ගඟේ රඟන රඟේ
බලන් අපේ සිනහා.......
නෙත් අඳ කර රුදු සිහිනේ
මත් වුනු රැල්ලක වෙලුනේ
හිත මිතුරේ අසනු මැනේ
වදන් මෙමා කියනා
ඔබේ යවෞවනේ වනසන්න එපා
මත් පානයෙන් තෙමිලා
ඔය මීවිතේ කිමිදෙන්නෙපා
මොහොතේ සැපක් පතලා....
මට මෙන්න මේ සින්දුව හොයලා දෙන්නකො රූකාන්ත ගුණතිලක කියන....
මට ෆුල් සින්දුවම ඔනේ...
කාගාවහරි තියෙනවාම්නම් මට අප් කරලා ලින්ක් එක දෙන්නකො....
මුළු ලොව හිනැහෙයි රහසේ,
සතුටු ගඟේ රඟන රඟේ
බලන් අපේ සිනහා.......
නෙත් අඳ කර රුදු සිහිනේ
මත් වුනු රැල්ලක වෙලුනේ
හිත මිතුරේ අසනු මැනේ
වදන් මෙමා කියනා
ඔබේ යවෞවනේ වනසන්න එපා
මත් පානයෙන් තෙමිලා
ඔය මීවිතේ කිමිදෙන්නෙපා
මොහොතේ සැපක් පතලා....
මට මෙන්න මේ සින්දුව හොයලා දෙන්නකො රූකාන්ත ගුණතිලක කියන....

මට ෆුල් සින්දුවම ඔනේ...
කාගාවහරි තියෙනවාම්නම් මට අප් කරලා ලින්ක් එක දෙන්නකො....

me too gaththemi , thnx 





