අපේ අම්මා.

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඊයේ රෑ මං නිදාගන්න යනකොට මේක මගේ කාමරේ දොරේ ගහල තියෙනවා දැක්ක.:confused::confused::confused::confused::confused::confused:

    DSC00258.jpg


    .මේක දැක්ක ගමන් මට ගොඩක් දුක හිතුන...ඇත්තටම මට ඇඩුන..මේක ලියල තියෙන්නේ අපේ අම්මා.:(:(:(:(:(

    ..මට ඉන්නේ නංගියි මල්ලියි..:):):):)

    .මට මේ ලෝකේ ඉන්න හොදම යාළුවා මගේ අම්මා..
    .
    ]...අම්මා.,,,, මං ඔයාට ගොඩක් ආදරෙයි]):):):):):)

    Very Very interesting its touch my deep heart
    ෙම්ක ඔයාෙගම අම්මාම ලියපු එකක් නම්, මට ඔයාට කියන්ඩ තිෙයනෙන් එකම වචනයයි , ඔබ හරි වාසනාවන්තියක් ෙම් වෙග් මවක් පතන්න, මම ඔබෙගන් ඉල්ලන ඉල්ලීම කවදත් එ මවට පිටුපාන්න එපා,ඇයත් දවසකට "ඔයා වෙග් දුවක් ලැබිච්ච එක මම කරපු ෙලාකු වාසනාවක්" කියා කියන විදියද ඔබත් ඉන්න.
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මොන හේතුවක් නිසා ඒක ලිව්වත් ඒ ලියල තිබුන වදන්නම් හරිම මිහිරියි. හදවතටම වදින්නයි ලියල තියෙන්නෙ. හරිම ලස්සනයි අම්මගෙ සිතුවිලි. අම්මා කවිකාරියක්ද? හොදට ගලපල තියෙනවා. ඔයා වගේම අපිත් අපේ අම්මට ගොඩාක් ආදරෙයි. අම්ම බලාපොරොත්තු වෙනව වගේ ද‍ම්වැලේ පුරුක් වගේ හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනාකරනව.
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    අම්මා කෙනෙක්ගෙ ආදරේ මේ ලොකේ තියෙන උතුම්ම දේ
    අපි කවුරුත් අපේ අම්මලාට ගොඩක් ආදරෙයි
    එයාට මේ ලෝකෙ තියෙන උතුම්ම දේ අපි
    ඉතින් අපි දැනගන්න ඕන අම්මත් එක්ක ආදරෙන් ඉන්න හැමදාම
     
    • Like
    Reactions: sayo

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම හිතුවා ඔයා machine එක ලගට වෙලා ඉන්නකොට අම්මට දුව හරි මගෙ නොයයි කියල බයක් හිතිලා මෙහෙම ලීවද කියලා.... ඒත් ඒ අම්මා ඔයාට දෙයක් කියනකොට බැනර් එකක් යුස් කරන්නේ ඔයා ගොඩක් කටකාර නිසාද?
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම හිතුවා ඔයා machine එක ලගට වෙලා ඉන්නකොට අම්මට දුව හරි මගෙ නොයයි කියල බයක් හිතිලා මෙහෙම ලීවද කියලා.... ඒත් ඒ අම්මා ඔයාට දෙයක් කියනකොට බැනර් එකක් යුස් කරන්නේ ඔයා ගොඩක් කටකාර නිසාද?

    ane ehema1k na...meeta kalin kawadawat ohoma karala na...1ne kiwe matath hitha ganna bari una....nangi padam karanakota eya lagata wela iddi liyala thiyenne....api2tama thama liyala thiyenne....ekarala dore gahala mata penna....:):):)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අම්මා කෙනෙක්ගෙ ආදරේ මේ ලොකේ තියෙන උතුම්ම දේ
    අපි කවුරුත් අපේ අම්මලාට ගොඩක් ආදරෙයි
    එයාට මේ ලෝකෙ තියෙන උතුම්ම දේ අපි
    ඉතින් අපි දැනගන්න ඕන අම්මත් එක්ක ආදරෙන් ඉන්න හැමදාම

    :yes::yes::yes::yes:
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    mokakda e kathawe theruma??? ow mata boyth innawa thama..eya gana ammath dannawa..kawada hari dawasaka ammata mawa eyata denna wenawane...eyawa banda kiyala kawadawath ammawa amathaka karan nane...oyata ehema wena nisada ohoma katah karanne???man meka damme hadawathinmay..godak dukay oya kiwa 1ta.........:(:(:(:(
    na mama poduwe kiwwe hugak aya ehemai mata nam hadissiyak na mage amma thatha ugannada dannawanam egollonta bandaladendath dannawa ithin mata hadissiyak na sayo akke