Rail Hike from Ohiya to Idalgashinna

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,896
    1,395
    113
    Live in EARTH
    Ah kastiya trip eka gihin awith wage :D
    good post machan and nice photo shoot and instruction.
    Again good travele of EKTravelers
    keep it up guys.Proude to be a ElaKiriyan ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවට මැක්සා පෙරේරා :D
    ++

    ෆට්ට ෆොටෝස් ටික...:cool:
    පෙරේරා ඇතුලු ට්‍රැවලර් ටීම් එකටම ස්තූතියි ට්‍රිප් එකේ සුන්දර අවස්ථා අපිත් එක්ක බෙදාගත්තට......:D
    දිගටම මේවගේ දේවල අපිත් එක්ක බෙදාගන්න.....;)

    Very Nice One, I miss my mother land..

    rep denna 24 innalu

    rep+++++++
    Good Post.............Thanks:):):):):)


    නියම‍යි
    බන්ඩා මොකෝ මූන බාගෙට එලියට දාලා:P
    කෝච්චි පෙරේරා අයෙ රස්තියෙදුවෙ යන්නෑ කියන්නෙ මොකෝ:rolleyes:

    elazzzzzzzz maxxa dukth ekka dkinakota
    apita koyinda ehema wasanawak
    me wali kathre
    thanks machan

    හැමෝටම ස්තුතියි යාළුවනේ.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මෙහෙමය් මචන් රේල් පාරේ මෙහෙම මේ හරියේ ඇවිදින්න දෙන්නේ නෑ.........තහනම්ලු.........එත් උබලට පුළුවන් ඔහියේ station master ව පොඩ්ඩක් talk කරලා shape පාරක් දාගන්න.......හැබය් උබලගේ ආරක්ෂාව උබල සලසා ගන්න ඕනේ............:yes::yes:

    Thnanx machan!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියමයි මචං..
    11.gif

    මට එන්න බෑරි වුනානෙ... :(:(