කට කුණුවෙය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    AngryMan.jpg

    බලනු සහෝදරි නුබගේ දෑවැද්ද

    බලනු සහෝ නුබ සොහොරිගෙ දෑවැද්ද
    නැතිකරනට දගලන්නේ ආණ්ඩුව
    පෙළගැසුනුය කෙලවන්නට ආණ්ඩුව

    කියා ගොබ් වදන් පැවසූ ජෙප්පොන්ට
    ඇයි රවටනු මේ අසරණ කෙලි කොල්ල
    තොපිට මොකද දැන් නැතිවුනෙ උන්ටමය
    කට කුණුවෙය තොපිනම් කල නරි හැත්ත

    Code:
    http://www.sith-nivalana.blogspot.com/
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    දැන් දැන් statistics ගෙනත් පෙන්නනවා ආසියාවේ අපි ඉන්න තැනයි අරකයි මේකයි ඔව්න් ආවාම අපි දන්නේ නැති උනාට ලෝකෙටම අපිව ණය කාරයො කරලා තමයි ඔඋන් පස්ස බලන්නේ. දැන් ඉන්න බැරුව ඉන්නේ..
    තෑන්ක්ස් කසුන්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    china welata naya gewa gewa innawada? nattan MR athulu kattiyawa gedara arinawada?

    ඇයි ඇම් ආර් ගෙදර ගියාම චීනෙ අපේ ණය කපා හරිනවද? ණය වලින් ගොඩක් 1978 ඉදන් ගත්තු ඒව , සමහර ඒව තාම ගෙවනව , ඒකට මේ ආණ්ඩුව පලි නෑ , අපනයනය හා ආයෝජන වැඩිකරගත්තොත් අපිට ගොඩ එන්න පුලුවන් වෙයි , ඒත් ඒකට ටිකක් කල් යයි , ඉස්සරහට සංචාරක ව්‍යාපාරය ගොඩක් දියුණු වෙයි , රට හොදගමනක් යයි , වෙන ආණ්ඩුවක් ආවත් ඉතින් මොනවද කරන්න පුලුවන් , ඕන්නම් පටන් අරන් තියෙන ව්‍යාපෘති ටිකක් නවත්තල දායි, හැබැයි ඉතින් වෙන ආණ්ඩුවක්නම් ආයෙ කාලෙකට එන්නෑ , කෝ ඉතින් වෙන පුද්ගලික අංශයේ ලොකු තැන්වලින් මේකට ඔය වගේ විරෝධයක් ආවෙ නෑනෙ , ජෙප්පො හොද තැනක් හොයාගෙන කට්ටියව ගොනාට ඇන්දුව. ආණ්ඩුවත් වැරද්දක් කලා , ඒ හරියට දැනුවත් නොකරපු එක.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,949
    4,535

    1978 gattu nayak na boru gahane epa yako...chandrikage anduwa gattu naya tamai tama gewane...san mahindat cheeneta naya wenawa..

    MR oka genawe me gollanta aderetada? me gollo oka hodata kiyawala tamai werodeta aeilla tiyenne. okata giya ayya kenek seen eka kiwwa. policeiyata ihalin orders awilla tibbalu mona widihakin hari meka nawattane kiyala
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ වැඬේට අයිතිකාරයො කැමති නෑ. උන් ගෙන් තව ගානක් යනවනෙ මේකට සේවකයෙක්ගෙන් යන ප‍්‍රමාණය බලපුවහම පොඩි ගානක් යන්නෙ. නමුත් සමාගම් පැත්තෙන් ගත්තහම FTZ 1ke ඉන්න සමාගම් වලට මාසෙකට ලක්ෂ ගානක් වැඩියෙන් දාන්න වෙනව. ඒකට උන් කැමති නෑ. ඒ නිසා උනුත් උඩින්ම මේක අහෝසි වෙනවට කැමතියි. මට නම් හිතෙන්නෙ මිනිස්සු කලබල උනා වැඩියි තමන්ට යමක් ලැබෙද්දි ඒක මොන වගේ ද කියල හොයල බලල තීරණ ගන්න ඕනෙ.

    :):):)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,804
    113
    හෝම් ස්වීට් හෝම්
    වැඩක් නෑ

    ආන්ඩුව ඊපීෆ් ඊටීෆ් ෆන්ඩ්ස් වලට කෙලලා
    අයි එම් එෆ් එකෙන් ලෝන් දෙන්නේ නෑ දැං , උන්ගේ පදේට නටන්නැත්තං

    ඕකයි කතාව!!
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ඇයි ඇම් ආර් ගෙදර ගියාම චීනෙ අපේ ණය කපා හරිනවද? ණය වලින් ගොඩක් 1978 ඉදන් ගත්තු ඒව , සමහර ඒව තාම ගෙවනව , ඒකට මේ ආණ්ඩුව පලි නෑ , අපනයනය හා ආයෝජන වැඩිකරගත්තොත් අපිට ගොඩ එන්න පුලුවන් වෙයි , ඒත් ඒකට ටිකක් කල් යයි , ඉස්සරහට සංචාරක ව්‍යාපාරය ගොඩක් දියුණු වෙයි , රට හොදගමනක් යයි , වෙන ආණ්ඩුවක් ආවත් ඉතින් මොනවද කරන්න පුලුවන් , ඕන්නම් පටන් අරන් තියෙන ව්‍යාපෘති ටිකක් නවත්තල දායි, හැබැයි ඉතින් වෙන ආණ්ඩුවක්නම් ආයෙ කාලෙකට එන්නෑ , කෝ ඉතින් වෙන පුද්ගලික අංශයේ ලොකු තැන්වලින් මේකට ඔය වගේ විරෝධයක් ආවෙ නෑනෙ , ජෙප්පො හොද තැනක් හොයාගෙන කට්ටියව ගොනාට ඇන්දුව. ආණ්ඩුවත් වැරද්දක් කලා , ඒ හරියට දැනුවත් නොකරපු එක.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ආණ්ඩුවට කොහෙ තියන (mooning) අමාරුවටද බලෙන් පැන්ශොන් දෙන්න හදන්නෙ. මට තියන ලෝක ප්‍රශ්නේ ඒක:rolleyes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,949
    4,535
    113
    ආණ්ඩුවට කොහෙ තියන (mooning) අමාරුවටද බලෙන් පැන්ශොන් දෙන්න හදන්නෙ. මට තියන ලෝක ප්‍රශ්නේ ඒක:rolleyes:

    kohen hari ganak athi sure ekata
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    කට කුනුවෙයන් කට කුනුවෙයන් මේවගේ එවුන්ට කඩේ යන එවුන්ට :rofl::rofl::rofl:

    shanthi2.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    1978 gattu nayak na boru gahane epa yako...chandrikage anduwa gattu naya tamai tama gewane...san mahindat cheeneta naya wenawa..

    MR oka genawe me gollanta aderetada? me gollo oka hodata kiyawala tamai werodeta aeilla tiyenne. okata giya ayya kenek seen eka kiwwa. policeiyata ihalin orders awilla tibbalu mona widihakin hari meka nawattane kiyala

    1978 ඉදන් , ඒ කියන්නෙ සිට කියන කාරණාව , අනේ පව් බන් උබ මොනවද දේශපාලනය ගැන දන්නෙ කියලහිතෙනව, ලොල්, 1978 ඉදන් අපි ණය ගන්නව , තාමත් ගන්නව , ඒ කාලෙ ගත්තු ණය වලට තාමත් ගෙවනව , මීට අවුරුදු කීපයකට කලින් අපි ගත්තු ණය වල පොළිය ගෙවාගන්නවත් අපිට සල්ලි නැතුව හිටියෙ , මේකට ඉතින් ජේආර් තමයි වගකියන්න ඕන , ඒව ගැන දැන් කතාකරල වැඩක් නෑ , මාතෘකාවට බහිමු, ඇම් ආර් මේක ගෙනාව පලවෙනි කාරණය පුද්ගලික අංශයටත් යමක් කිරීමේ අරමුණ , දෙක ආණ්ඩුවට හොද පූර්ණ කාලීන ආයෝජන සැලැස්මක් ,
    ETF , EPF දෙකටම මේකෙන් හානියක් නෑ , මෙකෙන් වැඩි වියදමක් දරන්න වෙන්නෙ කම්පණි අයිතිකාරයන්ට , සේවකයන්ට යන්නෙ 1% වගේ සුලු ගානක් , මේවට ගොඩක් NGO සම්බන්ධයයි , මොකද උන්ගෙන්( කම්පණි ) ලොකු ගානක මේකට යටකරන්න වෙන නිසා, අනේ මන්ද මේව තේරෙන්නෑනෙ, බොරුවට කෑ ගහන්න විතරයි දන්නෙ , ඈත ගම්වලින් ආපු කොල්ලො කෙල්ලන්ට තේරෙන්නෑ මේව ඒකයි උන්ට ජෙප්පො කිව්වෙ,

    " බලනු සහෝදරි නුබගේ දෑවැද්ද
    බලනු සහෝ නුබ සොහොරිගෙ දෑවැද්ද
    නැතිකරනට දගලන්නේ ආණ්ඩුව
    පෙළගැසුනුය කෙලවන්නට ආණ්ඩුව"
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    හේ හේ ඈත්ත සීන් එක
    ලෑබෙන්න ගිය එකත් මුන් නෑතිකර ගත්තා
    ගොන් ජෙප්පෝ නිසා