ආණ්ඩුවට කොහෙ තියන (mooning) අමාරුවටද බලෙන් පැන්ශොන් දෙන්න හදන්නෙ. මට තියන ලෝක ප්‍රශ්නේ ඒක![]()

ආණ්ඩුවට කොහෙ තියන (mooning) අමාරුවටද බලෙන් පැන්ශොන් දෙන්න හදන්නෙ. මට තියන ලෝක ප්‍රශ්නේ ඒක![]()

ආණ්ඩුවට කොහෙ තියන (mooning) අමාරුවටද බලෙන් පැන්ශොන් දෙන්න හදන්නෙ. මට තියන ලෝක ප්‍රශ්නේ ඒක![]()

lolz, එතකොට ETP/EPFඒක ආණ්ඩුවට ලැබෙන පූර්ණකාලීන ආයෝජන මුදලක් ,
![]()
ඒවා ආයෝජන අරමුදල් නෙමෙයිද
ලොල්lolz, එතකොට ETP/EPFඒවා ආයෝජන අරමුදල් නෙමෙයිද
ලොල්
ප්‍රතිලාභ කෙසේ වෙතත් EPF/ETF සෑහෙන දුරට වියදම් කරන බව නම් මම දන්නවමේක ලොකු ප්‍රතිලාභයක් ඇති ඒකනෙ
ප්‍රතිලාභ කෙසේ වෙතත් EPF/ETF සෑහෙන දුරට වියදම් කරන බව නම් මම දන්නව
ලොල්. අරහේ ශෙයා මාකට් එකේ ශෙයාස් ගන්නවාශෙයා මාකට් එක මේ දවස් වල ඩවුන්.
ශ්‍රී ලංකන් එයාලයින් එක ආයිත් ආන්ඩුවට ලැබෙනව කියල දැන දැනම ඒකෙ ෆන්ඩ් දල මිහින් ලංකා එක පටන් ගත්තා. දැන් ඒක ලාභද පාඩුද දන්නේත් නෑ.
මොනව උනත් ෆන්ඩ් ටික නම් හොදට ආයෝජනය කේසේ වෙතත් වියදම් කරන බව නම් පේනවා
1978 ඉදන් , ඒ කියන්නෙ සිට කියන කාරණාව , අනේ පව් බන් උබ මොනවද දේශපාලනය ගැන දන්නෙ කියලහිතෙනව, ලොල්, 1978 ඉදන් අපි ණය ගන්නව , තාමත් ගන්නව , ඒ කාලෙ ගත්තු ණය වලට තාමත් ගෙවනව , මීට අවුරුදු කීපයකට කලින් අපි ගත්තු ණය වල පොළිය ගෙවාගන්නවත් අපිට සල්ලි නැතුව හිටියෙ , මේකට ඉතින් ජේආර් තමයි වගකියන්න ඕන , ඒව ගැන දැන් කතාකරල වැඩක් නෑ , මාතෘකාවට බහිමු, ඇම් ආර් මේක ගෙනාව පලවෙනි කාරණය පුද්ගලික අංශයටත් යමක් කිරීමේ අරමුණ , දෙක ආණ්ඩුවට හොද පූර්ණ කාලීන ආයෝජන සැලැස්මක් ,
ETF , EPF දෙකටම මේකෙන් හානියක් නෑ , මෙකෙන් වැඩි වියදමක් දරන්න වෙන්නෙ කම්පණි අයිතිකාරයන්ට , සේවකයන්ට යන්නෙ 1% වගේ සුලු ගානක් , මේවට ගොඩක් NGO සම්බන්ධයයි , මොකද උන්ගෙන්( කම්පණි ) ලොකු ගානක මේකට යටකරන්න වෙන නිසා, අනේ මන්ද මේව තේරෙන්නෑනෙ, බොරුවට කෑ ගහන්න විතරයි දන්නෙ , ඈත ගම්වලින් ආපු කොල්ලො කෙල්ලන්ට තේරෙන්නෑ මේව ඒකයි උන්ට ජෙප්පො කිව්වෙ,
" බලනු සහෝදරි නුබගේ දෑවැද්ද
බලනු සහෝ නුබ සොහොරිගෙ දෑවැද්ද
නැතිකරනට දගලන්නේ ආණ්ඩුව
පෙළගැසුනුය කෙලවන්නට ආණ්ඩුව"
මේ ත්‍රෙඩ් එකට මම දාපු කමෙන්ට් එකටද කොහෙද කව්ද මගෙ අරවා එකක් කපලා N/Aකියලා දාලා අනේ මම කියන්නේ කොන්ද පණ නැතුව ඉන්න ඒ කෙනා මට කෙලින්ම හේතුව පැහැදිලි කරානම්.. මම ඕනම විවාදයකට ඕනම මට්ටමකින් ලෑස්තියි...![]()

ubata pissuda ban ko sadaka ... JR ta hambuna godaak ewa naya welin torai japan welin dane nathuwa kiyawane epa. meken setak wenne wena kata hari jeewat wenna bari kale padiyen ganak kapunama ubada unta kanda adhinna denne .. ubalage anuwe wada nisa badu mila udinmai dan yanne .. as wahagenada inne

+1 defaoya balu JVP ewun thama rata awul karanne...
රජයට තිබුනා මචං මීට වඩා හොඳට ජනතාව දැනුවත් කරන්න. හුඟක් අය මේකට විරුද්ධව කෑගහන්නෙත් පක්ෂව කෑගහන්නෙත් ඔය පනත ගැන හරි හැටි දන්නෙ නැතුව නේද? (ඔන්න මාත් දන්නෙ නෑ) ඉස්සර සේවක අර්ථසාධක අරමුදල හදනකොටත් මේවගේම විරෝධතා ආවලු. ඒත් දැන් කී දෙනෙක් ඒවයේ වරප්‍රසාද ලබනවද?
දැන් විශ්ව විද්‍යාලවල බලය එහෙම් පිටින්ම නැති වේගෙනනේ යන්නෙ. අර නායකත්ව පුහුණුවත් JVP බලය විශ්ව විද්‍යාලවලින් නැති කරන්න තීරණාත්මක සාධකයක් වේවි. වර්තමානයේ JVP එකේ බලය රැකගන්න තියෙන හොඳම ක්‍රමය තමයි එච්චර හොඳ අධ්‍යාපනයක් නොලැබූ ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ව තමන්ගේ අරමුණු සඳහා ගොදුරු කරගන්න එක."සා දුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැගිටියව්" තමා ඉතින්. ඒවගේම මම හිතනව කටුනායක පැවති විරෝධතාවලට පිට පලාත්වලින් JVP පාක්ෂිකයන්ව ගෙන්නන ඇති කියල.