ඇයි ඇම් ආර් ගෙදර ගියාම චීනෙ අපේ ණය කපා හරිනවද? ණය වලින් ගොඩක් 1978 ඉදන් ගත්තු ඒව , සමහර ඒව තාම ගෙවනව , ඒකට මේ ආණ්ඩුව පලි නෑ , අපනයනය හා ආයෝජන වැඩිකරගත්තොත් අපිට ගොඩ එන්න පුලුවන් වෙයි , ඒත් ඒකට ටිකක් කල් යයි , ඉස්සරහට සංචාරක ව්‍යාපාරය ගොඩක් දියුණු වෙයි , රට හොදගමනක් යයි , වෙන ආණ්ඩුවක් ආවත් ඉතින් මොනවද කරන්න පුලුවන් , ඕන්නම් පටන් අරන් තියෙන ව්‍යාපෘති ටිකක් නවත්තල දායි, හැබැයි ඉතින් වෙන ආණ්ඩුවක්නම් ආයෙ කාලෙකට එන්නෑ , කෝ ඉතින් වෙන පුද්ගලික අංශයේ ලොකු තැන්වලින් මේකට ඔය වගේ විරෝධයක් ආවෙ නෑනෙ , ජෙප්පො හොද තැනක් හොයාගෙන කට්ටියව ගොනාට ඇන්දුව. ආණ්ඩුවත් වැරද්දක් කලා , ඒ හරියට දැනුවත් නොකරපු එක.