http://www.mediafire.com/?tdwnxen4ytj
http://www.mediafire.com/?my0wzy1jjbz
[URL]http://www.mediafire.com/?f7wugzi5zoyyen0[/URL]
http://www.mediafire.com/?mby9yvbzjz2
http://www.mediafire.com/?kouxuudgaad
මම ආස සිංහල සින්දු ටිකක් මෙව්වට කැමති පොරවල් ඉන්නවා නම් ගන්න.........
යොහාන් අර්ජුන-නොසේලෙන්න කදුලක්
මොරිස් විජේසිංහ-දුහුවිල්ලෙන් වත්සුණු තවරාCode:http://www.mediafire.com/?tdwnxen4ytj
ජය ශ්රී-හිම කුමාරිCode:http://www.mediafire.com/?my0wzy1jjbz
මොරිස් විජේසිංහ-ඔබ එන්නCode:[URL]http://www.mediafire.com/?f7wugzi5zoyyen0[/URL]
ආත්ම ලියනගේ-ලියතබරාCode:http://www.mediafire.com/?mby9yvbzjz2
Code:http://www.mediafire.com/?kouxuudgaad![]()
![]()
(ekakwath mama upload karapuwa neme )![]()
badu banis

babata kiyana ewwa ganan ganna epa machan...
අඩෝ කොල්ල මම අද මේ දැක්කනේ pitbull ගේ album එක තාම release වෙලා නැ කියල දාල තියෙනවා...මාර මගුලක් නේ බන්......මම එතකොට මේ බාගෙට බාගෙන ඉන්නේ මොකද්ද?මට පේන විදිහට මම රැවටිලා......අහෝ.....මාර සින් නේ මට වෙන්නේ.![]()
උණු උනුවේ සින්දු අහන්න ගිය මට උන වැඩේ..............................
(siraama)Ela ela mamath wenas genre ahanna purudu wenna try karanawa
me dawas wala.......hitha apset nam metal ma thama math
haffa.. ajith mal kumarana![]()


babata kiyana ewwa ganan ganna epa machan...![]()
Porata poddak Upset(siraama)
මම pm එකක් දල බලන්නන්.. මට බැනුන් අහගන්න වෙයිද දන්නේ නැහැ.අවුලක් නැහැ මම pm එකක් දානවා සමාව ඉල්ලලා.
සිරාවටම මම මේක කියන්නේ.dan uba momatada baba ta Pm yawanneඅඩෝ............මචන් මම ඕනකමින් කරන්න තරම් අපතයෙක් නෙමෙයි බන්.මම pm එකක් දල බලන්නන්.. මට බැනුන් අහගන්න වෙයිද දන්නේ නැහැ.අවුලක් නැහැ මම pm එකක් දානවා සමාව ඉල්ලලා.
thanks මචන්............කරපු help එකට.....![]()


යකොව් උබ නයි සුප් එකක් වත් ගැහුවාද,,,,,, මම කිව්වේ බබා කියන එව්වා ගණන් ගන්න එපා උගේ මොලේ අප්සෙට් කියලා,,,,,නැතුව පොරට අප්සෙට් කියල නෙමේ.මම මෙතන දානවා........අවුලක් නැහැ...
මචන් මල් බබා මම ඕන කමින් මේ වගේ දෙයක් කරන්නේ නැහැ.....මනියා කියපු විදිහට උබ අප්සෙට් ලු.අඩෝ.....එහෙම මම කරන්නේ නැහැ.....මේක මචන් වැරදීමක්....මට ඕන උනේ මම බාන වෙලාවේම උබටත් link එක දෙන්න.යාළුකමට..........................කවුද දන්නේ මෙහෙම හිත අවුල් කරගනී කියල.........sorry මචන්...................සිරාවටම මම මේක කියන්නේ.



මම බච්ච කාලේ hiphop ඇහුව තදටම.....හිත අප්සෙට් නම් අහපන් බන් රැප්.
මොන මෙට්ල් ද උඹට.
පරණ eminem ගෙ සින්දු නම් මැක්සා බන් හිත අප්සෙට් වුන වෙලාවට. 2pac ගෙ එවත් එල.
අලුත් eminem ගෙ සින්දු නෙවෙයි.
ENCORE ඇල්බම් එක සහ ඊට පරන ඇල්බම්ස්



මම බච්ච කාලේ hiphop ඇහුව තදටම.....
එත් පස්සේ තේරුණා රියල් මියුසික් වල ආතල් එක ඕනේ නම් එකට සෙට් වෙන්නේ රොක් කියල
.......එමිනෙම් කොහමත් ෆිට් එක ..පොරට මම ඉස්සර ඉදන්ම කැමති,,,
සිරාම උබ රොක් අහන්නේ නැද්ද![]()


Hiphop ahanne kabbopalyan yannna rock chater hip hop thma maxxa![]()

genuine porawal ahanne Rock![]()
