Elakiri Cafe [Let's talk about music]

unknown-me

Member
May 12, 2011
3,052
239
0
Maxxa Artwork එක මචන්..... :)

ela ela....
000203F2.gif
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මම ආස සිංහල සින්දු ටිකක් මෙව්වට කැමති පොරවල් ඉන්නවා නම් ගන්න.........

යොහාන් අර්ජුන-නොසේලෙන්න කදුලක්
Code:
http://www.mediafire.com/?tdwnxen4ytj
මොරිස් විජේසිංහ-දුහුවිල්ලෙන් වත්සුණු තවරා
Code:
http://www.mediafire.com/?my0wzy1jjbz
ජය ශ්‍රී-හිම කුමාරි
Code:
[URL]http://www.mediafire.com/?f7wugzi5zoyyen0[/URL]
මොරිස් විජේසිංහ-ඔබ එන්න

Code:
http://www.mediafire.com/?mby9yvbzjz2
ආත්ම ලියනගේ-ලියතබරා
Code:
http://www.mediafire.com/?kouxuudgaad
3.gif
3.gif
3.gif
3.gif
(ekakwath mama upload karapuwa neme )
 
ඔබ එන්න ඇවිත් යන්න එන්න.....................ඔබ නොදැක බැරුවා...........................
එල එල........ කොල්ල මර සින්දුනේ අහන්නේ...එල එල.
 
unknown-me

Member
May 12, 2011
3,052
239
0
අහෝ........................................

badu banis

අඩෝ කොල්ල මම අද මේ දැක්කනේ pitbull ගේ album එක තාම release වෙලා නැ කියල දාල තියෙනවා...මාර මගුලක් නේ බන්......මම එතකොට මේ බාගෙට බාගෙන ඉන්නේ මොකද්ද?මට පේන විදිහට මම රැවටිලා......අහෝ.....මාර සින් නේ මට වෙන්නේ.
:(:rofl:

උණු උනුවේ සින්දු අහන්න ගිය මට උන වැඩේ..............................
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ

අඩෝ කොල්ල මම අද මේ දැක්කනේ pitbull ගේ album එක තාම release වෙලා නැ කියල දාල තියෙනවා...මාර මගුලක් නේ බන්......මම එතකොට මේ බාගෙට බාගෙන ඉන්නේ මොකද්ද?මට පේන විදිහට මම රැවටිලා......අහෝ.....මාර සින් නේ මට වෙන්නේ.
:(:rofl:

උණු උනුවේ සින්දු අහන්න ගිය මට උන වැඩේ..............................
babata kiyana ewwa ganan ganna epa machan...
7.gif

Porata poddak Upset:rofl:(siraama)
 
4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    Ela ela mamath wenas genre ahanna purudu wenna try karanawa
    me dawas wala.......:P hitha apset nam metal ma thama math:)

    haffa.. ajith mal kumarana:lol:

    හිත අප්සෙට් නම් අහපන් බන් රැප්.
    මොන මෙට්ල් ද උඹට. :rofl::P

    පරණ eminem ගෙ සින්දු නම් මැක්සා බන් හිත අප්සෙට් වුන වෙලාවට. 2pac ගෙ එවත් එල.
    අලුත් eminem ගෙ සින්දු නෙවෙයි.
    ENCORE ඇල්බම් එක සහ ඊට පරන ඇල්බම්ස්
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    babata kiyana ewwa ganan ganna epa machan...
    7.gif

    Porata poddak Upset:rofl:(siraama)

    අඩෝ............මචන් මම ඕනකමින් කරන්න තරම් අපතයෙක් නෙමෙයි බන්.:(මම pm එකක් දල බලන්නන්.. මට බැනුන් අහගන්න වෙයිද දන්නේ නැහැ.අවුලක් නැහැ මම pm එකක් දානවා සමාව ඉල්ලලා.

    thanks මචන්............කරපු help එකට.....:)
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ඔන්න ඉතින් මගුලක් වැටෙනවනේ.

    Mal Baba has chosen not to receive private messages or may not be allowed to receive private messages. Therefore you may not send your message to him/her.

    If you are trying to send this message to multiple recipients, remove Mal Baba from the recipient list and send the message again.

    අයියෝ කොහොමද මම දැන් කියන්නේ.බලමු වෙන විදිහක්.
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මම මෙතන දානවා........අවුලක් නැහැ...

    මචන් මල් බබා මම ඕන කමින් මේ වගේ දෙයක් කරන්නේ නැහැ.....මනියා කියපු විදිහට උබ අප්සෙට් ලු.අඩෝ.....එහෙම මම කරන්නේ නැහැ.....මේක මචන් වැරදීමක්....මට ඕන උනේ මම බාන වෙලාවේම උබටත් link එක දෙන්න.යාළුකමට..........................කවුද දන්නේ මෙහෙම හිත අවුල් කරගනී කියල.........sorry මචන්...................:( සිරාවටම මම මේක කියන්නේ.
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අඩෝ............මචන් මම ඕනකමින් කරන්න තරම් අපතයෙක් නෙමෙයි බන්.:(මම pm එකක් දල බලන්නන්.. මට බැනුන් අහගන්න වෙයිද දන්නේ නැහැ.අවුලක් නැහැ මම pm එකක් දානවා සමාව ඉල්ලලා.

    thanks මචන්............කරපු help එකට.....:)
    dan uba momatada baba ta Pm yawanne:eek:
    'samawa illanne momatada.... natta pagagena wage lokka:lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම මෙතන දානවා........අවුලක් නැහැ...

    මචන් මල් බබා මම ඕන කමින් මේ වගේ දෙයක් කරන්නේ නැහැ.....මනියා කියපු විදිහට උබ අප්සෙට් ලු.අඩෝ.....එහෙම මම කරන්නේ නැහැ.....මේක මචන් වැරදීමක්....මට ඕන උනේ මම බාන වෙලාවේම උබටත් link එක දෙන්න.යාළුකමට..........................කවුද දන්නේ මෙහෙම හිත අවුල් කරගනී කියල.........sorry මචන්...................:( සිරාවටම මම මේක කියන්නේ.
    යකොව් උබ නයි සුප් එකක් වත් ගැහුවාද,,,,,, මම කිව්වේ බබා කියන එව්වා ගණන් ගන්න එපා උගේ මොලේ අප්සෙට් කියලා,,,,,නැතුව පොරට අප්සෙට් කියල නෙමේ.
    ... අනික උට අප්සෙට් ගියත් අපිට පාන් යයි:rofl::lol::lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හිත අප්සෙට් නම් අහපන් බන් රැප්.
    මොන මෙට්ල් ද උඹට. :rofl::P

    පරණ eminem ගෙ සින්දු නම් මැක්සා බන් හිත අප්සෙට් වුන වෙලාවට. 2pac ගෙ එවත් එල.
    අලුත් eminem ගෙ සින්දු නෙවෙයි.
    ENCORE ඇල්බම් එක සහ ඊට පරන ඇල්බම්ස්
    මම බච්ච කාලේ hiphop ඇහුව තදටම.....
    එත් පස්සේ තේරුණා රියල් මියුසික් වල ආතල් එක ඕනේ නම් එකට සෙට් වෙන්නේ රොක් කියල
    .......එමිනෙම් කොහමත් ෆිට් එක ..පොරට මම ඉස්සර ඉදන්ම කැමති,,,:P

    සිරාම උබ රොක් අහන්නේ නැද්ද:P:eek:
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    මම බච්ච කාලේ hiphop ඇහුව තදටම.....
    එත් පස්සේ තේරුණා රියල් මියුසික් වල ආතල් එක ඕනේ නම් එකට සෙට් වෙන්නේ රොක් කියල
    .......එමිනෙම් කොහමත් ෆිට් එක ..පොරට මම ඉස්සර ඉදන්ම කැමති,,,:P

    සිරාම උබ රොක් අහන්නේ නැද්ද:P:eek:

    palyan yannna rock chater hip hop thma maxxa:frown::frown: