Rail Hike from Ohiya to Idalgashinna

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    great work machan... man asai uba me thread eka dala thiyana widiyata... lassanata galagena yanawa... maru ...

    eka nemei binge thiyana kuharayaka ehema photo ekak gatte nedda? mama ehuwamai... poddak thiyanawanam dapan....

    +5 reps as always !!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එල මචෝ. හෙට උදේම දාන්නම්. තෑන්ක් යූ වේවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Thread eka nam uparimayi........ :yes: :) :D

    Next time yanne, Elakiri Married Club eke aya witharai nee..... :D :)

    මේං මගේ අනාගත ට්‍රැවලිං පාර්ට්නර්.
    අනිවාර්ර්ර්ර්ර්.
    උඹ මාව එක ට්‍රිපක් හලලා ගියා. ජෝඩුව හොරෙන්ම ගිහින්.
    :P:P:P

    අද ඉතුරුවා මොකවත් තියෙයිද හෙට උදේ කන්න?
    :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මේං මගේ අනාගත ට්‍රැවලිං පාර්ට්නර්.
    අනිවාර්ර්ර්ර්ර්.
    උඹ මාව එක ට්‍රිපක් හලලා ගියා. ජෝඩුව හොරෙන්ම ගිහින්.
    :P:P:P

    අද ඉතුරුවා මොකවත් තියෙයිද හෙට උදේ කන්න?
    :rofl::rofl:

    SORRY . COM thamaa..... Last trip eka ubawa ekkan yanne kohomada....?? Hodata hiti ekkan giyaa nam.......!! Mrs. Perera gee gedarata uththara badinna wei api dennata...... :P

    Wedding eken passe yamu trip ekak.... Nuwaraeli wagee..... :D :)

    2mrw mee paththee awoth cake denna puluwan.... :yes: Mokada, cake eka kapuwee naha thawama...... :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    SORRY . COM thamaa..... Last trip eka ubawa ekkan yanne kohomada....?? Hodata hiti ekkan giyaa nam.......!! Mrs. Perera gee gedarata uththara badinna wei api dennata...... :P

    Wedding eken passe yamu trip ekak.... Nuwaraeli wagee..... :D :)

    2mrw mee paththee awoth cake denna puluwan.... :yes: Mokada, cake eka kapuwee naha thawama...... :)

    නුවරඑළියේත් යමු.පොළොන්නරු,අනුරාධපුරේ යන්නත් ඕනා.
    කන්න තියනවා නම් එන්නම් ඕන දිල්ලියක. කේක් විතරද? :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    hari hari, shape lu honde :P api ithin yaluwone machoooooo :rofl:

    Item633861292072343750.jpg

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    නුවරඑළියේත් යමු.පොළොන්නරු,අනුරාධපුරේ යන්නත් ඕනා.
    කන්න තියනවා නම් එන්නම් ඕන දිල්ලියක. කේක් විතරද? :rofl:

    Cake witharai..... :yes: Ah... Onaa nam, etipandam dekak thiyenawaa....... :yes: :P (Wasana Pus Cake newei..... :no: )
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Cake witharai..... :yes: Ah... Onaa nam, etipandam dekak thiyenawaa....... :yes: :P (Wasana Pus Cake newei..... :no: )

    ඉටි පන්දම්....:eek:
    වාසනා නම් ශික්....
    වෙන මොකවත් තිබ්බා නම් කේක් එක්ක...:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    boru kiyanna epa ban :P
    man jam gawe :P :rofl:

    :eek:

    රුපියල් 100 Mix අච්චාරු බොක්ස් එකක් තිබ්බා නම් කොහොමද?
    වෙරලු, ලොවි, අන්නාසි, අඹ, දිඹුල් සම්බෝල, ඇඹරැල්ලා, ඇඹුල් නෙල්ලි......

    :rofl:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ස්තුතියි මචං. දවසක අපි ඔක්කොම එකතු වෙලා යමුකෝ. අපේ ටීම් එකත් එක්ක එකතු වෙන්න. ඔයාටත් පුළුවන් මේවගේ ඇවිදින්න.
    ආයෙත් ස්තුතියි මචං.

    අනිවා..............
    මාත් මාර ආසාවෙන් ඉන්නේ සෙට් වෙන්න.........
    බලමු වෙලාව තිබුනොත් සෙට්වෙන්න.........
    ස්තූතියි සහෝ............
    එලාස්.......