Meka NamaMachan MaXXa Kiyanne Mxxageth MAxxa
Ela Machan
තරා, ඊගාවපාර උඹ ආවාම, උඹේ අර වැඩෙත් ඉවර උනාම අපි හතර දෙනාම යමුකෝ.

Meka NamaMachan MaXXa Kiyanne Mxxageth MAxxa
Ela Machan

great work machan... man asai uba me thread eka dala thiyana widiyata... lassanata galagena yanawa... maru ...
eka nemei binge thiyana kuharayaka ehema photo ekak gatte nedda? mama ehuwamai... poddak thiyanawanam dapan....
+5 reps as always !!!

Thread eka nam uparimayi........![]()
![]()
![]()
Next time yanne, Elakiri Married Club eke aya witharai nee.....![]()
![]()





ඒ රුපියල් දෙකේ ඒවා. ඒක කාලා ඉවර උනා විතරයි දිලුමා බස් එකෙන් බැහැලා දුවලා ගිහින් රුපියල් පහේ අයිස් ගෙනවා. පට්ට රහයි ඒක නම්.![]()




badama yanna oni
මේං මගේ අනාගත ට්‍රැවලිං පාර්ට්නර්.
අනිවාර්ර්ර්ර්ර්.
උඹ මාව එක ට්‍රිපක් හලලා ගියා. ජෝඩුව හොරෙන්ම ගිහින්.
අද ඉතුරුවා මොකවත් තියෙයිද හෙට උදේ කන්න?
Mokada, cake eka kapuwee naha thawama...... 
SORRY . COM thamaa..... Last trip eka ubawa ekkan yanne kohomada....?? Hodata hiti ekkan giyaa nam.......!! Mrs. Perera gee gedarata uththara badinna wei api dennata......![]()
Wedding eken passe yamu trip ekak.... Nuwaraeli wagee.....![]()
![]()
2mrw mee paththee awoth cake denna puluwan....Mokada, cake eka kapuwee naha thawama......
![]()

රුපියල් පහේ යෝගට් අයිස් පැකට් එක පට්ට රහයි බං.







අචචාරු වලට සොරි.කොම් එතකොට.
api ithin yaluwone machoooooo 
නුවරඑළියේත් යමු.පොළොන්නරු,අනුරාධපුරේ යන්නත් ඕනා.
කන්න තියනවා නම් එන්නම් ඕන දිල්ලියක. කේක් විතරද?![]()
Ah... Onaa nam, etipandam dekak thiyenawaa.......
(Wasana Pus Cake newei.....
)Cake witharai.....Ah... Onaa nam, etipandam dekak thiyenawaa.......
![]()
(Wasana Pus Cake newei.....
)


boru kiyanna epa ban![]()
man jam gawe![]()
![]()


ස්තුතියි මචං. දවසක අපි ඔක්කොම එකතු වෙලා යමුකෝ. අපේ ටීම් එකත් එක්ක එකතු වෙන්න. ඔයාටත් පුළුවන් මේවගේ ඇවිදින්න.
ආයෙත් ස්තුතියි මචං.