කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් ර&#

Oct 27, 2010
1,996
200
0
Colombo 7
කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් ර&#

කටුනායක ගැටුම පිටුපස ජවිපෙ මැර පිරිසක් රට අස්ථාවර කිරීමට ගත් උත්සාහයක තොරතුරු හෙළිවේ
යෝජිත පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමයට ආයෝජන කලාප සේවකයන් ඇතුළත් කර නොගන්නා බවට රජය නිවේදනය කර තිබියදී එම සේවකයන් සහ පොලිසිය අතර දරුණු ගැටුමකට පෙළඹ වූයේ පිටතින් පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ මැර පිරිසක් බව අනාවරණය වී තිබේ.

මේ සිද්ධිය රට අස්ථාවර තත්ත්වයට පත් කිරීමට ගත් උත්සාහයක් බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇත.

පොලිසිය සහ නිදහස් ආයෝජන කලාපයේ සේවකයින් අතර ගැටුම ආරම්භ වී ඇත්තේ මෙසේය.

පසුගිය 30 දා විරෝධතාවට එක් වූ සේවක පිරිස් තමන්ගේ ඇඟලුම් කම්හලට ගල්වලින් පහර දෙන බව නොරිටෙල් ඇඟලුම් කම්හලේ මානව සම්පත් කළමනාකාරිණී උඩවත්ත මහත්මියට පැමිණිලි කර තිබේ.

මේ පිළිබඳව සොයා බැලීමට කටුනායක පොලිසියේ ආධුනික පොලිස් භට පිරිසක් නිරායුධව එම ස්ථානයට ගොස් ඇත.

මේ අවස්ථාවට අසල විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක්ද එක් වී තිබේ.

යෝජිත විශ්‍රාම වැටුප් වැඩ පිළිවෙළින් ආයෝජන කලාපයේ සේවකයින් ඉවත්කර ඇති බවත් ඒ අනුව සාමකාමීව විසිර යන ලෙසට පිරිසට දැනුම් දී ඇති බවත් දැනගන්නට තිබේ. විශ්‍රාම වැටුප් ක්‍රමයෙන් සේවකයන් ඉවත් කළ බව අසා එයට පී‍්‍රතිය පළ කළ බවද වාර්තා වේ.

මේ අවස්ථාවේ පිටුපස සිටි පිටස්තර පුද්ගලයින් පිරිසක් සංවිධානාත්මකව පොලිසියට ප්‍රහාර එල්ල කර ඇත. ප්‍රහාරයට ලක් වූ පිරිස පොලිස් ස්ථානය වෙත දිව යද්දී සංවිධාන වූ පිටස්තර පුද්ගලයින් එළව එළවා පහර දී තිබේ.

පොලිසිය සහ ජනතා විමුක්ති පෙරමුණේ මැර පිරිස අතර ගැටුම වර්ධනය වී ඇත්තේ මැර පිරිසගේ පෙළඹවීම මත බවද අනාවරණය වේ.

ආයෝජන කලාපයට සම්බන්ධ නැති පිරිසක් එක් වී පොලිසිය සහ ;ස්වකයින් අතර ගැටුමකට පටලවා ඇත්තේ ඉතිහාසයේ කළ වැරදි එලෙසින්ම කිරීමට එම පක්ෂ කටයුතු කිරීම බවද අනාවරණය වේ.

වසර 34 ක යුද්ධය අවසන් කර සාමකාමී වාතාවරණයක් යටතේ රට සංවර්ධනය කරා යොමු වී තිබෙන මෙවන් මොහොතක තම බංකොළොත් දේශපාලන ව්‍යාපාරවලට යළි පනදීම සඳහා මේ සේවක උද්ඝෝෂණ යොදාගන්නා බවට තොරතුරු ලැබී තිබේ. 1971 කැරැල්ල, 1983 කළු ජූලිය සහ 88/89 භීෂණ යුගයේදී බලයේ සිටි ආණ්ඩු කුමන්ත්‍රණකාරී ලෙස පෙරලා දැමීමට උත්සහ දැරූ ප්‍රතිගාමීන් නැවත එවැනි තත්ත්වයකට අර අඳීන බවට ආරක්ෂක අංශයට තොරතුරු ලැබී ඇත.

එමෙන්ම පසුගිය 30 දා කටුනායක පැවැති සේවක උද්ඝෝෂණයට සේවකයින් නොවන පිරිසක් පිටතින් ගෙනවුත් සහභාගී කරවා ගෙන ඇතැයිද තවදුරටත් වාර්තා වේ
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
ජනතා විමුක්ති පෙරමුණේ සාහිසකයින් බිලි ගත් රොෂේන් ශානක තරුණ මහතාට නිවන්සුව ලැබේවා.
:(
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
යළි භීෂණයක් ඇති නොකරන්නැයි ඉල්ලමින් කොළඹ

යළි භීෂණයක් ඇති නොකරන්නැයි ඉල්ලමින් කොළඹදී විරෝධතා
fort_protest.jpg


ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් ක්‍රියාකලාපයන්ට එරෙහිව ජනතාව විරෝධය පළ කළේය.

එහිදී අදහස් දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මෙසේ පැවසීය.

"අතිගරු ජනාධිපතිතුමා පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්න කටයුතු කළේ ඉතා සද්භාවයෙන්. අද ජනතා විමුක්ති පෙරමුණ මේ දැවැන්ත වැඩපිළිවෙළ නොමග යවන්න ඒ වගේම කටුනායක නිදහස් වෙළෙද කලාපයේ තරුණ තරුණියන්ව නොමග යවලා ඔවුන්ට වෙනස් දෙයක් මනසට ඇතුළු කරලා අද කුමන්ත්‍රණයක් කරන්න හදනවා. ඒ වගේම අද ජනතා විමුක්ති පෙරමුණේ ඉලක්කය ඇවිල්ලා 88, 89 භීෂණ තත්ත්වය ඇති කරන්න, අද ඒකට අහිංසක තරුණ තරුණියන්ව බිල්ලකට ගන්න හදලා තියෙනවා. "
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
ඇමැති මෛත්‍රී-අනුර යාපා-ෆීලික්ස් තුවාල ව&#3542

ඇමැති මෛත්‍රී-අනුර යාපා-ෆීලික්ස් තුවාල වූවන්ගේ සුවදුක් විමසන්න යති
n1106024.jpg


කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ගැටුමෙන් තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසීම සඳහා පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහත්වරු පෙරේදා (31) රාගම රෝහල වෙත ගියහ.

රෝහල්ගතව සිටින අයට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා ඇමැතිවරයාට උපදෙස් දී තිබේ.

ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් කොළඹින් රාගමට යැවීය. සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා, බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග, පළාත් ඇමැති නිමල් ලන්සා යන මහත්වරු ද මෙම ගමනට එක් වූහ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ද පෙරේදා රාගම රෝහලට ගොස් තුවාල වූවන්ගේ සුව දුක් විමසීය.

කටුනායක ගැටුමෙන් බරපතල තත්ත්වයේ පසුවන රොෂේන් ශානක බැලීමට ද ඇමැතිවරයා ගියේ ය.

සියලු රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා සියලු පහසුකම් සැලසීමට ඇමැතිවරයා පියවර ගත්තේ ය.
 

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    hmmm matath ehema hithenawa.nathnam oya penshan eka egollonta denne naha kiyala thiyeddith mokatada udgoshanaya kare.eken une ara ahinsaka kollek kalakanni police karayek ge wedi parin maruna eka witharai.wal JVP ballo.okun maha pililayak ape ratata.okunta ona muslim ratawala wage aragala karanna.mama UNP ekata garu karanawa mona unath ratata wadak kara.habai oya sakkili JVP higana ballonwa nam mata penna baha.okunta ona rata awulawanna:growl::growl::growl:
     
    • Like
    Reactions: perfectenamy
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    meka karapu JVP ekata henama wadiyan
    :yes:
    :(
    hmmm matath ehema hithenawa.nathnam oya penshan eka egollonta denne naha kiyala thiyeddith mokatada udgoshanaya kare.eken une ara ahinsaka kollek kalakanni police karayek ge wedi parin maruna eka witharai.wal JVP ballo.okun maha pililayak ape ratata.okunta ona muslim ratawala wage aragala karanna.mama UNP ekata garu karanawa mona unath ratata wadak kara.habai oya sakkili JVP higana ballonwa nam mata penna baha.okunta ona rata awulawanna:growl::growl::growl:
    :yes:
    රොෂේන් ශානක ඔබට නිවන් සුව. :(:dull::(
    තරුණ ජිවිත බිල්ලට දෙන ජනතා විමුක්ති පෙරමුණට සාප වේවා :growl::frown::angry:
    :(
    :yes:
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    real fun

    meka ubalage maha moda kathavakne ban... Anduwa dan Ara Kithulata Nagga miniha Vage velane.....

    Ahinsaka sevakayo thamange aitheen gana satan karapuwama..eka vena paththakata haravannane dan me yanne....

    kauru virodatha keruwath ai vedi thibbe ekai methana prashne...kauda keruwe kiyana eka nemene...kamkaruwanta vedi thiyanna kiyala kauda kiuwe...mona haiyakda?

    Me kathave aramuna Anduwa me varadath JVP ekata dala Thaman karapu varade vagakeemen ain veemane.........

    ona dekata hure dana thopi vage moda ralakuth Ek eke innavane.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    තිරිසන් පොලිස් කාරයන්ටත් උන්ට නියෝග දෙන පරයන්ටත් සාප වේවා!


     
    • Like
    Reactions: minipura

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    meka ubalage maha moda kathavakne ban... Anduwa dan Ara Kithulata Nagga miniha Vage velane.....

    Ahinsaka sevakayo thamange aitheen gana satan karapuwama..eka vena paththakata haravannane dan me yanne....

    kauru virodatha keruwath ai vedi thibbe ekai methana prashne...kauda keruwe kiyana eka nemene...kamkaruwanta vedi thiyanna kiyala kauda kiuwe...mona haiyakda?

    Me kathave aramuna Anduwa me varadath JVP ekata dala Thaman karapu varade vagakeemen ain veemane.........

    ona dekata hure dana thopi vage moda ralakuth Ek eke innavane.

    පොලීසිය ජීව උණ්ඩ භාවිතා කරපු එක ගොඩක් වැරදී , ඒ තත්වයට ඇදල දැම්මෙ ජවිපෙ , මේකට විරුද්ධ වුනේ ජවිපෙයි , නොකිය හිටියට ඔය කර්මාන්ත ශාලා අයිතිකාරයොයි , මොකද වැඩියෙන්ම මුදල් යොදවන්න වෙන්නෙ උන්ට නිසා , ජවිපෙට ඕන කලේ මිනියක් තමා දැන් ඔය හම්බුනේ , කාලකන්නි බල්ලො , උබල දැක්කද උන් ගල් ගහපු විදියයි , පොලු වලින් ගහපු විදියයි හරියට අමුනුස්සයො වගේ , ඔය ඉස්සර ඉදන් වැඩේ කලේ ඔක්කොම ජේ.වී.පී කාරයො , ඔතනට ආපු උන්ගෙන් ගල් ගැහැව්වෙ 50 - 100 වගේ ගානක් , පොලිසිය ගැහැව්ව එක ඉතින් පොලීසියත් වැරදී උන්ටත් මල පනින්න ඇති.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජනතා විමුක්ති පෙරමුණේ සාහිසකයින් බිලි ගත් රොෂේන් ශානක තරුණ මහතාට නිවන්සුව ලැබේවා.
    :(
    ඈ බොල ගොන් වස්සො. එතකොට වෙඩි තියපු පොලිස්කාරයො ජෙප්පො ද ?? ඕවා කියාපන් තෝ වගේ අට පාස් නැති ඔරුගොඩවත්තෙ තොගේ මුඩුක්කු පේලියේ එවුන්ට :growl::growl::growl:
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    තිරිසන් පොලිස් කාරයන්ටත් උන්ට නියෝග දෙන පරයන්ටත් සාප වේවා!