TATA Nano in SL

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මම නම් දකින්නේ මෙක පාරිබොගිකයන්ට දහසක් බලපොරොත්තු දීල ඔවුන්ව මුලකරපු විහිලුවක් විදිහටයි.

    TATA NANO වර්ගයේ අවම පහසුකම් සහිත මූලික මට්ටමේ රථයක් ලක්ෂ 9.5 වැනි නොවටිනා වෙලදපොල වටිනාකමක් තක්සෙරු කරලා වෙලදපොලට හදුන්වලා දීල තියෙනවා:eek::no:



    හිතලා බලන්න .

    සිලින්ඩර් 3 කින් සමන් විත මරුටි 800 මාදිලියේ රථයක් මගීන් 3,4 ක් සමග වායුසමීකරන පද්දතිය ක්‍රියාතමක වන අවස්තාවකදී කදු සහිත ප්‍රදෙෂයක් පසුකරයි නම් රථයේ එන්ජිමේ උපරිම බලය යෙදිලත් නියමිත් වෙගය ලැබී නැති බවක් හරි රථයේ වෙගය බාල වෙන ගතියක් හරි ඔබට දැනිලා ඇති.

    ඉතින් සිලින්ඩර් 2 කින්සමන්විත 600cc ධාරිතාවයකින් සන්නද්ධ වූ TATA NANO රතයක් මාපෙර කියූ තත්ව යටතෙම ධාවනය උනොත් කොහොමට තියෙයිද ?? :lol::P:baffled::rofl:



    මගේ අදහස මේ රථයක වටින මිල ලක්ෂ 5යි . අනික මෙ රථයෙ නිශ්පාදිත වර්ෂය 2010/2011 උනත , 1980 නිශ්පාදනය උන ජපන් මොටර් රථයක ඇති සුවපහසුව ගෑවිලාවත් නැහැ......:no:




    තීරනය ඔබ සතුයි.........................:)

    සහතික ඇත්ත.. මේකට වඩා ලංකාවේ හදන මයික්‍රො පැන්ඩා එක හොඳයි

    micro panda 140,000. Rs.

    http://microcarslk.blogspot.com/2011/05/micro-panda-geely-lc-13-gallery-ii.html
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සහතික ඇත්ත.. මේකට වඩා ලංකාවේ හදන මයික්‍රො පැන්ඩා එක හොඳයි

    micro panda 140,000. Rs.

    http://microcarslk.blogspot.com/2011/05/micro-panda-geely-lc-13-gallery-ii.html

    පැන්ඩා කාර් එක හොඳයි. නමුත් තියෙන ගැටලුව එකේ 1.3 ලීටර් එන්ජිමක් තියෙන එක. තෙල් යන එක තමයි වැඩේ
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    පැන්ඩා කාර් එක හොඳයි. නමුත් තියෙන ගැටලුව එකේ 1.3 ලීටර් එන්ජිමක් තියෙන එක. තෙල් යන එක තමයි වැඩේ

    එක තමා එකම අවුල. කාර් එක නම් හැම අතින්ම හොඳයි
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Nano eka nm wadak na...eeta wada Panda hodai...kohomath api hadanne nathi wahana labeta ganna balan enna eke therumak na..........
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    gleaglepanda004.jpg


    50314_41649049357_7165_n.jpg
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    :lol::lol::lol::lol::lol:
    korean thaakshanaya ?????
    :rofl::rofl::rofl::rofl:
    Nikam nondi wenna epa ban..
    .

    sahodaraya oya oya vidihata hinawenne oyata korean cars gana danne nathi hinda. kia motor company eken nishpadanaya karala thiyena korean cars walata world awards hamaba wela thiyenawa. game inna mudalai kenek vaahana gana katha karanawa wage oyath katha karanna epa. ada apata cars gana research karanna antharjalaya thiyenawa. katha karana deyak hondata research karala balala katha karanna. indian cars walata baha korean thaakshanaya ekka happenna.