vihilu karanna epa sahodaraya. indian cars walata puluwanda korean thaakshanaya ekka happenna.









මම නම් දකින්නේ මෙක පාරිබොගිකයන්ට දහසක් බලපොරොත්තු දීල ඔවුන්ව මුලකරපු විහිලුවක් විදිහටයි.
TATA NANO වර්ගයේ අවම පහසුකම් සහිත මූලික මට්ටමේ රථයක් ලක්ෂ 9.5 වැනි නොවටිනා වෙලදපොල වටිනාකමක් තක්සෙරු කරලා වෙලදපොලට හදුන්වලා දීල තියෙනවා
හිතලා බලන්න .
සිලින්ඩර් 3 කින් සමන් විත මරුටි 800 මාදිලියේ රථයක් මගීන් 3,4 ක් සමග වායුසමීකරන පද්දතිය ක්‍රියාතමක වන අවස්තාවකදී කදු සහිත ප්‍රදෙෂයක් පසුකරයි නම් රථයේ එන්ජිමේ උපරිම බලය යෙදිලත් නියමිත් වෙගය ලැබී නැති බවක් හරි රථයේ වෙගය බාල වෙන ගතියක් හරි ඔබට දැනිලා ඇති.
ඉතින් සිලින්ඩර් 2 කින්සමන්විත 600cc ධාරිතාවයකින් සන්නද්ධ වූ TATA NANO රතයක් මාපෙර කියූ තත්ව යටතෙම ධාවනය උනොත් කොහොමට තියෙයිද ??
මගේ අදහස මේ රථයක වටින මිල ලක්ෂ 5යි . අනික මෙ රථයෙ නිශ්පාදිත වර්ෂය 2010/2011 උනත , 1980 නිශ්පාදනය උන ජපන් මොටර් රථයක ඇති සුවපහසුව ගෑවිලාවත් නැහැ......
තීරනය ඔබ සතුයි.........................
සහතික ඇත්ත.. මේකට වඩා ලංකාවේ හදන මයික්‍රො පැන්ඩා එක හොඳයි
micro panda 140,000. Rs.
http://microcarslk.blogspot.com/2011/05/micro-panda-geely-lc-13-gallery-ii.html
සහතික ඇත්ත.. මේකට වඩා ලංකාවේ හදන මයික්‍රො පැන්ඩා එක හොඳයි
micro panda 140,000. Rs.
http://microcarslk.blogspot.com/2011/05/micro-panda-geely-lc-13-gallery-ii.html
පැන්ඩා කාර් එක හොඳයි. නමුත් තියෙන ගැටලුව එකේ 1.3 ලීටර් එන්ජිමක් තියෙන එක. තෙල් යන එක තමයි වැඩේ
korean thaakshanaya ?????
Nikam nondi wenna epa ban.. .