රොශාන් ශානක, ඔබට නිවන් සුව!

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    :( hugak dukai machan.

    thawa jeevithe kochchara dewal karanna thibba kenek da ?

    පවු මචන්,මෙ රටට අවශ්ය කරන වටින ජීවිතයක්,අපි වාගේ කොල්ලෙක්,ගෙවල් වල මිනිස්සුන්ට කොච්චර දුකක් දැනෙනව අතිද,පවු සහෝදරයා...
    :(:(:(:(:no::no::no::no:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පොඩ්ඩක් හිතලා බලපල්ලා ඒ මවට කොහොම දුකක් ඇත්තද මේ අවස්තාවේ , පොඩ්ඩක් හිතලා බලපල්ලා මේ දේ අද උඹට මට වෙලා තිබ්බනම් මගේ උඹේ අම්මගේ තත්වේ . දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි හරිම දුකයි
     
    අඩෝ උඹ නිල්වෙලා :shocked: :shocked: :shocked: :lol:
     
    HOT DOG

    Active member
  • Apr 5, 2009
    759
    44
    28
    38
    moz-screenshot.png
    moz-screenshot-1.png
    ඔබට නිවන් සුව
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    පොඩ්ඩක් හිතලා බලපල්ලා ඒ මවට කොහොම දුකක් ඇත්තද මේ අවස්තාවේ , පොඩ්ඩක් හිතලා බලපල්ලා මේ දේ අද උඹට මට වෙලා තිබ්බනම් මගේ උඹේ අම්මගේ තත්වේ . දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි දුකයි හරිම දුකයි

    මාතර කිඹුලා;10288322 said:
    පවු මේ මිනිස්සු දුකේම ඉපදිලා දුක්විදලා දුක්ඛදායක විදිහට අවසන් ගමන් යනවා :(:(:(

    ඔවු බන් මෙක කාගෙ කුමන්ත්‍රනයක් උනත් අන්තිමේට අපා දුක් විදල නැතිවෙන්නෙ මේ අහින්සක ජීවිත බන්....:(:(:(:(:(