දේශපාලන ඕපදූප ත්‍රෙඩ් එකක්

yuniko

Banned
May 23, 2011
103
24
0
එයාව මරන්නත් අරගෙන ගිහින් තියෙනවා වදකාගාරෙකට නමුත් වාසනාව තිබිලා තියෙනවා බෙරෙන්නෙ
හපොයි ගිරවා වගේ ඔක්කොම පාවලා දීලා බේරිලා තියෙන්නේ.ඌත් එක්ක වැඩ කරපු එවුන් ඔක්කොම ගස්.
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හපොයි ගිරවා වගේ ඔක්කොම පාවලා දීලා බේරිලා තියෙන්නේ.ඌත් එක්ක වැඩ කරපු එවුන් ඔක්කොම ගස්.

    දැන් පොර ටෝක්ස් දෙනව. පව් අප්පා ඌ එක්ක වැඩ කරපු එවුන් :dull:
     
    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    විමල් වීරවංශ ජේ.වී.පී එකේ මධ්‍යම කාරක සභාවේ ඉඳලා තියෙනවා 1987-89 කාලෙදී. දකුනේ ප්‍රධාන පෙලේ නායකයෙක්ලු.
     
    විමල් වීරවංශ ජේ.වී.පී එකේ මධ්‍යම කාරක සභාවේ ඉඳලා තියෙනවා 1987-89 කාලෙදී. දකුනේ ප්‍රධාන පෙලේ නායකයෙක්ලු.

    එ කාලෙ පත්තරවලට ලිපි ලියලා තියෙන්නෙ "විමලසිරි ගම්ලත්" කියන නමෙන්ලු
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    එ කාලෙ පත්තරවලට ලිපි ලියලා තියෙන්නෙ "විමලසිරි ගම්ලත්" කියන නමෙන්ලු

    සුනිල් මාධව ප්‍රේමතිලක එක්ක හිරු කියල පත්තරයක වැඩ කරල තියෙන්නෙ:yes:
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    1989 ජේ.වී.පී එක විනාශ කරන්න වදකාගාර ගෙනියලා තියෙන්නේ සිසිල් වෛද්‍යරත්න කියලා බ්‍රිගේඩියර් කෙනෙක්. විජේවීරට වෙඩිතියනවා ජානක පෙරේරා බලාගෙන ඉඳලා තියෙනවා.නමුත් ජානක පෙරේරා මේ වැඩේට එච්චර කැමත්තක් දක්වලා නෑ.
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    සුනිල් මාධව ප්‍රේමතිලක එක්ක හිරු කියල පත්තරයක වැඩ කරල තියෙන්නෙ:yes:
    සුනිල් අයියා නියම බේබද්දෙක්.හොඳට බොනවා.
    :lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    1989 ජේ.වී.පී එක විනාශ කරන්න වදකාගාර ගෙනියලා තියෙන්නේ සිසිල් වෛද්‍යරත්න කියලා බ්‍රිගේඩියර් කෙනෙක්. විජේවීරට වෙඩිතියනවා ජානක පෙරේරා බලාගෙන ඉඳලා තියෙනවා.නමුත් ජානක පෙරේරා මේ වැඩේට එච්චර කැමත්තක් දක්වලා නෑ.

    වෙඩි තියපු තැන හිටපු හමුදා ඡායාරූප ශිල්පියා පස්සෙ කාලෙක ජවිපෙ මන්ත්‍රී කෙනෙක් වෙලත් හිටියා. තාමත් ඉන්නවද දන්නෙ නෑ. :nerd::nerd:
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    විමල් පත්තර රස්සව කරන කාලෙ ඩලස් හිටියලු එ කාලෙ එයත් එක්ක පත්තරෙ වෑඩ කර කර
    ඒ කාලේ රුපියල් 3000හේ මාසේ පඩියට වැඩ කරපු අය.දැන් විමල්ගේ වත්කම කෝටී 100ක් විතර වෙනවලු.
    :lol::lol:
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    සෝමවංශ එංගලන්තේ ආපනශාලවක කෝකියෙක් විදිහට වැඩකරාලූ ලංකාවෙන් පැනලා ගිහිල්ලා.සෝමවංශට රසට උයන්න පුලුවන්ලූ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සෝමවංශ එංගලන්තේ ආපනශාලවක කෝකියෙක් විදිහට වැඩකරාලූ ලංකාවෙන් පැනලා ගිහිල්ලා.සෝමවංශට රසට උයන්න පුලුවන්ලූ.
    :lol::lol::lol:
    සෝමවංශට රට පනින්න උදවු කලේ ප්‍රේමදාස ජනාධිපතිගෙ දකුණු අත වගේ හිටපු සෝමවංශගෙ මස්සිනාලු :)
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    ප්‍රේමදාස රත්තරන් ඇඳකලු අරලිය ගහ මන්දිරයේ බුදියාගෙන තියෙන්නේ
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    631
    71
    28
    HELL
    සුසන්ත පුංචි නිලමේ සරසවි සිසුවන්ගේ ඔලුවෙ පරාල ඇන ගැහුවලු.
    මහින්ද රත්නතිලකලු නාලන්ද එල්ලාවලට වෙඩි තිව්වේ
    Nalanda Ellawalata wedi thiyaddi eha patte hitiye best friend Dilan Perera...Habai anthimata dennama ekama aanduwe
     
    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    විජය කුමාරතුංගයි, චන්ද්‍රිකයි 1987 ඉඳලා තියෙන්නේ පොල්හේන්ගොඩ නිවසක.මේ දෙන්න දික්කසාද වෙන්න ඉඳලා තියෙන්නේ.ගෙදර දෙකට බෙදාගෙන වෙන වෙනම ඉඳලා තියෙන්නේ.මේ පැත්තේ විජය ජපන් කෙල්ලෙක් තියාගෙන හිටියලු.අනිත් පැත්තේ යසපාලිත නනායක්කර ඇවිල්ලා යනවලු
     
    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    යෝෂිත යාලුවෙලා ඉන්න කෙල්ල ගාමිනි ෆොන්සේකාගේ මිනිපිරියක්ලු.එයා ඇන්ජලා සෙනෙවිරත්නගේ දුවෙක්.ඇන්ජලා ඉස්සර නියම සෙක්සි බඩුව.
     
    Last edited: