හපොයි ගිරවා වගේ ඔක්කොම පාවලා දීලා බේරිලා තියෙන්නේ.ඌත් එක්ක වැඩ කරපු එවුන් ඔක්කොම ගස්.එයාව මරන්නත් අරගෙන ගිහින් තියෙනවා වදකාගාරෙකට නමුත් වාසනාව තිබිලා තියෙනවා බෙරෙන්නෙ
හපොයි ගිරවා වගේ ඔක්කොම පාවලා දීලා බේරිලා තියෙන්නේ.ඌත් එක්ක වැඩ කරපු එවුන් ඔක්කොම ගස්.එයාව මරන්නත් අරගෙන ගිහින් තියෙනවා වදකාගාරෙකට නමුත් වාසනාව තිබිලා තියෙනවා බෙරෙන්නෙ
හපොයි ගිරවා වගේ ඔක්කොම පාවලා දීලා බේරිලා තියෙන්නේ.ඌත් එක්ක වැඩ කරපු එවුන් ඔක්කොම ගස්.

හපොයි ගිරවා වගේ ඔක්කොම පාවලා දීලා බේරිලා තියෙන්නේ.ඌත් එක්ක වැඩ කරපු එවුන් ඔක්කොම ගස්.

විමල් වීරවංශ ජේ.වී.පී එකේ මධ්‍යම කාරක සභාවේ ඉඳලා තියෙනවා 1987-89 කාලෙදී. දකුනේ ප්‍රධාන පෙලේ නායකයෙක්ලු.
එ කාලෙ පත්තරවලට ලිපි ලියලා තියෙන්නෙ "විමලසිරි ගම්ලත්" කියන නමෙන්ලු

සුනිල් අයියා නියම බේබද්දෙක්.හොඳට බොනවා.සුනිල් මාධව ප්‍රේමතිලක එක්ක හිරු කියල පත්තරයක වැඩ කරල තියෙන්නෙ![]()

I am under the protection of British Crown.Saho Jeevithe Epa Welada....
parissamin oowa danne...

1989 ජේ.වී.පී එක විනාශ කරන්න වදකාගාර ගෙනියලා තියෙන්නේ සිසිල් වෛද්‍යරත්න කියලා බ්‍රිගේඩියර් කෙනෙක්. විජේවීරට වෙඩිතියනවා ජානක පෙරේරා බලාගෙන ඉඳලා තියෙනවා.නමුත් ජානක පෙරේරා මේ වැඩේට එච්චර කැමත්තක් දක්වලා නෑ.

ඒ කාලේ රුපියල් 3000හේ මාසේ පඩියට වැඩ කරපු අය.දැන් විමල්ගේ වත්කම කෝටී 100ක් විතර වෙනවලු.විමල් පත්තර රස්සව කරන කාලෙ ඩලස් හිටියලු එ කාලෙ එයත් එක්ක පත්තරෙ වෑඩ කර කර

සෝමවංශ එංගලන්තේ ආපනශාලවක කෝකියෙක් විදිහට වැඩකරාලූ ලංකාවෙන් පැනලා ගිහිල්ලා.සෝමවංශට රසට උයන්න පුලුවන්ලූ.

Nalanda Ellawalata wedi thiyaddi eha patte hitiye best friend Dilan Perera...Habai anthimata dennama ekama aanduweසුසන්ත පුංචි නිලමේ සරසවි සිසුවන්ගේ ඔලුවෙ පරාල ඇන ගැහුවලු.
මහින්ද රත්නතිලකලු නාලන්ද එල්ලාවලට වෙඩි තිව්වේ