ගැරඩීයෙක් :P
jeevan pussella Well-known member May 17, 2007 3,610 333 83 Balangoda Jun 4, 2011 #22 sanath ekanayake said: තෙල් කරවලා.... දෂ්ඨ කලා නම් බඩුම තමයි Click to expand... ඔව් මචං මේ කරවලෙක් තෙල් කරවලෙක්ද කියලනම් හරියටම දන්නෙ නෑ ගොඩක්ම විෂ සර්පයෙක්
sanath ekanayake said: තෙල් කරවලා.... දෂ්ඨ කලා නම් බඩුම තමයි Click to expand... ඔව් මචං මේ කරවලෙක් තෙල් කරවලෙක්ද කියලනම් හරියටම දන්නෙ නෑ ගොඩක්ම විෂ සර්පයෙක්
Jolly_Roger Well-known member May 2, 2009 10,600 1,606 113 Colombo XOR Matara Jun 4, 2011 #23 jeevan pussella said: ඔව් මචං මේ කරවලෙක් තෙල් කරවලෙක්ද කියලනම් හරියටම දන්නෙ නෑ ගොඩක්ම විෂ සර්පයෙක් Click to expand... පිස්සු බන්. මූ විෂ නෑ
jeevan pussella said: ඔව් මචං මේ කරවලෙක් තෙල් කරවලෙක්ද කියලනම් හරියටම දන්නෙ නෑ ගොඩක්ම විෂ සර්පයෙක් Click to expand... පිස්සු බන්. මූ විෂ නෑ
gtkisaru Well-known member Dec 30, 2007 10,265 656 113 Los Ratmalanos. Jun 4, 2011 #24 thel karawalaa newe,, uge mal mal rataawak thiyenne ege.. oka "ley maedilla" "ලේ මැඩිල්ලා" wenna ethi mama hithanne.. oo wisha nehe Aspidura trachyprocta balapan mooda kiyala Last edited: Jun 4, 2011
thel karawalaa newe,, uge mal mal rataawak thiyenne ege.. oka "ley maedilla" "ලේ මැඩිල්ලා" wenna ethi mama hithanne.. oo wisha nehe Aspidura trachyprocta balapan mooda kiyala
jeevan pussella Well-known member May 17, 2007 3,610 333 83 Balangoda Jun 4, 2011 #26 Jolly_Roger said: පිස්සු බන්. මූ විෂ නෑ Click to expand... මමනම් හිතන විදියට ඕකා විෂ සර්පයෙක් කොයිකටත් පරිස්සම් වෙන එක හොදයි අපි ඒ සතාට කරදරයක් නොකරන තාක් අපිට උගෙන් කරදරයක් වෙන්නෙ නෑ Last edited: Jun 4, 2011
Jolly_Roger said: පිස්සු බන්. මූ විෂ නෑ Click to expand... මමනම් හිතන විදියට ඕකා විෂ සර්පයෙක් කොයිකටත් පරිස්සම් වෙන එක හොදයි අපි ඒ සතාට කරදරයක් නොකරන තාක් අපිට උගෙන් කරදරයක් වෙන්නෙ නෑ
~MK~ Well-known member Sep 1, 2009 5,789 247 83 Earth Jun 4, 2011 #28 මූ ලොකු එකෙක්ද පොඩි එකෙක්ද මටනම් නිකන් පනුවෙක් වගේ පේන්නේ....
Myth Well-known member Jul 9, 2009 18,909 12,247 113 Behind u :p Jun 4, 2011 #29 allala zoo 1ta deepan