Me sathage name dannawada?

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    thel karawalaa newe,, uge mal mal rataawak thiyenne ege.. oka "ley maedilla" "ලේ මැඩිල්ලා" wenna ethi mama hithanne.. oo wisha nehe


    Aspidura trachyprocta
    aspidura-drummondhayi.jpg


    balapan mooda kiyala
     
    Last edited:

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    පිස්සු බන්. මූ විෂ නෑ :no::no::no:

    මමනම් හිතන විදියට ඕකා විෂ සර්පයෙක්
    කොයිකටත් පරිස්සම් වෙන එක හොදයි

    අපි ඒ සතාට කරදරයක් නොකරන තාක් අපිට උගෙන් කරදරයක් වෙන්නෙ නෑ
    :):)
     
    Last edited:

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    මූ ලොකු එකෙක්ද පොඩි එකෙක්ද මටනම් නිකන් පනුවෙක් වගේ පේන්නේ....