I am in a relationship

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මචං සිරාවට කියන්නේ.. නිකන් පීචන් වෙන්නේ නැතුව try කරලා කෙල්ලෙක් දා ගන්න බලපන්.
    මේ වගේ වැඩ කරන්නේ මානසික අසහන කාරයෝ.. පිරිමියෙක් නේද උඹ (මටනම් sure නෑ) නිකන් නෝන්ඩි වෙන්න එපා බන්. :lol::lol:
     
    Apr 6, 2011
    769
    101
    0
    මචං සිරාවට කියන්නේ.. නිකන් පීචන් වෙන්නේ නැතුව try කරලා කෙල්ලෙක් දා ගන්න බලපන්.
    මේ වගේ වැඩ කරන්නේ මානසික අසහන කාරයෝ.. පිරිමියෙක් නේද උඹ (මටනම් sure නෑ) නිකන් නෝන්ඩි වෙන්න එපා බන්. :lol::lol:
    හා :)

    හුටා දැන්නේ හරියට දැක්කේ.. sorry boss :shocked::shocked:
    :lol:
     
    Apr 6, 2011
    769
    101
    0
    lowe neme meyawa lowi gahe ula thiyanne.in a relationship kiyala danavada hithe thiyeddi.thread hithn patan aran.kana purola denna hithenne ithin
    කොල්ලොන්ගෙ ආදරේ එහෙම තමා නගා !!
    බොළඳයි ගනන් ගන්න එපා...
    සොරි !! :);)
    පී.ස් : ලොවි ගහේ උල් තියෙනෙවද දන්නෙ නෑ නේද ? :P
     
    Apr 6, 2011
    769
    101
    0
    :baffled::baffled::baffled::baffled::P:P:P
    hithan athi ehema kara ganna :baffled::baffled:
    අර පරණ films වල වගේ මටත් කියන්න් හිතුනා " ගහන්න නංගි කනට ! ඔයාගෙ ඔය ඔය සුදු අතින් මට කම්මුල් පාරක් කෑවත් සැපයි සුදූ" කියලා :lol:
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    කොල්ලොන්ගෙ ආදරේ එහෙම තමා නගා !!
    බොළඳයි ගනන් ගන්න එපා...
    සොරි !! :);)
    පී.ස් : ලොවි ගහේ උල් තියෙනෙවද දන්නෙ නෑ නේද ? :P

    hari wadak unane . poddak hitahnan mava real life danna kenek meka dakkoth mula tika kiyola kiyana awa.awata dan inna aya hari dakshay ne.passe mata katha hadenne.anika kamathi kiwwanan bbc eketh yay ne.kollo mehema bolanda unama kelloda kollo wenne