Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මම ආසම ෆෝන් එකක් :rofl: http://forum.xda-developers.com/showthread.php?t=521657

    මම කාල එඤ්ඤං

    කෝ ඕයි මේකෙ කොහෙද තියෙන්නෙ :? :eek:
    ඒකෙ QWERTY කීස් මරු බන් :) අනික ඒක අර එක එක ඈංගල් වලට කෙලින් කරන්න පුළුවන්
    බාන්ඩෙ නං සුට්ටක් බරයි මහතයි :oo:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    කෝ ඕයි මේකෙ කොහෙද තියෙන්නෙ :? :eek:
    ඒකෙ QWERTY කීස් මරු බන් :) අනික ඒක අර එක එක ඈංගල් වලට කෙලින් කරන්න පුළුවන්
    බාන්ඩෙ නං සුට්ටක් බරයි මහතයි :oo:

    ටච් ප්‍රෝ 2 එකේ

    ප්‍රොසෙසර් එක 528 MHz
    GPU එක 130 MHz
    RAM එක 288 MB

    රොම් එම නං 512 තියෙනව, ඔය ෆෝන් එක රූට් කරල Android 2.1 වගේ දාන්න පුලුවන්ද කියල දන්නෙ නෑ ඒත් 2.2 දාන්නං ඔය හාර්වෙයාර් මදි, දැන් උබ අහයි Micoroax උං මේ වගේම හාඩ්වෙයා තියෙන එකකට Android දාල එවනව නේද කියල, ඒත් මචන් OS එක ෆුල්ම යුස් කරන්න මේ වගේ හාඩ්වෙයා වලින් අමාරුයි, Android එකේ අපි ඇප් එක ක්ලෝස් කරහම ඒක ක්ලෝස් වෙන්නෙ නෑ, ඒක බැක්ග්‍රවුන්ඩ් එකට යනව, ඒ කියන්නෙ අපි ඒ ඇප් එකෙන් එලියට ගියත් ඒක බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනව, ආයි අපි ඒ ඇප් එක ඕපන්කලොත් ඒක අලුතෙන් ඕපන් වෙන්නෙ නෑ, අර කලින් බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වුන එක තමයි අපිට එන්නෙ, ඕකට රැම් එක ටිකක් යනව, ඕක නිසායි හුගක් අය force close කරන්නෙ Advanced task killer වගේ ඇප් වලින්, ආයි පස්සට ගියොත් අර බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වුන ඇප් එක අපි යම්කිසිකාලසීමාවක් ඇතුලට රී ඕපන් නොකලොත් ඒක ඉබේම ක්ලෝස් වෙනව

    මේ තියෙන්නෙ ඒක වෙන විදිහ, අන්න ඒක නිසායි කවුරු මොනව කිව්වත් Android 2.2 වලින් ඉහල රුට් කරල දාන්න ඉන්නවනං හොද හාඩ්වෙයා තියෙන්න ඕනෙ

    activity_lifecycle.png
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ටච් ප්‍රෝ 2 එකේ

    රොම් එම නං 512 තියෙනව, ඔය ෆෝන් එක රූට් කරල Android 2.1 වගේ දාන්න පුලුවන්ද කියල දන්නෙ නෑ ඒත් 2.2 දාන්නං ඔය හාර්වෙයාර් මදි, දැන් උබ අහයි Micoroax උං මේ වගේම හාඩ්වෙයා තියෙන එකකට Android දාල එවනව නේද කියල, ඒත් මචන් OS එක ෆුල්ම යුස් කරන්න මේ වගේ හාඩ්වෙයා වලින් අමාරුයි, Android එකේ අපි ඇප් එක ක්ලෝස් කරහම ඒක ....................
    හ්ම්ම් ඔව් 2.2 නම් අමාරු වෙයි 6.1 ඉදන් අළුතෙන් එක 6.5 ත් ස්ලෝ , රැම් එකේ 288ට ම පෙන්නන්නෙත් නෑ , රූට් කරා කියමු , වැඩක් වෙයිද :D
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    හ්ම්ම් ඔව් 2.2 නම් අමාරු වෙයි 6.1 ඉදන් අළුතෙන් එක 6.5 ත් ස්ලෝ , රැම් එකේ 288ට ම පෙන්නන්නෙත් නෑ , රූට් කරා කියමු , වැඩක් වෙයිද :D

    මෙහෙමයි, මම තාම දන්නෙ නෑ ඕකට Android දාන්න පුලුවන්ද කියල :rofl: ගූගල් කරන්න කම්මැලියි :P මම නං රූට් කරන්නෙ නෑ, HTC උන්ට පිස්සු, මාස දෙකකට කලින් උන් කිව්ව හැම ෆෝන් එකක්ම බූට් ලෝඩර්ස් ලොක් කරල එවනව රූට් කරන්න බැරි වෙන්න කියල, ඉතින් කට්ටිය බැන බැන S-ON පෝන් ගත්ත, ගිය සතියෙ කියනව ආයි එවන ඒව බූට් ලෝඩර් එක ලොක් කරන්නෙ නෑ කියල :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මෙහෙමයි, මම තාම දන්නෙ නෑ ඕකට Android දාන්න පුලුවන්ද කියල :rofl: ගූගල් කරන්න කම්මැලියි :P මම නං රූට් කරන්නෙ නෑ, HTC උන්ට පිස්සු, මාස දෙකකට කලින් උන් කිව්ව හැම ෆෝන් එකක්ම බූට් ලෝඩර්ස් ලොක් කරල එවනව රූට් කරන්න බැරි වෙන්න කියල, ඉතින් කට්ටිය බැන බැන S-ON පෝන් ගත්ත, ගිය සතියෙ කියනව ආයි එවන ඒව බූට් ලෝඩර් එක ලොක් කරන්නෙ නෑ කියල :rofl:
    අනේ මටත් කම්මලී බන් බලපන් කො :lol:
     
    parth

    Member
    Jul 5, 2007
    87
    1
    0
    hey guys plss help meeeee.....
    im going to buy a htc sensation .......bt tell me which is good htc sensation or i phone 4 .........in which touch is good????????? plssssssssss help me......
     
    :):):):):):):):):):):) plssss can u help me ........give me ur ideas plssss............