හොරා මේ.............
HTC touch pro2 එකට android දාගන්න ඕනෙ මොකෝ කරන්නෙ![]()
http://forum.xda-developers.com/showthread.php?t=521657
අනික ඒක අර එක එක ඈංගල් වලට කෙලින් කරන්න පුළුවන්
කෝ ඕයි මේකෙ කොහෙද තියෙන්නෙ :?![]()
ඒකෙ QWERTY කීස් මරු බන්අනික ඒක අර එක එක ඈංගල් වලට කෙලින් කරන්න පුළුවන්
බාන්ඩෙ නං සුට්ටක් බරයි මහතයි![]()
හ්ම්ම් ඔව් 2.2 නම් අමාරු වෙයි 6.1 ඉදන් අළුතෙන් එක 6.5 ත් ස්ලෝ , රැම් එකේ 288ට ම පෙන්නන්නෙත් නෑ , රූට් කරා කියමු , වැඩක් වෙයිදටච් ප්රෝ 2 එකේ
රොම් එම නං 512 තියෙනව, ඔය ෆෝන් එක රූට් කරල Android 2.1 වගේ දාන්න පුලුවන්ද කියල දන්නෙ නෑ ඒත් 2.2 දාන්නං ඔය හාර්වෙයාර් මදි, දැන් උබ අහයි Micoroax උං මේ වගේම හාඩ්වෙයා තියෙන එකකට Android දාල එවනව නේද කියල, ඒත් මචන් OS එක ෆුල්ම යුස් කරන්න මේ වගේ හාඩ්වෙයා වලින් අමාරුයි, Android එකේ අපි ඇප් එක ක්ලෝස් කරහම ඒක ....................

හ්ම්ම් ඔව් 2.2 නම් අමාරු වෙයි 6.1 ඉදන් අළුතෙන් එක 6.5 ත් ස්ලෝ , රැම් එකේ 288ට ම පෙන්නන්නෙත් නෑ , රූට් කරා කියමු , වැඩක් වෙයිද![]()
ගූගල් කරන්න කම්මැලියි
මම නං රූට් කරන්නෙ නෑ, HTC උන්ට පිස්සු, මාස දෙකකට කලින් උන් කිව්ව හැම ෆෝන් එකක්ම බූට් ලෝඩර්ස් ලොක් කරල එවනව රූට් කරන්න බැරි වෙන්න කියල, ඉතින් කට්ටිය බැන බැන S-ON පෝන් ගත්ත, ගිය සතියෙ කියනව ආයි එවන ඒව බූට් ලෝඩර් එක ලොක් කරන්නෙ නෑ කියල 
අනේ මටත් කම්මලී බන් බලපන් කොමෙහෙමයි, මම තාම දන්නෙ නෑ ඕකට Android දාන්න පුලුවන්ද කියලගූගල් කරන්න කම්මැලියි
මම නං රූට් කරන්නෙ නෑ, HTC උන්ට පිස්සු, මාස දෙකකට කලින් උන් කිව්ව හැම ෆෝන් එකක්ම බූට් ලෝඩර්ස් ලොක් කරල එවනව රූට් කරන්න බැරි වෙන්න කියල, ඉතින් කට්ටිය බැන බැන S-ON පෝන් ගත්ත, ගිය සතියෙ කියනව ආයි එවන ඒව බූට් ලෝඩර් එක ලොක් කරන්නෙ නෑ කියල
![]()

hey guys plss help meeeee.....
im going to buy a htc sensation .......bt tell me which is good htc sensation or i phone 4 .........in which touch is good????????? plssssssssss help me......

plssss can u help me ........give me ur ideas plssss............dual core processor, more ram, android 2.3, big screen im good with sensationplssss can u help me ........give me ur ideas plssss............

dual core processor, more ram, android 2.3, big screen im good with sensation![]()

machan will touch be good......same like i phone 4.........hey guys plss help meeeee.....
im going to buy a htc sensation .......bt tell me which is good htc sensation or i phone 4 .........in which touch is good????????? plssssssssss help me......
only 768 Ram, but the samsung has 2MP secondary cam, 1GB Ram and a bit bigger battery, also in defense of Geeth since the samsungs has Super AMOLED screen its good on battery as wellthnx machan....
rep dealama iwarayi lu...
ps -
N900 ekada hoda android ekakda hoda..?![]()