Old Kelani Vally (KV) Rail Track, Rare Collection

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දිව යන කැළණිවැලි දුම්රිය මාර්ගයේ ඉතාමත් දුලබ ඡායාරූප එකතුවක් ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා.

    sril0010.jpg


    sril0020.jpg


    sril0030.jpg


    sril0035.jpg


    sril0045.jpg


    sril0050.jpg


    sril0055.jpg


    sril0070.jpg


    sril0080.jpg


    sril0085.jpg


    sril0087.jpg


    sril0090.jpg


    sril0095.jpg


    sril0100.jpg


    sril0105.jpg


    sril0110.jpg


    sril0115.jpg


    sril0120.jpg


    sril0125.jpg


    sril0130.jpg


    sril0135.jpg


    sril0140.jpg


    sril0145.jpg


    sril0150.jpg


    sril0160.jpg


    sril0170.jpg


    sril0175.jpg


    Link

    ස්තුතිවන්ත වෙනවා FB Yakada Yaka Group එකේ Admin ‍YaKada Yaka ට මේ පින්තූර ටික හොයලා දුන්නාට.

    අපි වගේම ශ්‍රී ලංකා දුම්රිය සේවයට ආදරය කරම කෝච්චි වලට ආදරය කරන හැමෝටම පුළුවන් අපේ Group එකත් එක් එකතු වෙන්න.

    මෙන්නා Link එක

    Click Here




     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පට්ටම පික් ටික බං
    මේක ඉස්සර රත්නපුරේටම තිබ්බලු නේද?
    තාමත් ඔය අවිස්සාවේල්ලේ සීතාවක පැත්තට යන පාර තියෙන්නේ රේල්පාරට තාර දාලා
    ගඟින් එගොඩ වෙන්න පාලම තියෙන්නේ රේල් පාලම
    දෙහිඕවිට හරියේ තාම පාරේ ලකුණු තියෙනවා
    ස්ටේෂන් එකක් තියෙනවා කලු ගල් වලින් හදපු
    තව ගල් බෝක්කු එහෙමත් තියෙනවා
    ඒවා දකිනකොටත් දුකයි දැන්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුගටියා;10313193 said:

    Valuable Post Brother.......

    ade me koi kale ewada ban,
    ela ela

    shaaaa punchi kochchiya

    great post bro

    Nice.. BUMP

    ela nice post
    tfs

    gud one..

    Gud thread!!!

    පට්ටම පික් ටික බං
    මේක ඉස්සර රත්නපුරේටම තිබ්බලු නේද?
    තාමත් ඔය අවිස්සාවේල්ලේ සීතාවක පැත්තට යන පාර තියෙන්නේ රේල්පාරට තාර දාලා
    ගඟින් එගොඩ වෙන්න පාලම තියෙන්නේ රේල් පාලම
    දෙහිඕවිට හරියේ තාම පාරේ ලකුණු තියෙනවා
    ස්ටේෂන් එකක් තියෙනවා කලු ගල් වලින් හදපු
    තව ගල් බෝක්කු එහෙමත් තියෙනවා
    ඒවා දකිනකොටත් දුකයි දැන්


    Koochi perera

    niyami machan.

    හැමෝටම ස්තුතියි.
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    sril0150.jpg


    මේක අපේ ස්ටේෂන් එකනේ,දැනට වැඩිය ඉස්සර ලස්සනට තිබිල තියෙනවා,මම හැමදාම ඔතනින් තමා වැඩට යන්න කෝච්චිය ගන්නේ,ඉස්සර ගොඩක් හොදට කොච්චි තිබිල තියෙනවා,එත් දැන් නම් මම හිතන්නේ ලංකාවේ තියෙන නරකම කොච්චි පාර තමා කැළණි වැලි පාර ,බොහොම ස්තුති යාළුවා ගොඩක් වැදගත් නුලක්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    එල එල..ස්තුති බෙදා ගත්තට.:)
    කොයි කාලේ වගේ ද?:confused: