කාසි_බුතයා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇති යාන්තම් ෆොන් එක තිබ්බා..
    මෙච්චර වෙලා කෙල්ලෙක් ෆොන් එකේ ඉල්ලිගෙන හිටියේ. එකයි වේලා ගියේ..
    :sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇති යාන්තම් ෆොන් එක තිබ්බා..
    මෙච්චර වෙලා කෙල්ලෙක් ෆොන් එකේ ඉල්ලිගෙන හිටියේ. එකයි වේලා ගියේ..
    :sorry:

    සුපර් ස්ටාර් , ටෙලි නාට්ටි , ෆිල්ම්ස් අරව මේවා අනං මනං කියවනකොට ඉතින් අපේ කාලේ ඉවරයි :P

    :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුපර් ස්ටාර් , ටෙලි නාට්ටි , ෆිල්ම්ස් අරව මේවා අනං මනං කියවනකොට ඉතින් අපේ කාලේ ඉවරයි :P
    :P

    හි. හි.. එහෙම සීන් එකක් නෙවෙයි මචන්..
    ආදරයක් සම්බන්ධ සීන් එකක්.. ඒ කෙල්ලගේ ආදරය ගැන උපදෙස් ගන්න ඕනෑවට..
    හි. හි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    love guru :P

    ඔව්, ඉතින් එහෙම නේ කට්ටිය හිතාගෙන ඉන්නේ..:P
    මං මේ සෙල්ලම කරලා ප්‍රශ්නයක් වුන දාට..
    මේ උපදෙස් උඹලාම කියලා දිපන් හරිද.. නැත්නම් පව් අර කෙල්ලෝ අසරණ වෙනවා..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව්, ඉතින් එහෙම නේ කට්ටිය හිතාගෙන ඉන්නේ..:P
    මං මේ සෙල්ලම කරලා ප්‍රශ්නයක් වුන දාට..
    මේ උපදෙස් උඹලාම කියලා දිපන් හරිද.. නැත්නම් පව් අර කෙල්ලෝ අසරණ වෙනවා..

    :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පල පල මූමේ කෙල්ලෙක් එක්ක මල් කඩලා එනවා මෙතන :rolleyes::P

    නෑ, සීරා.. සීන් එක...
    ඒක නේ උඹලාට කියන්නේ නැත්තේ..
    මේ උඹ කවද්ද ලංකාවට එන්නේ ? දැන් ලංකාවේ නෙවෙයි ද ඉන්නේ ?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    sama harak

    :P

    හි. හි.. එහෙම සීන් එකක් නෙවෙයි මචන්..
    ආදරයක් සම්බන්ධ සීන් එකක්.. ඒ කෙල්ලගේ ආදරය ගැන උපදෙස් ගන්න ඕනෑවට..
    හි. හි..

    පච පච :P:rofl: