අන්න වැදගත් කතාවක්. මම කරන හැටිත් හොයා ගත්ත.මොකෝ කියන්නේ. බහිමුද ගේමට.
කෙම්මුර වෙලාවක් වෙන්නත් ඕනෙද?![]()
කුල් අයියාවත් සෙට් කරගන්න ඕන

හරි අවුලක් නෑ..
හදිසියක් නෑ.. පුලුවන් තරම් දුරට හිතලා මේ වැඩේට අත දාන්න..
අපි නම් ඕන දවසක ලැස්ති..
මම ලෑස්තියි

අන්න වැදගත් කතාවක්. මම කරන හැටිත් හොයා ගත්ත.මොකෝ කියන්නේ. බහිමුද ගේමට.
කෙම්මුර වෙලාවක් වෙන්නත් ඕනෙද?![]()

හරි අවුලක් නෑ..
හදිසියක් නෑ.. පුලුවන් තරම් දුරට හිතලා මේ වැඩේට අත දාන්න..
අපි නම් ඕන දවසක ලැස්ති..

නුවර හොඳ තැනක් සෙට් කරපන්. කනත්තක් ගාව මරු. කාලේ කන්න ඕනෙ නෑනේ. පට ගාල එයි.![]()

umbalage agame mewage dewal gana monawada ban kiyala thiyenni?
ඒ තරම් විශ්වාසයක් නෑ.. ඒත් විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා..
ඒත් මම මෙතන ඒ සම්බන්ධව වැඩි විස්තරයක් කරන්න කැමති නෑ..

okata me lankawe boothayo en na.winhala hodiyen neme bothayo uththara denne.english alphabet 1en
unwa alawanna krama thiyanawada agame hatiyata?![]()

හරි බං. නුවර පැත්තේ ඉස්සර මරපු සුද්දෝ ඇතිනේ.okata me lankawe boothayo en na.winhala hodiyen neme bothayo uththara denne.english alphabet 1en

මම මේක කරන්න මයි හිතාගෙන හිටියේ ඒත්..
තනියෙන් කරන්න විදියක් නෑල්ලු..
ඒකයි සීන් එක...
මීට පස්සේ තමයි ඒ ගැන හිතන්න ඕනේ..![]()

ඔය දෙ කරන කට්ටියගෙ මතයක් තියෙනවලු මැරෙන දවස අහන්න එපා කියලා .. ඇත්ත නැත්තනම් දන්නෙ නැ ..ඔව්, මේ සීන් එක ඇත්ත කියලා මට තේරුම් ගියා..
ඒ හින්දායි ආසාවක් තියෙන්නේ.. ඒත් අවුලකට එක ප්රශ්නයක් තියෙනවා..
හැම ප්රශ්නයක් අහද්දිම එක මොහොතක අපි හිර වෙන ගතියක් එනවා..
ඒ වේලාවේ උත්තරයක් නැති වෙනවා කියන්න.. ඒකේදි බෙරෙන්න පුලුවන් නම් ගොඩ..
නැත්නම් ඉතින් මේ කුල් ලයිෆ් අයිඩි එකට නැවතිමේ තිත තමයි..
9 විතරදි යාලුවො ඔක කරනකොට බලාගෙන ඉදලා තියෙනවා .. උන් අහුවෙනම් උත්තර දෙන්න බැරි එවා 
නුවර හොඳ තැනක් සෙට් කරපන්. කනත්තක් ගාව මරු. කාලේ කන්න ඕනෙ නෑනේ. පට ගාල එයි.![]()
ane pala kandya![]()

හරි බං. නුවර පැත්තේ ඉස්සර මරපු සුද්දෝ ඇතිනේ.
දැන් ත්රෙඩ් එකක් පටන් ගනින් EK Travelers වගේ. සෙට් එකක් හදාගෙන ගේමට එකට බහින්න.
එක්කෝ එකට මැරෙමු. නැත්තන් එක භූ කෙනෙක්ව අල්ලාගෙන මොනවා හරි ඉල්ලගමු.![]()

ඔය දෙ කරන කට්ටියගෙ මතයක් තියෙනවලු මැරෙන දවස අහන්න එපා කියලා .. ඇත්ත නැත්තනම් දන්නෙ නැ ..9 විතරදි යාලුවො ඔක කරනකොට බලාගෙන ඉදලා තියෙනවා .. උන් අහුවෙනම් උත්තර දෙන්න බැරි එවා
![]()