මම එව්වට කැමති නෑ.මට ඕනෙ ඕක කරලම කෙල වෙන්න.
![]()
ඒක තමයි යකෝ කිව්වේ කරලා දෙන්නම එක පාර සමූහ ඝාතනේ වෙමු

මම එව්වට කැමති නෑ.මට ඕනෙ ඕක කරලම කෙල වෙන්න.
![]()

ඇති යාන්තම් ෆොන් එක තිබ්බා..
මෙච්චර වෙලා කෙල්ලෙක් ෆොන් එකේ ඉල්ලිගෙන හිටියේ. එකයි වේලා ගියේ..![]()

ubala okkoma marunama , ubalage deepala hama ekakma mata liyapan
ඇති යාන්තම් ෆොන් එක තිබ්බා..
මෙච්චර වෙලා කෙල්ලෙක් ෆොන් එකේ ඉල්ලිගෙන හිටියේ. එකයි වේලා ගියේ..![]()

නෑ, ඉතින් දන්නේ නැද්ද..
ආදරය ගැන උපදෙස් ගන්න අයත් ඉන්නවා නේ..![]()

සුපර් ස්ටාර් , ටෙලි නාට්ටි , ෆිල්ම්ස් අරව මේවා අනං මනං කියවනකොට ඉතින් අපේ කාලේ ඉවරයි
![]()
ubala okkoma marunama , ubalage deepala hama ekakma mata liyapan

නෑ, ඉතින් දන්නේ නැද්ද..
ආදරය ගැන උපදෙස් ගන්න අයත් ඉන්නවා නේ..![]()

love guru![]()

ඔව්, ඉතින් එහෙම නේ කට්ටිය හිතාගෙන ඉන්නේ..
මං මේ සෙල්ලම කරලා ප්රශ්නයක් වුන දාට..
මේ උපදෙස් උඹලාම කියලා දිපන් හරිද.. නැත්නම් පව් අර කෙල්ලෝ අසරණ වෙනවා..

පල පල මූමේ කෙල්ලෙක් එක්ක මල් කඩලා එනවා මෙතන![]()
sama harak

හි. හි.. එහෙම සීන් එකක් නෙවෙයි මචන්..
ආදරයක් සම්බන්ධ සීන් එකක්.. ඒ කෙල්ලගේ ආදරය ගැන උපදෙස් ගන්න ඕනෑවට..
හි. හි..

How to play spirit of the coin
google it :![]()

asada kawru hari modayek oka karala marila yanavata.me sama harak balan inne oka karanna