කාසි_බුතයා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙච්චර දවස් එළකිරි එකේ මොළයක් තියෙන වගකීමක් තියෙන පොරක් කියල හිතාගෙන හිටපු එකෙකුත් පිස්සු කෙලින්න අරන් :( උබලා මේකේ ඇත්ත තත්වය දන්නේ නැති නිසා මේක සුලුවට ගන්නේ :no::frown:

    මේ දේ කිව්වේ කාටද කියලා
    තේරුම් ගන්න පුලුවන්... ඒත් ඒ පුද්ගලයා නිසා අනිත් සාමාජිකයන්ට අපහසුවක් නැත්නම්.. ඒ යාලුවාගෙන් කිසි වැරද්දක් අපිට හිතන්න බෑ නේ යාලුවා..
     
    kingdewi

    Well-known member
  • උඹල දැකල තියෙනවද හොස්පිටල් වල මානසික රෝග සායන වලට එන ලෙඩ්ඩු කන්දරාව..ඒ මිනිස්සුන්ගේ නෑදෑයො විඳින මානසික ශාරීරික ආර්ථික වද උඹල දැකල තියෙනවද? දැකල නැත්නම් වරෙල්ල පෙන්නන්නම් මම..
    උඹලගෙ අහිංසක අම්මල තාත්තල ගැනවත් හිතල විහින් අමාරුවෙ නොවැටී හිටපල්ල යාලුවනේ..
    නොදන්න දේවල් කරන්න ගිහිල්ල!!
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මෙච්චර දවස් එළකිරි එකේ මොළයක් තියෙන වගකීමක් තියෙන පොරක් කියල හිතාගෙන හිටපු එකෙකුත් පිස්සු කෙලින්න අරන් :( උබලා මේකේ ඇත්ත තත්වය දන්නේ නැති නිසා මේක සුලුවට ගන්නේ :no::frown:

    :baffled::baffled:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    උඹල දැකල තියෙනවද හොස්පිටල් වල මානසික රෝග සායන වලට එන ලෙඩ්ඩු කන්දරාව..ඒ මිනිස්සුන්ගේ නෑදෑයො විඳින මානසික ශාරීරික ආර්ථික වද උඹල දැකල තියෙනවද? දැකල නැත්නම් වරෙල්ල පෙන්නන්නම් මම..
    උඹලගෙ අහිංසක අම්මල තාත්තල ගැනවත් හිතල විහින් අමාරුවෙ නොවැටී හිටපල්ල යාලුවනේ..
    නොදන්න දේවල් කරන්න ගිහිල්ල!!

    ekath atta :dull:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Don__t_Try_This_At_Home_Alone_by_AnimatEd.jpg
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උඹල දැකල තියෙනවද හොස්පිටල් වල මානසික රෝග සායන වලට එන ලෙඩ්ඩු කන්දරාව..ඒ මිනිස්සුන්ගේ නෑදෑයො විඳින මානසික ශාරීරික ආර්ථික වද උඹල දැකල තියෙනවද? දැකල නැත්නම් වරෙල්ල පෙන්නන්නම් මම..
    උඹලගෙ අහිංසක අම්මල තාත්තල ගැනවත් හිතල විහින් අමාරුවෙ නොවැටී හිටපල්ල යාලුවනේ..
    නොදන්න දේවල් කරන්න ගිහිල්ල!!

    මාත් කියන්නේ මේ ටිකමය්..අනේ කව්රුවත් මේක කරන්නනම් උත්සහ කරන්න එපා....හුගක් අය අලුත් දෙයක් ඇහුවම අත්හද බලන්න යනවා...අපි ඕව විශ්වාස කරත් නැතත් ඕක කරන්නනම් යන්න එපා......plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz:no::no::no::no:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Originally Posted by kingdewi
    උඹල දැකල තියෙනවද හොස්පිටල් වල මානසික රෝග සායන වලට එන ලෙඩ්ඩු කන්දරාව..ඒ මිනිස්සුන්ගේ නෑදෑයො විඳින මානසික ශාරීරික ආර්ථික වද උඹල දැකල තියෙනවද? දැකල නැත්නම් වරෙල්ල පෙන්නන්නම් මම..
    උඹලගෙ අහිංසක අම්මල තාත්තල ගැනවත් හිතල විහින් අමාරුවෙ නොවැටී හිටපල්ල යාලුවනේ..
    නොදන්න දේවල් කරන්න ගිහිල්ල!!

    පොඩි ආතල් එකක් ගත්තම මුන්ට නගිනවනේ.:baffled:
    දැන් ඉතින් විලි ලැජ්ජාවේ පන යනවා.:lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෙච්චර දවස් එළකිරි එකේ මොළයක් තියෙන වගකීමක් තියෙන පොරක් කියල හිතාගෙන හිටපු එකෙකුත් පිස්සු කෙලින්න අරන් :( උබලා මේකේ ඇත්ත තත්වය දන්නේ නැති නිසා මේක සුලුවට ගන්නේ :no::frown:
    ow ban aka aththa:sorry:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මාත් කියන්නේ මේ ටිකමය්..අනේ කව්රුවත් මේක කරන්නනම් උත්සහ කරන්න එපා....හුගක් අය අලුත් දෙයක් ඇහුවම අත්හද බලන්න යනවා...අපි ඕව විශ්වාස කරත් නැතත් ඕක කරන්නනම් යන්න එපා......plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz:no::no::no::no:
    විශ්වාස නැත්තන් ඇයි කරන්න එපා කියන්නේ.:nerd:
    ඔය අයිස් පිට ඉන්න එකේ ඔයා ට්‍රයි කරලා බලන්න. වරදින්නේ නැති වෙයි.:lol::lol::lol:plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
     
    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    උඹත් නුවර නේ.. අපරාදේ උඹට නින්ද යන්නේ නැත්නම් අපිට සෙට් වේලා මේ දේ කරන්න තිබ්බා..

    හරි කරමු හබෑයි ලේ ඉල්ලුවොත් ඔයා දෙන්න . මොකද මට තියෙනෙත් ලේ ටිකයි :rolleyes:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මේ දේ කිව්වේ කාටද කියලා
    තේරුම් ගන්න පුලුවන්... ඒත් ඒ පුද්ගලයා නිසා අනිත් සාමාජිකයන්ට අපහසුවක් නැත්නම්.. ඒ යාලුවාගෙන් කිසි වැරද්දක් අපිට හිතන්න බෑ නේ යාලුවා..
    තේරෙන එවුන්ට විතරක් කියහන්.:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට නම් ඕන වුනේ මේ ත්‍රේඩ් එක පිටු 50ක් වා ගෙන්නයි..
    ඒ දේ හුදෙක් විනෝදයට වුනත් ඇත්තට වුනත්..
    කොහොම හරි ඒ බලාපොරොත්තුව ඉටු වුනා ඒ හින්දා තව දුරටත් මේ ත්‍රේඩ් එක ඉදිරියට ගන්නේ නැතිව ඉන්නම්..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට නම් ඕන වුනේ මේ ත්‍රේඩ් එක පිටු 50ක් වා ගෙන්නයි..
    ඒ දේ හුදෙක් විනෝදයට වුනත් ඇත්තට වුනත්..
    කොහොම හරි ඒ බලාපොරොත්තුව ඉටු වුනා ඒ හින්දා තව දුරටත් මේ ත්‍රේඩ් එක ඉදිරියට ගන්නේ නැතිව ඉන්නම්..

    දැන් අපි මේක කරන්නේ නැද්ද? :eek:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරි කරමු හබෑයි ලේ ඉල්ලුවොත් ඔයා දෙන්න . මොකද මට තියෙනෙත් ලේ ටිකයි :rolleyes:

    එහෙනම් උඹත් එක්ක කරන එකෙන් වැඩක් වෙන්නේ නෑ..
    යාලුවෙක් වුනාම අපිට වැරද්දක් වෙද්දි..
    උදව් කරන්න ඕනේ.. උඹත් එක්ක කලා නම්.. මට වැරදෙද්දි.. උඹ බයේ කෑ ගහලා දුවයි..
    ඊට වඩා හොදයි.. උඹ පැත්තකට වේලා ඉන්න එක..