කාසි_බුතයා

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
මෙච්චර දවස් එළකිරි එකේ මොළයක් තියෙන වගකීමක් තියෙන පොරක් කියල හිතාගෙන හිටපු එකෙකුත් පිස්සු කෙලින්න අරන් :( උබලා මේකේ ඇත්ත තත්වය දන්නේ නැති නිසා මේක සුලුවට ගන්නේ :no::frown:
 
yuniko

Banned
May 23, 2011
103
24
0
උඹලා හිතන්න එපා භූතයෝ මෝඩයෝ කියලා.උන් උඹලත් එක්ක සෙල්ලම් කරන්න එන්නේ යාලු කමට නෙමෙයි.උන්ට අවස්ථාවක් ගන්නයි එන්නේ.අවස්ථාව ආපු ගමන් උන් උඹලගේ ශරිරයට රිංගනවා. අන්න ඒකයි ඕන.
 
kingdewi

Well-known member
  • ඕක ඇත්තක් කියල මම විශ්වාස කරන්නෙ නෑ..මම හිතන්නෙ ඕක කරනකොට ඇතිවෙන මානසික මුලාවක් නිසා, අර ඩොක්ටර් කීවා වගේ හැලුසිනේෂන් ( මායා ) හැඟීමක් නිසා වෙන දෙයක් කියලයි..
    කෝක වෙතත්, යාලුවෙක් විදියට මම නම් කියන්නෙ මේවගේ දේවල් කරන්න යන්න එපා කියලයි..
    අපි අත්හදා බලන්න කුඩු ගහන්නෙ නෑනෙ...අන්න ඒවගේ හිතල මේව අතහැරල දාන්න..
     
    මෙච්චර දවස් එළකිරි එකේ මොළයක් තියෙන වගකීමක් තියෙන පොරක් කියල හිතාගෙන හිටපු එකෙකුත් පිස්සු කෙලින්න අරන් :( උබලා මේකේ ඇත්ත තත්වය දන්නේ නැති නිසා මේක සුලුවට ගන්නේ :no::frown:

    ඕක ඇත්තක් කියල මම විශ්වාස කරන්නෙ නෑ..මම හිතන්නෙ ඕක කරනකොට ඇතිවෙන මානසික මුලාවක් නිසා, අර ඩොක්ටර් කීවා වගේ හැලුසිනේෂන් ( මායා ) හැඟීමක් නිසා වෙන දෙයක් කියලයි..
    කෝක වෙතත්, යාලුවෙක් විදියට මම නම් කියන්නෙ මේවගේ දේවල් කරන්න යන්න එපා කියලයි..
    අපි අත්හදා බලන්න කුඩු ගහන්නෙ නෑනෙ...අන්න ඒවගේ හිතල මේව අතහැරල දාන්න..

    වැඩක් නෑ මම කලින් කරන විදිහයි ප්‍රථිඵලයි කිව්වා වැදගත් තැන් හලලා අර කොහේද බූරුවෙක් හොයාගෙන දාලා
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මාතර කිඹුලා;10315133 said:
    වැඩක් නෑ මම කලින් කරන විදිහයි ප්‍රථිඵලයි කිව්වා වැදගත් තැන් හලලා අර කොහේද බූරුවෙක් හොයාගෙන දාලා

    :yes::yes:
     
    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    කට්ටිය ඔය බුතයාව ගෙන්න ගතට උව අයෙ එලවන්නෙ කොහොමද?
     
    Last edited: