කාසි_බුතයා

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙච්චර දවස් එළකිරි එකේ මොළයක් තියෙන වගකීමක් තියෙන පොරක් කියල හිතාගෙන හිටපු එකෙකුත් පිස්සු කෙලින්න අරන් :( උබලා මේකේ ඇත්ත තත්වය දන්නේ නැති නිසා මේක සුලුවට ගන්නේ :no::frown:

    :yes::yes::yes::yes:
     
    සිරවට කියන්නේ ඔන්න්ම් ට්‍රයි පරක් දාමු හෑබෑයි කවුරු හරි දන්නවාද ඒක නවත්තන හෑටි ?????????????????

    මචන් .. මම හිතන්නෙ නෑ coollifestyle4u වත් අනික් උන්වත් මෙතන කියෙව්වට කරයි කියලා මොනවා වුනත් එපා කියන්නේ දන්න නිසා උඹලට තියෙන්නේ කුතුහලය මචන් කුතුහලය නිසයි උඹලා නම් කරන්නේ ඉන්පස්සේ අර මැරුණු කොළුවා වගේ සමහර උන් ඉවත්වෙලා ගියා කියලා පෙන්නුවට ඇත්තටම යන්නේ නෑ ශරීරගත වුන නිදැල්ලේ හැසිරුණු අමනුෂ්‍ය සත්ත්වයා මනස හසුරුවන්න පටන් ගන්නවා මෙතනදී අර අසරණ පුද්ගලයා දන්නේ නෑ තමන්ව මෙච්චර මේකට පෙළඹෙන්නේ ඇයි කියලා අර මැරුණු කොළුවා වත් දැනන් ඉන්න නැතුව ඇති මන් ලිපියෙත් දැක්කා මූ මාර විදිහට මේකට ඇලිලා හිටි බව කියා තිවුන හැටි විස්වාස කරපන් උන් සන්නිවේදනය කරන්න ක්‍රමයක් නැතුව උන් අතරෙ සියවස් ගණන් ඉන්න උන් පවා ඉන්නවා මගෙන් අහන්න එපා මම නම් කිසි දෙයක් කියාදෙන්නේ නෑ හරියට අවසානකරන්නේ නැතුව එකපාරම අයින්වෙන්න එපා කරදරයක් වුනොත් ඌව තනි කරන්න එපා උඹලා බයවෙලා ඌව දාලා යන්න එපා කොහොමින් හරි පිටත් කරගන්න බලපන් ඒ කරලත් අහුවුන එකා යවාගන්න බැරිනම් ටිකක් වධ විදින්න වෙනවා කොහොමින් හරි ඌ පිටවෙලා ගියායින් පස්සෙත් සිහිය ආවේ නැත්නම් ඉක්මන් වෙන්න ඕනේ ෂර්ට් එක ගලවලා මූණයි පපුවයි පොගවපු රෙද්දකින් තෙත් කරපන් .. (මේ හැම එකකටම හේතු තියෙනවා මචන්) තවත් දේ ගොඩයි යාළුවා නොදන්න කමට කරන්න ගිහින් ඔයා වැටෙන දුක කියන්න බෑ ඒ නිසයි කිව්වේ
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මට නම් ඕන වුනේ මේ ත්‍රේඩ් එක පිටු 50ක් වා ගෙන්නයි..
    ඒ දේ හුදෙක් විනෝදයට වුනත් ඇත්තට වුනත්..
    කොහොම හරි ඒ බලාපොරොත්තුව ඉටු වුනා ඒ හින්දා තව දුරටත් මේ ත්‍රේඩ් එක ඉදිරියට ගන්නේ නැතිව ඉන්නම්..

    මගේ තාම 16යයි:baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් අපි මේක කරන්නේ නැද්ද? :eek:

    කරන්නේ නැති කතාවක් කිව්වේ නෑ නේ..
    මේ ත්‍රේඩ් එක හින්දා හුගාක් අය දැනටමත් බය වේලා ඉන්නේ..
    ඒ හින්දා තවත් මේ ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා නම්.. නිකන් ම භුතයෝ එයි කියලා
    බය වෙන උදවියක් ඉන්නවා නේ..
    ඒ හින්දා ඉදිරියට ගන්න හිතෙන්නේ නෑ..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මට නම් ඕන වුනේ මේ ත්‍රේඩ් එක පිටු 50ක් වා ගෙන්නයි..
    ඒ දේ හුදෙක් විනෝදයට වුනත් ඇත්තට වුනත්..
    කොහොම හරි ඒ බලාපොරොත්තුව ඉටු වුනා ඒ හින්දා තව දුරටත් මේ ත්‍රේඩ් එක ඉදිරියට ගන්නේ නැතිව ඉන්නම්..
    :shocked:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මාතර කිඹුලා;10315428 said:
    මචන් .. මම හිතන්නෙ නෑ coollifestyle4u වත් අනික් උන්වත් මෙතන කියෙව්වට කරයි කියලා මොනවා වුනත් එපා කියන්නේ දන්න නිසා උඹලට තියෙන්නේ කුතුහලය මචන් කුතුහලය නිසයි උඹලා නම් කරන්නේ ඉන්පස්සේ අර මැරුණු කොළුවා වගේ සමහර උන් ඉවත්වෙලා ගියා කියලා පෙන්නුවට ඇත්තටම යන්නේ නෑ ශරීරගත වුන නිදැල්ලේ හැසිරුණු අමනුෂ්‍ය සත්ත්වයා මනස හසුරුවන්න පටන් ගන්නවා මෙතනදී අර අසරණ පුද්ගලයා දන්නේ නෑ තමන්ව මෙච්චර මේකට පෙළඹෙන්නේ ඇයි කියලා අර මැරුණු කොළුවා වත් දැනන් ඉන්න නැතුව ඇති මන් ලිපියෙත් දැක්කා මූ මාර විදිහට මේකට ඇලිලා හිටි බව කියා තිවුන හැටි විස්වාස කරපන් උන් සන්නිවේදනය කරන්න ක්‍රමයක් නැතුව උන් අතරෙ සියවස් ගණන් ඉන්න උන් පවා ඉන්නවා මගෙන් අහන්න එපා මම නම් කිසි දෙයක් කියාදෙන්නේ නෑ හරියට අවසානකරන්නේ නැතුව එකපාරම අයින්වෙන්න එපා කරදරයක් වුනොත් ඌව තනි කරන්න එපා උඹලා බයවෙලා ඌව දාලා යන්න එපා කොහොමින් හරි පිටත් කරගන්න බලපන් ඒ කරලත් අහුවුන එකා යවාගන්න බැරිනම් ටිකක් වධ විදින්න වෙනවා කොහොමින් හරි ඌ පිටවෙලා ගියායින් පස්සෙත් සිහිය ආවේ නැත්නම් ඉක්මන් වෙන්න ඕනේ ෂර්ට් එක ගලවලා මූණයි පපුවයි පොගවපු රෙද්දකින් තෙත් කරපන් .. (මේ හැම එකකටම හේතු තියෙනවා මචන්) තවත් දේ ගොඩයි යාළුවා නොදන්න කමට කරන්න ගිහින් ඔයා වැටෙන දුක කියන්න බෑ ඒ නිසයි කිව්වේ
    :baffled::baffled::baffled::P
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ssssssssssszg.jpg
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කරන්නේ නැති කතාවක් කිව්වේ නෑ නේ..
    මේ ත්‍රේඩ් එක හින්දා හුගාක් අය දැනටමත් බය වේලා ඉන්නේ..
    ඒ හින්දා තවත් මේ ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා නම්.. නිකන් ම භුතයෝ එයි කියලා
    බය වෙන උදවියක් ඉන්නවා නේ..
    ඒ හින්දා ඉදිරියට ගන්න හිතෙන්නේ නෑ..
    දැනටමත් කස්ටියට නූල් බැඳලද දන්නේ නෑ.:oo:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මාතර කිඹුලා;10315428 said:
    මචන් .. මම හිතන්නෙ නෑ coollifestyle4u වත් අනික් උන්වත් මෙතන කියෙව්වට කරයි කියලා මොනවා වුනත් එපා කියන්නේ දන්න නිසා උඹලට තියෙන්නේ කුතුහලය මචන් කුතුහලය නිසයි උඹලා නම් කරන්නේ ඉන්පස්සේ අර මැරුණු කොළුවා වගේ සමහර උන් ඉවත්වෙලා ගියා කියලා පෙන්නුවට ඇත්තටම යන්නේ නෑ ශරීරගත වුන නිදැල්ලේ හැසිරුණු අමනුෂ්‍ය සත්ත්වයා මනස හසුරුවන්න පටන් ගන්නවා මෙතනදී අර අසරණ පුද්ගලයා දන්නේ නෑ තමන්ව මෙච්චර මේකට පෙළඹෙන්නේ ඇයි කියලා අර මැරුණු කොළුවා වත් දැනන් ඉන්න නැතුව ඇති මන් ලිපියෙත් දැක්කා මූ මාර විදිහට මේකට ඇලිලා හිටි බව කියා තිවුන හැටි විස්වාස කරපන් උන් සන්නිවේදනය කරන්න ක්‍රමයක් නැතුව උන් අතරෙ සියවස් ගණන් ඉන්න උන් පවා ඉන්නවා මගෙන් අහන්න එපා මම නම් කිසි දෙයක් කියාදෙන්නේ නෑ හරියට අවසානකරන්නේ නැතුව එකපාරම අයින්වෙන්න එපා කරදරයක් වුනොත් ඌව තනි කරන්න එපා උඹලා බයවෙලා ඌව දාලා යන්න එපා කොහොමින් හරි පිටත් කරගන්න බලපන් ඒ කරලත් අහුවුන එකා යවාගන්න බැරිනම් ටිකක් වධ විදින්න වෙනවා කොහොමින් හරි ඌ පිටවෙලා ගියායින් පස්සෙත් සිහිය ආවේ නැත්නම් ඉක්මන් වෙන්න ඕනේ ෂර්ට් එක ගලවලා මූණයි පපුවයි පොගවපු රෙද්දකින් තෙත් කරපන් .. (මේ හැම එකකටම හේතු තියෙනවා මචන්) තවත් දේ ගොඩයි යාළුවා නොදන්න කමට කරන්න ගිහින් ඔයා වැටෙන දුක කියන්න බෑ ඒ නිසයි කිව්වේ

    machan mama nam oowa piliganne naha bn
    mama baudda mama deviyo wishwasa karanneyth naha , yakku wishwasa karanneth naha
    mokada mama piliganna deyak thamai Minihek wa palanaya karanna thawa kenekta bari bawa
     
    math kiyanne meka karanna epa kiyala...mata baya buthayata newe..me kattiya meka karay kiyala...:(:(:(
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    machan mama nam oowa piliganne naha bn
    mama baudda mama deviyo wishwasa karanneyth naha , yakku wishwasa karanneth naha
    mokada mama piliganna deyak thamai Minihek wa palanaya karanna thawa kenekta bari bawa
    එහෙනං උඹ කරලාම බලපන්.:)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාතර කිඹුලා;10315428 said:
    මචන් .. මම හිතන්නෙ නෑ coollifestyle4u වත් අනික් උන්වත් මෙතන කියෙව්වට කරයි කියලා මොනවා වුනත් එපා කියන්නේ දන්න නිසා උඹලට තියෙන්නේ කුතුහලය මචන් කුතුහලය නිසයි උඹලා නම් කරන්නේ ඉන්පස්සේ අර මැරුණු කොළුවා වගේ සමහර උන් ඉවත්වෙලා ගියා කියලා පෙන්නුවට ඇත්තටම යන්නේ නෑ ශරීරගත වුන නිදැල්ලේ හැසිරුණු අමනුෂ්‍ය සත්ත්වයා මනස හසුරුවන්න පටන් ගන්නවා මෙතනදී අර අසරණ පුද්ගලයා දන්නේ නෑ තමන්ව මෙච්චර මේකට පෙළඹෙන්නේ ඇයි කියලා අර මැරුණු කොළුවා වත් දැනන් ඉන්න නැතුව ඇති මන් ලිපියෙත් දැක්කා මූ මාර විදිහට මේකට ඇලිලා හිටි බව කියා තිවුන හැටි විස්වාස කරපන් උන් සන්නිවේදනය කරන්න ක්‍රමයක් නැතුව උන් අතරෙ සියවස් ගණන් ඉන්න උන් පවා ඉන්නවා මගෙන් අහන්න එපා මම නම් කිසි දෙයක් කියාදෙන්නේ නෑ හරියට අවසානකරන්නේ නැතුව එකපාරම අයින්වෙන්න එපා කරදරයක් වුනොත් ඌව තනි කරන්න එපා උඹලා බයවෙලා ඌව දාලා යන්න එපා කොහොමින් හරි පිටත් කරගන්න බලපන් ඒ කරලත් අහුවුන එකා යවාගන්න බැරිනම් ටිකක් වධ විදින්න වෙනවා කොහොමින් හරි ඌ පිටවෙලා ගියායින් පස්සෙත් සිහිය ආවේ නැත්නම් ඉක්මන් වෙන්න ඕනේ ෂර්ට් එක ගලවලා මූණයි පපුවයි පොගවපු රෙද්දකින් තෙත් කරපන් .. (මේ හැම එකකටම හේතු තියෙනවා මචන්) තවත් දේ ගොඩයි යාළුවා නොදන්න කමට කරන්න ගිහින් ඔයා වැටෙන දුක කියන්න බෑ ඒ නිසයි කිව්වේ
    ඇත්ත කථාව මචන්
    සිරාවටම
    මේකේ ජීවිතේට ජෝක් එකක් කරන්නැති පොල් බූරුවන්ට මේක මාරම ජෝගියක් වෙලානේ
    උඔලට වඩා හොදට සුදු පූසා ජෝගි මොනවද කියලා දන්නවා
    උඔල දැක්කද මං මේක ගැන එක ජෝගියක් දාලා?
    මේක සිරා සීන් එකක්
    නිකන් අනිත් එකෙක්ට හරි කරදරයක් වෙන්න නොදී
    මේක තවත් බම්ප් නොකර හිටපල්ලා
     
    machan mama nam oowa piliganne naha bn
    mama baudda mama deviyo wishwasa karanneyth naha , yakku wishwasa karanneth naha
    mokada mama piliganna deyak thamai Minihek wa palanaya karanna thawa kenekta bari bawa

    සතිපඨ්ටාන සූත්‍රය සම්පූරණයෙන්ම කියවන්න යාළුවා ඔයාට ඕනේ නම් මම ටික කාලයක් අරගෙන හරි කමක් නෑ වටින අදාල කොටස් ටික ටයිප් කරලා දෙන්න බලන්නම්
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    එහෙනං උඹ කරලාම බලපන්.:)

    karna hati danneyth naha oowa kara kara inna welawakuth naha bn
    oowa okkoma macan minissunge hithwala hadichcha dewal bn
    hama welawema hithata sanseemak nathi, hama welawema prashnekin pelena minissu balanne oya wage moda kathawak minissu atharata ewala sathutu wenna
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කරන්නේ නැති කතාවක් කිව්වේ නෑ නේ..
    මේ ත්‍රේඩ් එක හින්දා හුගාක් අය දැනටමත් බය වේලා ඉන්නේ..
    ඒ හින්දා තවත් මේ ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා නම්.. නිකන් ම භුතයෝ එයි කියලා
    බය වෙන උදවියක් ඉන්නවා නේ..
    ඒ හින්දා ඉදිරියට ගන්න හිතෙන්නේ නෑ..

    අහ්හ් එල එල මචං මට උඹේ නම්බර් ඒක පීඑම් කරපන් මම ලංකාවට ආවම උඹට කෝල් එකක් දෙන්නන්
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මාතර කිඹුලා;10315514 said:
    සතිපඨ්ටාන සූත්‍රය සම්පූරණයෙන්ම කියවන්න යාළුවා ඔයාට ඕනේ නම් මම ටික කාලයක් අරගෙන හරි කමක් නෑ වටින අදාල කොටස් ටික ටයිප් කරලා දෙන්න බලන්නම්

    සතිපඨ්ටාන සූත්‍රය
    ahh ehenam oya suthryaye wedagath karunu tika mata pm karnanko balanan
    free time ekak kiyawanna:)