Dopers Only - බොන අයට...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් බ්ලැක් වැඩත් නෑ. බ්ලඩ් ලේබල් නැත්ද:rofl:

    1.jpg


    CSE එක ගොඩ යත්වා
    මගෙ ශෙයාස් උඩ යත්වා
    මගෙ අතමිට සරු වෙත්වා
    මේක බීල උබල වෙරි වෙත්වා


    එකක් ගහල හිට ගත්තා
    දෙකක් ගහලා ඉද ගත්තා...
    තුනක් ගහලා නිදි ගත්තා...
    තීෆ් කබර දා ගත්තා..
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!


    එකක් ගහල හිට ගත්තා
    දෙකක් ගහලා ඉද ගත්තා...
    තුනක් ගහලා නිදි ගත්තා...
    තීෆ් කබර දා ගත්තා..

    අරක්කු බෝතලයයි
    කෝප්පෙ මූඩියෙන් එකයි
    සැන්ඩි ලිටරයයි
    තීෆ් බොන්නෙ හොරටයි​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අරක්කු බෝතලයයි
    කෝප්පෙ මූඩියෙන් එකයි
    සැන්ඩි ලිටරයයි
    තීෆ් බොන්නෙ හොරටයි​

    තීෆ් හොරට ගහලා...
    යනකොට ගෙදර බලලා...
    නෝනා මග රැකලා...
    ඉදලා දුන්නලු යන්න වැටිලා..
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අරක්කු බෝතලයයි
    කෝප්පෙ මූඩියෙන් එකයි
    සැන්ඩි ලිටරයයි
    තීෆ් බොන්නෙ හොරටයි​

    මමත්



    :P
    උඹ අදත් වැඩේ අනා ගත්තා. දැන් ඉතින් කවි කියපන්:rofl: